සාමාන්‍ය සේවා | Page 4 | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම්

තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය‍ දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන,​ අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර,​ දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන් අමතර කොටස්. සේවාවන්. 0777-079250/​ Whats App 0777-319250/​ 011-2972608/​ 011-5737777.
033525

W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි,​ රයිෆල්හි වෘත්තීයවේදීන්. රිළවුන්,​ දඬුලේනුන්ට ප්‍රතිළුල 100% සාර්ථක තුවක්කු වසර 5ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800-200m දුර දුවන තුවක්කු රු. 41,​500/​- චීන තුවක්කු වේගය 500,​ දුර 50m රු.36,​000/​- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණී. 011-4361961,​ 011-5737777 WhatsAPP 0777-319250,​ 072-7319250.
033521

ගෘහ භාණ්ඩ විකිණීම

වටිනා ලීයෙන් තැනූ කණ්ණාඩි මේසයක්,​ පොත් රාක්කයක් සහ වටිනා දම්රෝ ස්ප්‍රිං මෙට්ට්‍රස් 1 ක් විකිණීමට තිබේ. විමසන්න. 0112625694,​ 0766306464
033126

රූපවාහිනි ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම

රේඩියෝ,​ ටර්න් ටේබල්,​ ඇම්ප්ලිපයර්,​ ග්‍රැමෆෝන්,​ ඔරලෝසු,​ වයර්,​ ඇඳුම්,​ ටයිප් රයිටර්,​ පොත් ඇතුළු විවිධ දේ සේල් මිලට. 415,​ ගල්පොත්ත හන්දිය,​ නයිවල පාර,​ උඩුගම්පල,​ ගම්පහ. 071-4733689,​ 077-5558590.
033601

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

මාස 2 ක් පාවිච්චි කරන ලද අලුත්ම L300 අබාන්ස් අධි ශීතකරණයක් විකිණීමට ඇත. 120,​000/​- R 600 ගෑස්. බත්තරමුල්ල. 0777-841686.
033506

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක අනිවාර්ය පුහුණුවක් ලබාදෙයි. 070-5070100.
031918

ඉංග්‍රීසි කථාව,​ නිවැරදි ව්‍යාකරණ,​ උච්චාරණය කියවීම ලිවීම සමග මාස 4/​6 න් Online පංති. පාලිත ජයසිංහ,​ BA LLB,​ 0710104703,​ 0771671136.
031943

ඉංග්‍රීසි Spoken 0778717413 චතුර /​ සුපිරි මගපෙන්වීම් විනාඩි 30/​45. Fluency Gide දින 6. IELTS,​ O/​L,​ A/​L මාස 2/​4 විශිෂ්ඨම ප්‍රතිඵල.
029541

එඩෙක්සෙල් කේම්බ්‍රජ් සහ දේශීය විෂය නිර්දේශ රසායන විද්‍යාව,​ ජීව විද්‍යාව උසස් පෙළ රසායන විද්‍යාව,​ ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව IGCSE විද්‍යාව හා ගණිතය දේශීය සා.පෙ උපකාරක පංති නිසැක 'A' සාමාර්ථයන් සඳහා ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි අවුරුදු 20ක පළපුරුද්ද සහිත උපාධිධාරී ගුරුවරයකු මගින් පවත්වයි. අමතන්න. 077-9639911.
033131

ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153

විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය/​ සිංහල මාධ්‍ය. 6-11 ශ්‍රේණි සඳහා තනි හෝ කණ්ඩායම් පන්ති දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහෙයවීම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරී තරුණ ප්‍රවීන ගුරුවරයෙකු විසිනි (BSC,​University Of Colombo) කොළඹ,​ ගම්පහ අවටින් විමසන්න. 070-5321553. (පන්ති පැවැත්වීම සඳහා ශාලා පහසුකම් පවතීනම් විමසන්න.) 077-9834251.
033641

IELTS (UKVI/​ SKILLS),​ TOEFL,​ SAT,​ GRE ,​GMAT,​ PTE,​FCE,​O/​L,​ A/​L,​ Cambridge,​ Literature පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල,​ ගම්පහ සහ උඩුගම්පල. 071-4733689,​ 077-5558590.
033606

IELTS/​ Spoken English PTE Academic/​ UK VI Australia Qualified Well - Experienced Lady Teacher. Best Results Guranteed. 071-6656325,​ 070-3885435,​ 076-8632275.
033780

IELTS,​ UKVI,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE දින 5 න් Online and Home Visiting Can Be Arranged සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ සහ 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. 0714-733689,​ 077-5558590.
028497

නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145

විවිධ දේ විකිණීම

වාත්තු පස් විකිණීමට තිබේ. 0724814146
032975

විවිද දේ

ඔබට කැනඩාවට සංක්‍රමණය වීමට උනන්දුවක් තිබේද ? ඔබට උපාධියක් හිමිද ? එමෙන්ම වසර තුනක සේවා පළපුරුද්දක් තිබේද ? එසේනම් ඔබට යෝග්‍යතාවය හිමිය. වට්ස්ඇප් මගින් අමතන්න. +94 772908098. නො. 16,​ 40 වන පටුමග,​ වැල්ලවත්ත.
033894

මහෝගනී ගස් 25 කළුතර කුඩායාල කැපීමට පර්මිට් සහිතව ඉතා අඩු මිලට විකිණීමට ඇත. 0777-484022.
033561

මැණික් සහ ස්වර්ණාභරණ

භාවිත කළ අාභරණ සෑදීමේ යන්ත්‍රයක් (ඉතාලියානු) විකිණීමට. 1) ප්ලේට් රෝලිං යන්ත්‍රය 2) ටොන් 210 හයිඩ්‍රෝලික් මයික්‍රෝප්‍රෙස් යන්ත්‍රය. විස්තර හා ඡායාරූප සඳහා - https/​/​ikman.lk​en/​ehops​szee-printing වෙත ප්‍රවේශ වන්න. අැමතුම් අංක- 0777-787081.
033537

මුද්දර සහ කාසි

පැරණි මුදල් නෝට්ටු විකිණීමට. 1870 සිට 1954 දක්වා නිකුත් කළ ජෝර්ජ් රජු /​ එලිසබෙත් රැජින සහිත පැරණි මුදල් නෝට්ටු (සල්ලි කොළ) ඇත. රු. 3,​000 සිට ඉහළට. නුගේගොඩ. 0772819425
033164

රැස්කරන්නකු ඔහුගේ ලංකාවේ හා විදේශීය සම්පූර්ණ මුද්දර එකතුව ඇල්බම් මුද්දර සමූහයක් වශයෙන් හා තේමාගත මුද්දර ලෙස සම්පූර්ණයෙන් විකිණීමට. එමෙන්ම සිලෝන්,​ ශ්‍රී ලංකා හා විදේශීය රටවල මුදල් නෝට්ටු මිලදී ගැනීම,​ විකිණීම හා හුවමාරුව සහ අමතරව මුද්‍රණය කරනලද ආදර්ශ නෝට්ටු ඇතුළත්ව මැද පෙරදිග නෝට්ටු සඳහා හොඳ මිලක් ගෙවනු ලැබේ. අමතන්න. 0777-997950.h​.​s​a​n​o​o​n​@​y​a​h​o​o​.​c​o​m
​032809

ඉදුම් හිටුම් තිබේ

ආරක්‍ෂාකාරී නගරාසන්න මාලබේ නිවසක රැකියාවැති කාන්තාවන් /​ ශිෂ්‍යාවන් සඳහා නවාතැන් පහසුකම් ඇත. Tel. 0775773301
033178

ඇතුල්කොට්ටේ 9 පටුමග නො.54,​ උඩුමහලේ කාමරයක් කුලියට දීමට ඇත. 071-4065643.
033477

නුගේගොඩ මිරිහාන විමලවත්තේ පළවෙනි පටුමගේ නො 16 බිම් මහලේ කාමරයක් රැකියාව කරන පිරිමියෙකුට. 077-3112892/​ 076-34427311/​ 076-3427311/​ 011-2817897.
033714

පානදුර පිහිටි අප වැඩිහිටි නිවාසයේ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ කාමර පහසුකම් ඇත. විමසන්න. 077-3625544,​ 078-3122686.
033467

Comments