
කොළඹට නුදුරු බොදු අවු. 31 වයස, පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු නිවසක් හිමි වැඩිමහල් පුතුට මනාලියක් පියා සොයයි. (පාපීයන් නොමැති) 2-897654
G200744
කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 වන, උස 5' 8" කැනඩාවේ ටොරොන්ටෝ නුවර වාසය කරණ BBA, MBA සුදුසුකම්ලත් උගත් පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල - matrimonytorontoca@gmail.com
G200689
ගම්පහ / එක්සත් අරාබි එමිරේට්ස් (UAE) පදිංචි වැදගත් බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1994/12 උපත ලද උස 5' 10" කඩවසම් UAE රාජ්‍යයේ පදිංචි වර්තමානයේ UAE රාජ්‍යයේ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවැතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. kamalnagaha@gmail.com
G200717
පස්දෙනෙකුගෙන් සමන්විත මනාලෙස ස්ථාපිත අප ව්‍යාපාරික පවුල මීගමුවේ ජීවත්වේ. 1992 දී පවුලේ දෙවැන්නා ලෙස උපත ලද ප්‍රථම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. ඔහු තොරතුරු පද්ධති හා ව්‍යාපාර කළමනාකරණ ප්‍රථම BSc. උපාධිය හා ව්‍යාපාර කළමනාකරණ මාස්ටර්ස් උපාධිය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත. ඔහු වර්තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ව්‍යාපාර විශ්ලේෂක ලෙස සේවය කරයි. ඔබගේ විස්තර විද්යුත් තැපෑල හරහා proposalsonnegombo2023@gmail.com වෙත එවන්න.
G200713
බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 6' වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර, බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු ප්‍රථම විද්‍යා උපාධිය (තොරතරු තාක්‍ෂණ ඇ.එ.ජ) මගින් ලැබූ ඇ.එ.ජ. මෘදුකාංග/ආරක්‍ෂණ - මෙහෙයුම් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ, කොළඹ හා තදාසන්න පෙදෙස්හි වත්කම් හිමි එකම කඩවසම් පුතුහට අධ්‍යාපනිකව සුදුසුකම්ලත්, මනා ගති පැවතුම් ඇති, රූමත්, තලෙළු, වයස අවුරුදු 25 හෝ ඊට වඩා අඩු සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැඳුණු වැඩුණු දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. සමාන පසුබිමක් සහිත උපාධි අපේක්‍ෂිකාවන්ද වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල මගින් පමණි. marriage9516@gmail.com
G200619
බොදු ගොවි 99 උපන් උස 5' 11" කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක BSC (Hons) Software Engineer පාඨමාලාවේ අවසන් අදියර හදාරමින් සිටී. සුරා සූදුවෙන් තොර ගුණයහපත් පවුලේ එකම කඩවසම් පුතුට, ඉදිරිකාලය සඳහා විදේශගත වීමට කැමැත්තෙන් සිටී. ඉතාලිය හෝ වෙනත් රටක ස්ථිර පදිංචිය හිමි ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. ආගම් භේද නොසලකා හැරේ. indranisamanlatha075@gmail.com/ 0718849846/ 0112-079488.
G200660
බොදු ගොවි, සියලු දුසිරිතෙන් තොර, 1987, 5' 5" කඩවසම් එංගලන්තයේ උගත්, MSc, සුදුසුකම්ලත්, කරුණාවන්ත පුතු සඳහා, උගත්, රූමත්, කරුණාවන්ත දියණියක් සොයයි. දේශීය සහ විදේශීය සමාගම් දෙකක අධ්‍යක්ෂකවරයෙකි. නවසීලන්තයේ හෝ කැනඩාවේ PR ඇති අයද සලකාබලනු ලැබේ. එහි පදිංචිවීමට හැකියාව ඇත. සැලකිය යුතුවත්කම් ඇත. කරුණාකර සම්පූර්ණ පවුලේ විස්තර සහ කේන්දර පිටපත සමග පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල : puthutayojana@gmail.com
G200625
රෝමානු කතෝලික වැදගත්, විශ්‍රාමික මානව සම්පත් නිලධාරී පියා ඔවුන්ගේ 1983 ජූලි මස 14 උපත ලද, උස 5' 11" වන තරුණ පෙනුමැති, කඩවසම්, මනා ගති පැවතුම් ඇති BSC පරිගණක විද්‍යා උපාධි ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්‍ෂණ ආයතනයක මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස සේවය කරණ පුතුහට කරුණාවන්ත, රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් කතෝලික හෝ බෞද්ධ පවුලකින් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල : shiran009@gmail.com, 0094112239954 / 94778656161.
G200676
සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 ඔක්තෝම්බර් මස උපත ලද, උස 5' 7" නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි, නවසීලන්තයේ සමාගමක් හා වත්කම් හිමි අධ්‍යාපනික කටයුතු නිම කොට 2019 ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලද පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් ඉංග්‍රීසි චතුර, කරුණාවන්ත රූමත් දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විවාහයෙන් පසු දියණිය පුතු සමග නවසීලන්තයේ ජීවත්වීම අපේක්‍ෂා කෙරේ. මසක නිවාඩුවකට පුතු ලංකාවට පැමිණෙන අතර, යෝජිත දියණිය හා පවුල මුණගැසීමට අදහස් කරයි. විද්යුත් තැපෑල මගින් පිළිතුරු පවුලේ විස්තර සමග. sproposal4@gmail.com වෙත එවන්න.
G200684
අවිස්සාවේල්ල 1996 මැයි මස උපන් උස අඩි 5 අඟල් 3 තලඑළළු ගේදොර හිමි පිටරට රැකියාවේ නියුතු පුතුට රජයේ රැකියාවක් කරන දියණියක් සාමාන්‍ය පවුලකින් සොයයි. භේද නැත. 036-2222194.
SG199955
උඩරට සිංහල බෞද්ධ වයස 63 වැදගත් පවුල් පසුබිමක් සහිත මාගේ මෙම ආරාධනය නිහඬ විවාහයක් සඳහා මනාලියකටයි. 038-2236176.
SG200773
එංගලන්තයේ පදිංචි බොදු ගොවි 63, 5' 8" ඉතා කඩවසම් සමාගම් අධ්‍යක්‍ෂවරයකු වන මා විවාහයෙන් වෙන්වී ඉතා රූමත් වයස 50-60 අතර 5' 3" නොඅඩු උගත් සහකාරියක් පතමි. දික්කසාද වැන්දඹු සැලකේ. සියලු විස්තර ලියන්න හෝ email කරන්න. prasad-23@outlook.com
SG199961
කිරිබත්ගොඩ බොදු ගොවි අවුරුදු 31 කි. උස 5' 9" යි. නිවසක් වාහන හිමි විදේශගතව සිට 2023 පැමිණීමට බලාපොරොත්තුව සිටින (ඔටෝ මොබයිල් ටෙක්නීෂියන්) කඩවසම් බාල පුතුට උගත් රැකියාවක නියුතු විදේශඝත වීමට කැමති වැදගත් පවුලක අවු. 27 අඩු රූමත් දියණියක් සොයනුයේ ව්‍යාපාරික දෙමාපියෝය. (කේන්ද්‍ර කොපිය) අවශ්‍යයි.
SG200418
කුරුණෑගල 1993 උපන් රජයේ ආරක්ෂක සේවයේ නියුතු පවුලේ එකම පුතුට රැකියාවේ නියුතු සුදුසු සහකාරියක සොයයි. 071-6927207, 0112-674966.
SG200494
කුරුණෑගල 43, 5' 7" උපාධිධාරී කඩවසම් මා සොයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප යුවතියකි. කොළඹ උපකාරක පංති මෙහෙයවයි. පොල් ඉඩමක්ද හිමිය.
SG200276
කොළඹට ආසන්න සිංහල බෞද්ධ පැහැපත් කඩවසම් උස 5' 3" වයස 43, පරිගණක ඉංජිනියර් හා ගෘහ නිර්මාණ ශිල්පී පුතුට සුදුසු රූමත් සහකාරියක් සොයයි.
SG200413
කොළඹට නුදුරු බොදු ගොවි 1997 දෙසැම්බර් 5' 11" රජයට අනුබද්ධ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති පශ්චාත් උපාධිය (MBA) සම්පූර්ණකළ පදිංචියට කොළඹින් තමා සතු දෙමහල් නිවසක් හිමි උපාධිධාරී දෙමාපියන් සහ නීති විද්‍යාලයේ අවසන් වසර නැගණියක් සිටින එකම පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති. email : thusitha596@gmail.com
SG199967
කොළඹ අගනුවර පදිංචි කාලයක් විදේශගතව පැමිණි මා මාසික ආදායම් සහ දේපළ හිමි වයස 45 පමණ වූ කඩවසම්, ගුණයහපත්, නිදහස්කාමී අයෙක්මි. වයස අවුරුදු 25 ත් 45 ත් අතර ප්‍රීයමනාප විනෝදකාමී පවුල් බරින් තොර සහකාරියක් / යුවතියක් ප්‍රිතිමත් දිවියක් සඳහා බස්නාහිර පළාතින් බලාපොරොත්තු වෙමි. හඳහන් අනවශ්‍යයි. ඔබම අමතන්න. අමතන්න. 0117-162600 / Email: naturesw996@gmail.com
SG200410
කොළඹ 07, බොදු ගොවි, 27+, 5' 11" පැහැපත් කඩවසම් ජාත්‍යන්තර සමාගමක සේවයේ නියුතු සයිබර් ආරක්‍ෂණ විශ්ලේෂක තනතුරක් දරන මා සොයනුයේ කාරුණික උගත් රූමත් වත්කම් සහිත සහකාරියකි. කරුණාකර සියලු විස්තර සමග පිළිතුරු එවන්න. proposal.uk2023@gmail.com රහස්‍යභාවය සහතික කරමි.
SG200499
ගම්පහට නුදුරු බොදු ගොවි 5' 4'' රජයේ රැකියාවැති උගත් කඩවසම් දහමට ලැදි දුසිරිතෙන් තොර 30 වියැති නිවසක් හිමි පුතුට සොයනුයේ රැකියාවැති දහමට ලැදි උගත් කාරුණික දියණියකි. ගුරු වෘත්තීය විශේෂයි. විවාහක සොහොයුරිය පිටරට පදිංචිව සිටී. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. ගම්පහ අවටින් විශේෂයි.
SG200904
ගම්පහ බොදු ගොවි 1988/8, උස 5' 2'' A/L දක්වා උගත්, තමාගේම ව්‍යාපාරයක්, නිවස 2, වාහනයක් හිමි මෑතක සිට වම් කකුලේ සුළු ආබාධයක් සහිත පුතුට සමඋගත්, රැකියාවැති/ නැති ප්‍රියමනාප දියණියක් මව සොයයි. විසා නැකත, රාක්ෂ ගණ, තෙවැනි පාදය වේ.
SG200745
තනි තීරණ ගත හැකි - ජීවිතය විදීමට කැමති ලස්සන යුවතියක් විවාහය සඳහා සොයමි. මා 1964 උපන් නීතියෙන් වෙන් වූ ව්‍යාපාරිකයෙකි. දෑවැදි, බේද නොතකන අතර පළමුව පෞද්ගලික හමුවීමට කැමැති අය පමණි. සැපවත් ජීවිතයක් ඔබට හිමිය. 0912231384.
SG200541
දකුණේ බොදු රජක (නාමික) අවුරුදු 29 පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ගේ දොර සහ වාහනයක් හිමි පුතුට රජයේ රැකියාවැති පැහැපත් පෙනුමක් හිමි දියණියක් දෙමව්පියන් සොයයි. සෙනසුරු 7. දුරකථන අංකය 041-2232762 (සවස 6 න් පසු අමතන්න)
SG200551
දඹුල්ල අවු. 43 උස 5' - සිංහල බොදු උඩරට දුරාව නිවසක් හිමි සාමාන්‍ය ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති/ නැති සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි.
SG199805
නුගේගොඩ බොදු ගොවි 24, 5' 10" රජයේ රැකියාවැති දෙමහල් නිවසක් හිමි එකම පුතුට ගුණයහපත් දියණියක් දෙමව්පියන් සොයති. (කුජ 7 ට ගැළපේ නම් වඩාත් සුදුසුයි) කේන්දරය සමග විමසන්න. E-mail:kswijerathna@gmail.com
SG200462
පානදුර බොදු ගොවි 1991 උස 5‘ 6“ කාර්මික අංශයේ මැදපෙරදිග රැකියාවක නියුතු ගේදොර හිමි පුතුට මාපියන් සොයනුයේ යහපත් ගතිගුණ ඇති ගුණගරුක සහකාරියකි.
SG200372
බස්නාහිර බොදු ගොවි 1990/03. 5' 8", B.SC කොළඹ වි.වි. මෘදුකාංග ඉංජිනේරු විදේශගතව සේවය කරන පුතු සඳහා උගත් ගුණයහපත් දියණියකට ආරාධනය කරමු. පාපී නොවන කේන්ද්‍රයකි. 038-2243839.
SG199988
බස්නාහිර බො/ගො 40 වියැති රැකියාවැති ප්‍රසන්න ගුණයහපත් නිවසැති පුතුට, දියණියක් සොයති. සිංහ ලග්නය, සියාවස නැකත, සඳු 07 නිර්භේදයි.
SG200421
බොදු ගොවි අවු. 43 තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්කරු විශ්‍රාම වැටුප් සහිත කු.ගු.රා. 8 මකර ලග්නය සියාවස පුතුට සහකාරියක් මව සොයයි. බේද නැත.
SG200515
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, උස 6' දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පදිංචි අන්තර්ජාතික බැංකු කළමනාකරුවකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ MBA උපාධි ලද පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. සහකාරිය විදේශයක ජීවත් වන්නේ නම් විදේශගත විය හැක. probed426@gmail.com (සැයු. දෝෂ සහිත හඳහන් එවීමෙන් වළකින්න.)
SG200877
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5' 8" තලෙළු, සිහින් සිරුරැති ලංකාවේ උසස් පෙළ හැදෑරූ, ඇමරිකා එක්සත් ජනපදයේදී ප්‍රථම උපාධිය උසස් ගණිතය සඳහා ලද, ඇ.එ.ජ. කිර්තිමත් සමාගමක සේවය කරණ, (phD) සමාන උසස් විභාග සඳහා අධ්‍යයන කටයුතුවල නියැලී සිටින එකම පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. අපි සිංහල බෞද්ධ සංස්කෘතිය අගය කරන්නෙමු. පුතු අප සමග ජීවත්වේ. වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් වඩාත් යෝග්‍යවේ. පවුලේ විස්තර හා අනෙක් අවශ්‍යතාවයන් ගැළපෙන්නේ නම් කේන්ද්‍ර කොපි හුවමාරු කර ගත හැක. පවුලේ විස්තර හා විමසුම් අංක සමග පිළිතුරු sonproposal2305@gmail.com වෙත එවන්න.
SG200634
බොදු ගොවි වැඩිමහල් පුතුට වයස 24 රූමත් දියණියක් දෙමව්පියන් සොයති. රැකියාව වශයෙන් තමාගේම වෑන් රථයේ සේවයේ යෙදේ. හඳහන සමග විමසන්න.
SG200292
බොදු ගොවි 43 වයස, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයෙහි නියුතු දෙවෙනි පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG199970
බොදු ගොවි 99 උපන් උස 5' 11'' කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක BSc (Hons) Software Engineer පාඨමාලාවේ අවසන් අදියර හදාරමින් සිටී. සුරා සූදුවෙන් තොර ගුණයහපත් පවුලේ එකම කඩවසම් පුතුට, ඉදිරි කාලය සඳහා විදේශගත වීමට කැමැත්තෙන් සිටී. ඉතාලිය හෝ වෙනත් රටක ස්ථිර පදිංචිය හිමි ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. ආගම් භේද නොසලකා හැරේ. 0112079488/ 0718849846
SG200727
බොදු බත්ගම උපාධිධාරී රැකියාවක නියුතු 26 වියැති පුතුට රුකියාවක නියුතු උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG199883
මතුගම දේව 5' 5", 1982 කොමියුනිකේෂන් බුක්ෂොප් එකට සම්බන්ධ රැකියාවැති නිවස වාහන ඉඩම් හිමි පුතුට සහකාරියක් සොයමි.
SG200508
මාතර බොදු දුරාව 1996 මැයි උස 5‘ 3“ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රැකියාවේ නියුතු සියලු දුසිරිතෙන් තොර ගේ දොර ඉඩකඩම් හිමි පවුලේ එකම පුතුට උගත්, බුද්ධිමත්, චාම්, පැහැපත් රැකියාවැති සාමාන්‍ය පවුලකින් දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයති. වෘෂභ ලග්න කුජ 12 විමසීම්. 041-2232131. toproposal1111@gmail.com රාත්‍රී 7.00 පසුව අමතන්න.
SG199788
මාතර - බොදු ගොවි 33, 5' 7 1/2" ශ්‍රී ලංගම ලිපිකරු ශනි 7 පුතුට රැකියාවැති දියණියක් සොයයි. ඉඩම, නිවස, වාහනය හිමිය. 041-2270117.
SG200223
මීගමුවේ ජීවත්වන කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද ඉංජිනේරුවරයකු වන ප්‍රථම හා මාස්ටර් උපාධි ලත්, කැනේඩියානු ස්ථිර පදිංචිය හිමි වර්තමානයේ ටොරොන්ටෝ නුවර ප්‍රසිද්ධ සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට කරුණාවන්ත, උගත්, රූමත් වයස අවුරුදු 26ට වඩා අඩු දියණියක් සොයයි. කැනඩාවට සංක්‍රමණය වීමට කැමති විය යුතුය.
SG199856
රෝමානු කතෝලික වැදගත්, විශ්‍රාමික මානව සම්පත් නිලධාරී පියා ඔවුන්ගේ 1983 ජූලි මස 14 උපත ලද, උස 5' 11" වන තරුණ පෙනුමැති, කඩවසම්, මනා ගති පැවතුම් ඇති BSC පරිගණක විද්‍යා උපාධි ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්‍ෂණ ආයතනයක මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස සේවය කරණ පුතුහට කරුණාවන්ත, රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් කතෝලික හෝ බෞද්ධ පවුලකින් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල : shiran009@gmail.com, 0094112239954 / 94778656161.
SG200675
වත්තල 1995 කතෝලික 5' 8" පුද්ගලික ආයතනයක රැකියාව. 0112079506, 0722368770, 0710874836.
SG199947
වයඹ 1987 බොදු ගොවි 6' 2" සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කාරුණික දියණියක් පියා සොයයි. පැමිණිලි පාර්ශවය දික්කසාදයි. ඔහුගේ එකම සොහොයුරා කැනඩාවේ පදිංචියි. උත්සව ශාලාවක් සහිත නිවස ඉඩම් වාහන ඇතුළු කෝටි 4 ක් පමණ වත්කම් පුතු සතුයි. 0373169350.
SG199952
සිංහල බෞද්ධ දෙමව්පියන් 26 වයසැති 5' 6" උස, උගත් කඩවසම් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතුට, රූමත් උගත් වයස 23-25 ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක් සොයයි. හඳහන සමග විමසන්න. peiris96@gmail.com
SG200627
සීදූව 1976 ගොවි/ කතෝලික 5' 6" පුද්ගලික ආයතනයක රැකියාව, නිවස, ඉඩම හිමි පුතුට ගුණයහපත් දියණියක් සොයයි. 011-2258725 රාත්‍රී 7 න් පසු.
SG200280
හෝමාගම පදිංචි, වයස අවුරුදු 33 යි, උස අඩි 5' අඟල් 9" යි. උත්සනකට පමණක් සීමාවූ, කිසිදු අත්සවයක් නොගත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා අංශ ප්‍රධානවරයකු වශයෙන් කටයුතු කරන ආචාර්ය උපාධියක් හිමි, දෙටු පුතුට සුදුසු උගත්, බුද්ධිමත්, යහපත් දියණියක් දෙමව්පියන් සොයයි. දෙමාපියන් විශ්‍රාමික ගුරුවරුන්ය. සැලකිය යුතුයි. විවාහ උත්සවයක් ගත් සහ දරුවන් සිටින අය කරුණාකර ඇමතීමෙන් වලකින්න. 011-2893289.
SG200407
1974 උපන් ගාල්ල බොදු ගොවි නිවසක් වාහනයක් හිමි රූපවාහිනී ආයතනයක තාක්‍ෂණ නිලධාරී සොහොයුරාට ස්ථිර රැකියාවැති ගැළපෙන සහකාරියක් සොයයි. දෙමාපියන් ගුරුවරුන්ය. (මියගොස්ය) කන්‍යා ලග්න, බෙරණ නැකත, කුජ 8. 091-2247519.
SG200590
1977 බස්නාහිර බොදු ගොවි 5' 3" තලෙළු රැකියාවැති නිවසැති එකම සොයුරාට කුජ 7 ට ගැලපෙන චරිතවත් සහකාරියක් සොයයි.
SG200469
1981, 5' 6" පාදුක්කට නුදුරු බොදු ගොවි රැකියාවක් නිවසක් හිමි සුරා සුදූවෙන් පවුල් බරින් තොර මා 38 ට අඩු සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයමි.
SG200566
1985 මොරටුව සිංහල බොදු උස 5' 6" ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවේ නියුතු පුතුට ගුණවත් රූමත් සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි. කටක,පාප කේන්ද්‍රයක් නොවේ. mer.cooray@gmail.com
SG200594
1989, බෙලිඅත්ත, නාගරාසන්න බොද්ධ කරාව ප්‍රියමනාප පුතුට, ගේ දොර වැඩ උගත් නැණවත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG200369
1995 පෞද්ගලික ආයතනයක සේවය කරන අතක සුළු ආබාදයක් ඇති තමාගේම නිවසක් හිමි මා සාමාන්‍ය පවුලක යුවතියක් සොයමි.
SG200777
1998 ගාල්ල බොදු ගොවි උස 6 ජපානයේ රැකියා පුතුට උගත් චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. (ශනි මංගල) 076-1824582, 091-2238942.
SG199808
36 වයසැති 5' 7" උස සුරා සූදුවෙන් තොර නිර්මාංශ ලාබාල පෙනුමැති පුතුට වයස 30 අඩු කරුණාවන්ත යුවතියක් සොයති. 0112-648466.
SG200247
38 හැවිරිදි එකම පුතුට ඉඩම් අක්කරයක වගා බිමක නිවසක්ද සතුය. ඒවාට උදව්කරමින් ජීවත් වීමට ඉතා දුප්පත් යුවතියක් පතමි.
SG199898
89 සැප්තැම්බර් උපන් රැකියාවක නියුතු පුතුට වැදගත් පවුලකින් දහමට කැමති ගුණවත් දියණියක් පියා සොයයි.
SG199827
92 මාර්තු 5' 5'' හෝමාගම බොදු ගොවි CIMA (සාමාජික) හා වරලත් ගණකාධිකාරී පූර්ණ සුදුසුකම් ඇති ( Chartered) පෞද්ගලික අංශයේ ගණකාධිකාරීවරියක ලෙස සේවය කරන පියකරු වැඩිමහල් දියණියට සමකුල උගත් පුතෙක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික දෙමාපියන් සොයයි. බාල සොයුරා පෞද්ගලික අංශයේ උසස් රැකියාවක් කරයි. (ගණකාධිකාරී IT ඉංජිනේරු, කළමනාකරු විශේෂයි) වැඩි විස්තර කේන්ද්‍ර කොපිය, දුරකථන අංකය හා පවුලේ විස්තර සමග විමසන්න. ටෙලි. 0112857162 Email.proposal9222@gmail.com
SG200896