ලබන පාසල් වාරය 12 වැනිදා ඇරඹෙයි | Page 10 | සිළුමිණ

ලබන පාසල් වාරය 12 වැනිදා ඇරඹෙයි

ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
 
අමාත්‍යවරයා සඳහන් කළේ ,ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලබා දී ඇති බවයි.
 
නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනිදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
 

Comments