
ගෘහසේවක සේවා
අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන් සාත්තු සේවිකා, කෝකිවරුන් විසිවසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“, දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
040402
ඇබෑර්තු නීතිය/පරිපාලන
රජයේ අනුමැතියලත් ප්‍රසිද්ධ උකස් ආයතනයක කිරිබත්ගොඩ ශාඛාවේ නීතිමය කටයුතු සඳහා නීතිය පිළිබඳ දැනුම ඇති වයස 40 ත් 60 ත් අතර, විශ්‍රාමික මහතෙකු අවශ්‍ය කර ඇත. මූලික වැටුප රු. 40,000/= කි. 2023.07.18 දින මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. දු.ක. 071-4066787. අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ.
043300
ඇබෑර්තු වෙළඳ /අලෙවිකරණ
අනගි රැකියා අවස්ථා (බෝකුන්දර) පිළියන්දල පිහිටි ප්‍රමුඛ පෙළේ කමිස නිෂ්පාදන ආයතනයක් සඳහා අලවි නියෝජිතයින් (Sales Representative) බඳවා ගනු ලැබේ. අයදුම්පත් යොමුකිරීම් careers@governor.lk (අයදුම් කරන තනතුර සඳහන් කරන්න.) වැඩිදුර විමසීම් Tel: 077-1077811.
043534
බත්තරමුල්ල පැලවත්ත පිහිටි ඇඳුම් විලාසිතාගාරයකට පළපුරුදු වෙළඳ සහයිකාවක් අවටින් අවශ්‍යයි. 076-4600804, 077-4425074.
043463
මාකොළ දකුණේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳසැලකට සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි. විමසන්න. 076-3666907.
043486
රක්ෂණ වෘත්තියට පිවිසීමට අවස්ථාවක්. කාර්යාලය නුගේගොඩ අවු. 20 - 64 විශ්‍රාමිකයන්ටද අවස්ථාවක්. ප්‍රතිලාභ රැසක් අමතන්න. 0714295789
043391
රත්මලාන සිල්ලර කඩයකට වයස අවු. 20 - 25 අතර වෙළඳ සහායකයින් අවශ්‍යයි. සියලුම පහසුකම් සහිතයි. 072-4368791.
042998
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම් අ.පො.ස. උ/පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520.
041740
ඇබෑර්තු ලිපිකරු/ලේකම්වරු
අපගේ ගාලුපාර, රත්මලාන පිහිටි පුද්ගලික ආරක්ෂක සේවා සමාගමකට කළමනාකරුවකු බඳවා ගැනේ. අයදුම්කරන්න. 0714805245
043305
දේපළ/ ඉඩම්, විකිණීම/ උගස් කිරීම් ගනුදෙනු සහ මූල්‍යකරණය පිළිබඳ සම්බන්ධතා/ දැනුම ඇති නීතිඥවරුන් අවශ්‍යයි. ඉහත සඳහන් දැනුම/ සම්බන්ධතා ඇති අනෙකුත් පුද්ගලයින්ටද අයදුම්කළ හැක. 075-5250745.
043515
රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයකට ගිණුම් ලිපිකරුවන් සඳහා වයස 20 ත් 35 ත් අතර අ.පො.ස ගණිතය සමත් අය බඳවා ගැනේ. මූලික වැටුප රු. 35,000/= කි. 2023.07.18 දින මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. දු.ක. 0714066787. අංක 95, නුවර පාර. කිරිබත්ගොඩ.
043296
ලිපිකරු - නුගේගොඩ/ කටුනායක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0761125624
043712
ලිපිකරු - අනුරාධපුර/ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0702725731
043715
ලිපිකරු - කැලණිය / කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0742916140
043710
ලිපිකරු - කුරුණෑගල/ කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0716434278
043714
ලිපිකරු - කොළඹ / පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත වාණිජ ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624, 0718853997
043709
ලිපිකරු - බදුල්ල/ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක අැතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0774024155
043716
ලිපිකරු - රත්නපුර / බලංගොඩ දිස්ත්‍රික්ක අැතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර, අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0703346072
043717
ලිපිකරු - හලාවත/ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0702231694
043711
ඇබෑර්තු තොරතුරු තාක්ෂණ
පිළියන්දල කර්මාන්ත ශාලාවක වතුපිටි පිරිසිදු කර රැක බලා ගැනීමට හැකි සේවක මහතෙකු අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඉහළ වැටුප්. 070-3231345.
043002
ඇබෑර්තු කාර්මික
දක්ෂ වයරින් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041731
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041743
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
මහරගම ඇඟළුම් ආයතනයකට Tෂර්ට් පිළිබඳ මනා අවබෝධයක් ඇති ජුකී මැෂින් ඔපරේටර් (Juki machine Operator) තත්ව පරීක්ෂක (QC) හෙල්පර්වරුන් අවශ්‍යයි. Tailormade ඇරපල්, 192, පොල්වත්ත පාර, පමුණුව, මහරගම. 076-8680890.
043352
ඇබෑර්තු රියදුරු
අප කටුනායක පිහිටි තොග සිල්ලර වෙළඳ ආයතනයකට පළපුරුදු සැහැල්ලු වාහනයකට රියදුරෙක් අවශ්‍යයි. නවාතැන් නොමිලේ. (මාස 6 ක් ඇතුළත ගන්නා ලද ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍යයි.) වැටුප රු. 82,500/-, අවු. 20-45 අතර. 0714-675250, 072-7407080.
043652
කොළඹ අවටින් බංගලාවක් හෝ නිවසක් බලාගැනීමට සොයයි. රියදුරු බලපත්‍ර (AD) ඇත. 075-0300839 වයස 45 යි.
043293
කොළඹ 05, නිවසක සේවය කිරීමට විශ්‍රාමික හෝ වයස අවු. 55 ට වැඩි රියදුරු මහතෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. පොලිස් හා ග්‍රාමසේවා සහතික සමග විමසන්න. අංක. 14, ශ්‍රී ධර්මකීර්තියාරාම පාර, කොළඹ 03, දුරකථන : 076-2161423, 077-2724403
043210
බියගම පිහිටි ගෑස් බෙදාහැරීමේ ආයතනයකට රියදුරන් අවශ්‍යයි. විමසන්න. 0772299590, 0781238077
043282
භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,000 වැඩි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. (074-0940400)
043640
රියදුරු බරවාහන 10 1/2 ගලි බව්සරය. නවාතැන්, ආහාර නොමිලේ. කඩවතින්, රාගමින් විශේෂයි. 076-2087548.
043550
ඇබෑර්තු ගෘහසේවය
අපගේ මහරගම නිවසේ මව සමග නැවතී වැඩ කටයුතු කරගෙන සිටීමට අවුරුදු 45 වැඩි කාන්තාවක් සොයයි. පඩිය සාකච්ඡාවෙන්. 074-0514001, 076-9108461, 076-1565794 (මෙම නොම්බරය පස්වරු 1 සිට පමණක් ක්‍රියාත්මකයි)
043348
අවංක නිහතමානී අවු. 40 ත් 50 ත් අතර කසාද යුවළක් වාද්දුව නගරයේ ඇති නිවසක පිරිමි අයට වත්ත පිරිසිදු කිරීම හා සුළු භෝග ගැන දැනීම හා ගැහැනු අයට සියලුම කෑම වර්ග පිසීම හා ගෙදර පිරිසිදු කිරීම සඳහාය. විවාහ සහතිකය ඇති අය පමණක් බලාපොරොත්තු වන වැටුප සමග විමසන්න. පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර, දුරකථන අංක 038-2232630 අමතන්න.
043284
කොට්ටාවේ නිවසක නැවතී ගේදොර වැඩට ඉවුම් පිහුම් සඳහා අවු. 35 - 55 අතර ගැහැණු කෙනෙකු අවශ්‍යයි. 40,000/=. 0716809548
043701
කොළඹ තලවතුගොඩ නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය 35,000-40,000. පළපුරුද්ද අනුව. 0777-584961, 0777-456579.
043802
කොළඹ, මාලබේ නිවසක නැවතී ඉහුම් පිහුම් සහ පිරිසිදු කිරීමට වයස 55 ට අඩු, නීරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,000/- සිට ඉහළට ඉතා ආරක්ෂිත පරිසරයකි. 0777-939012, 070-2277666.
043499
ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පඩිය 75,000/- වයස අවුරුදු 45 අඩු කෑම පිසීමට පළපුරුදු දුරකථන. 0777-813893.
043174
තනි මහතෙකුගේ නිවසේ වැඩට මැදිවයසේ කාන්තාවක් අවශ්‍යයි. 074-0367895.
042999
නිවසක නැවතී සේවය කිරීම සඳහා නිරෝගීමත් ඉවුම් පිහුම් කටයුතු දන්නා පළපුරුදු ගෘහසේවිකාවක් අවශ්‍යයි. අංක 240/3 ටොරින්ටන් ඇවනියු. කොළඹ. 071-4434571.
043183
නුගේගොඩ නිවසක නැවතී වැඩ කිරීමට වයස 50-65 අතර කාන්තාවක් අවශ්‍යයි. 077-2321273.
042677
නේවාසිකව සිට ගෙදරක වැඩට උයන්න පුළුවන් පිරිමි කෙනෙකු සොයනු ලැබේ. අමතන්න. 0772076465.
043685
පිළියන්දල නිවසක නතරවී කෑම පිසීමට කාන්තාවක් අවශ්‍යයි. 077-5551147.
042787
පිළියන්දල වැඩිහිටි කාන්තාවක් නැවතී සිට බලාගත හැකි වයස අවුරුදු 55ට අඩු කාන්තාවක් පවුල් බරින් තොර අවශ්‍යයි. (කතෝලික දහමට ලැදි කෙනෙක් විශේෂයි.) වැටුප සාකච්ඡා කරගත හැකිය.011-2608786, 076-5742820.
043537
මහරගම නිවසකට කෑම පිසීමට හා පිරිසිදු කිරීමට සේවිකාවක් අවශ්‍යයි. 071-4150595 / 070-4173488, වැටුප 40,000/-.
043001
මහරගම වෛද්‍යවරියකගේ නිවසට කෑම පිසීමට සහ පිරිසිදු කිරීමට සේවිකාවක් අවශ්‍යයි. නැවතීමට කාමරයක් සහ පහසුකම් ඇත. වැටුප රු. 42,000 නිවාඩු දින 3. 0777902003
043651
ඇබෑර්තු හෝටල් /බේකරි
අප ආයතනයට කැෂියර් (ගැහැනු/ පිරිමි) ස්ටුවර්ඩ්වරු, චයිනීස් කෝකිවරු, රයිස් ඇන්ඩ් කරි, ආප්ප, කොත්තු කෝකිවරුන් අවශ්‍යයි. පළපුරුද්ද අනිවාර්ය වේ. අජිත් ෆැමිලි රෙස්ටූරන්ට්, 161, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ (බැද්දගාන) 0714644666
043302
අප රෙස්ටුරන්ට් එකට වහාම බඳවා ගැනීම සඳහා පළපුරුදු චයිනීස් කුක් කෙනෙකු අවශ්‍යවේ. වැටුප සාකච්ඡා කරගත හැක. කොළඹ අවට අපේක්‍ෂා කරන්නෙමු. (නවාතැන්, නොමැත) අමතන්න. 0777-146459, සම්මුඛ පරීක්‍ෂණ පෙ.ව. 11-3pm.
043507
කටුනායක තොග සිල්ලර වෙළඳ ආයතනයකට වෙළඳ සහයකයින් අවශ්‍යයි. වයස 20-45 අතර, නවාතැන් නොමිලේ. මාසික වැටුප රු. 82,500/-. මෑතකදී ගන්නා ලද ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. නිවාඩු දින 4 මසකට, ත්‍රීවිල් බලපත්‍රය විශේෂයි. 0714-675250, 072-7407080.
043646
කැලණියේ පිහිටි ආපනශාලාවකට දක්‍ෂ ප්‍රයිඩ්රයිස් කුක් කෙනෙක් අවශ්‍යයි. 0714-093775.
043733
මහනුවර පිහිටි ටුවරිස් රෙස්ටුරන් එකට වේටර්වරු කිචන් හෙල්ප පාට්ටයිම් අවශ්‍යව ඇත. 076-9922233, 077-3156351.
043089
මාතර දර පෝරණු බේකරියක් සඳහා සියලු වැඩ දන්නා (ස්වීට් කෑම) පෝරණු බාස්වරුන් අවශ්‍යයි. ආහාරපාන නවාතැන් නොමිලේ. 0713311501
043308
මාතලේ පිහිටි හෝටලයකට කාර්යාලීය වැඩ සඳහා ඉංග්‍රීසි කථාකළ හැකි සහ පරිගණක දැනුම ඇති පිරිමි අයකු අවශ්‍යයි. ආහාරපාන සහ නවාතැන් නොමිලයේ. වැටුප සාකච්ඡා කර ගත හැක. අමතන්න : 071-0716186.
042355
මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට පළපුරුදු චෙෆ්, කුක්, සුපවයිසර්, පිරිසිදු කරන්නන්, වගා හා වතුවැඩට සේවකයින් අවශ්‍යයි. 070-7947846.
043644
රයිස් ඩෙවල් වර්ග, කොත්තු බාස් කෙනෙකු, රයිස් ඇන්ඩ් කරි, ෂෝට් ඊට්ස් බාස් කෙනෙකු, වේටර්වරුන් අවශ්‍යයි. 072-7313115.
043731
රයිස් බාස් වරුන්, කොත්තු බාස් වරුන්, ආප්ප බාස් වරුන්, කිචන් හෙල්ප වරුන්, ස්ටුවට් (පිරිමි/ ගැහැනු) ඉතාමත් ඉක්මනින් අවශ්‍යයි. කොළඹ පිහිටි හෝටලයක් සඳහා 075-2032042, 077-6302044.
043539
ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090, 0112578520.
041737
ඇබෑර්තු වතුවැඩ
කටුබැද්දේ පිහිටි කුඩා වත්තක් සහිත හෝටල් බංගලාවක් බලාගැනීම සඳහා අයෙක් අවශ්‍යයි. කලින් වැඩ කර එවැනි ඇති පළපුරුද්ද අවශ්‍යයි. දමිල අයද විශේෂයි. අමතන්න 0762755731
043299
කුලියාපිටිය පොල්වත්තක් බලාගැනීම සඳහා යුවලක් සහ පිරිමි ළමයකු අවශ්‍යයි. Tel: 077-7553940.
043323
ගාල්ල අහංගම තේ වත්තකට ක්‍ෂේත්‍ර පුහුණුකරුවන් අවශ්‍යය. අ.පො.ස. සා.පෙළ වයස අවු. 25 ට අඩු ආහාර සහ නවාතැන් පහසුකම් සහිතව මාසික දීමනාවක් වශයෙන් රු. 20,000/- මාස 6 කට ගෙවනු ලැබේ. මාස 6 න් පසු ස්ථිර වැටුප විමසන්න. වතු අධිකාරී. හඳුන්නගොඩ වත්ත, තිත්තගල්ල, අහංගම. E-mail: info@hermanteas.com, 0777-713999.
042993
වතුවැඩ සඳහා වයස 40 ට අඩු නිතර නිවාඩු අනවශ්‍ය පිරිමි. මහරගම. 0777-420728.
043350
සියලුම පහසුකම් ඇති හලාවත පොල්වත්තකට අවු. 45 ත් 55 ත් අතර වයසැති ජෝඩුවක් හෝ තනි පිරිමි පුද්ගයෙක් සියලුම බාහිර ප්‍රශ්නවලින් හා විශේෂයෙන්ම මත්පැන් හා දුම්පානයෙන් තොර විය යුතුයි. වැටුප සාකච්ඡා කර ගත හැකිය. සියලුම සහතික සමග පැමිණෙන්න. මෙතුලි හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ගාල හන්දිය. හේකිත්ත පාර, වත්තල. දු.ක. 0716856724
043418
0777-535303, 0777-561858 අප බිත්තර ෆාම් එකට සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1400, 1200.
043156
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කැටයම් වැඩදන්නා පරණ බඩු සෑදීමට දත් වඩුවෙක් වුවමනායි. 011-2731127.
043093
දක්ෂ වඩු බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090, 0112578520.
043329
බීරලු කැපීමේ හා ලියවන පට්ටල් කිරීමේ දක්ෂ වඩු කාර්මිකයෙකු කෑලි ගානට සේවය කිරීම සඳහා අවශ්‍යයි. 0720826204
043560
ෂටරිම ද සමග මේසන් වැඩ කළ හැකි කොන්ත්‍රාත් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041732
ඇබෑර්තු කම්කරු
කොළඹ පවත්වාගෙන යන ගබඩාවකට (Hardware) එහි ගබඩාව සඳහා කම්කරුවන් අවශ්‍යවේ. වැටුප සාකච්ඡා කරගත හැක, නොමිලේ නවාතැන් පහසුකම් ඇත. දුරකථන ඇමතුමක් ලබා දී සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න. දුරකථන. 075-8372641.
043072
වසර 30 කට වඩා පැරණි පිළිගත් ප්‍රවාහන ආයතනයකට ස්ථිර සේවය සඳහා රිය සහයකයින් අවශ්‍යයි. නවාතැන් පහසුකම්, අතිකාල දීමනා හා අර්ථ සාධක ගෙවනු ලැබේ. සේවා කාලය උදේ 8 හවස 5. ග්‍රාම සේවක සහතිකය, උප්පැන්න හැඳුනුම්පත සහ සියලුම සේවා සහතික සමග ජූලි 21 දිනට පෙර පෙ.ව. 09.00 ත් 12.00 ත් අතර පැමිණෙන්න. ෆැමිලි මූවර්ස් පුද්ගලික සමාගම, නො. 405, බී, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ. දු.ක. 077-8833033
043177
ඇබෑර්තු විවිධ
අනුරාධපුර දඹදිව වන්දනා චාරිකා සංවිධාන කාර්යාලයක සාමාන්‍ය සේවා සහ නේවාසික ගැහැනු ළමයි කිහිප දෙනෙකුගේ රැකවරණයට නැවතී සේවයට කැමති බාහිර බලපෑම් හා වගකීම්වලින් තොර ස්වාධීන දිවියක් ගෙවන නිරෝගී වැඩිහිටි කාන්තාවක් අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණ ජූලි 16 සිට ජූලි 23 දක්වා. 53/A, 4 වන පටුමග, ගොඩගේ මාවත, 0777876241, 0703829009
043303
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. මතුගම, මීගහතැන්න, බෝතලාව, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, ඉත්තෑපාන, අවිත්තාව, වගවත්ත, පනාගොඩ, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 / 0773404222 / 0773405991 / 0773452776.
041619
ආරක්‍ෂක නිලධාරී පුරප්පාඩු - ජාඇල ළදරු පාසලකට වයස 60 පහළ රු. 1,300.00. සේ.අ.අ. . සේවය රාත්‍රී නැත. වහාම බඳවා ගැනීම. 074-3307758, 072-5994998.
043647
කටුනායක පිහිටි අප තොග සිල්ලර ආයතනයකට නාටාමිවරයෙක් අවශ්‍යයි. අවු. 20-45, වැටුප 82,500/-, නවාතැන් නොමිලේ. පළපුරුද්ද අවු. 5, මෑතකදී ගන්නා ලද ග්‍රාමසේවක සහතික සමග විමසන්න. 0714-675250, 072-7407080.
043650
කොළඹ ප්‍රධාන පෙළේ කොන්ක්‍රීට් නිෂ්පාදන සමාගමක කොන්ක්‍රීට් ට්‍රක් මික්ෂර් රියදුරු සහ කම්කරු පිරිස සඳහා ඇබෑර්තු ඇත. සතියේ දිනවල පෙ.ව. 9ත් ප.ව. 3ත් අතර පැමිණ විමසන්න. 151, නාවල පාර, නාරාහේන්පිට. 011-2580524.
043159
කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයකට LSO / CSO / JSO වහාම අවශ්‍යයි.කේෂ්ත්‍රයේ ඉහළම වැටුප්. 0755331815 / 0773452776 / 0773404222 / 0773405991.
041615
කොළඹ, ගම්පහ, මීගමුව, හලාවත ප්‍රදේශවල සේවය කරන කපුමහතෙකුගේ සේවය අවශ්‍ය කර තිබේ. අමතන්න. 075-2168379.
043732
ජාත්‍යන්තර භාණ්ඩ හා ප්‍රවාහන සමාගමකට පහත සඳහන් කාර්යාල සේවක / සේවකයින් අවශ්‍යයි. ගණකාධිකාරවරුන්, සහායක ගණකාධිකාරවරුන්, පෞද්ගලික ලේකම්වරියන්, වාප්පු ලිපිකරුවන්, රේගු ප්‍රවේශ ලිපිකරුවන්, අලෙවි විධායක, ප්‍රවාහන විධායක, ගබඩා මෙහෙයුම් පුහුණුකරුවන්, කළමනාකරණ පුහුණුකරුවන්, කෘෂිකාර්මික සහකරුවන්, බර වාහන රියදුරන්, රයිඩර්ස්, ඊමේල් : afa.wexp@yahoo.com, එයාර් ඇන්ඩ් සී ලොජිස්ටික්ස් (පුද්ගලික) සමාගම, අංක. 14, ශ්‍රී ධර්මකීර්තියාරාම පාර, කොළඹ 03. දුරකථන : 011-2342807.
043207
දැන්වීමයි - වැල්ලවත්ත, කොළඹ 6 හි පිහිටි කුරියර් ආයතනයට කාර්යාල සහායක, දත්ත ඇතුළත් කිරීමේ නිලධාරී සහ පාරිභෝගික සේවා නිලධාරී සඳහා වයස අවු. 18 සිට 35 දක්වා අයට අයදුම්කළ හැක. සිත් ගන්නා සුලු වැටුප් සහා දිරි දීමනා සහිතයි. වහාම අමතන්න. දු.අ. 076-6908967, 076-6908978.
043554
මධ්‍යම කඳුකරයේ පිහිටි අපගේ මහල් නිවාස සංකීර්ණය සඳහා පරිශ්‍ර කළමනාකරු ලෙස සුදුසු අපේක්ෂකයෙකු සොයමු. ඉංග්‍රීසි, පද්ධති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ හොඳ වැඩ කිරීමේ දැනුමක් ඇති වයස අවුරුදු 45 හෝ ඊට වැඩි පිරිමි කෙනෙකු වඩා යෝග්‍ය වේ. රජයේ, පෞද්ගලික අංශයේ සහ හමුදාවේ විශ්‍රාමිකයින් සඳහා විශේෂයි. මධ්‍යම ප්‍රදේශයේ සහ ඒ අවට පදිංචි පුද්ගලයින් වඩාත් සුදුසුයි. නමුත් අත්‍යවශ්‍ය නොවේ. ආකර්ෂණීය වැටුප්. දින 14ක් ඇතුළත අයදුම් කරන්න. Email: cahmcnuwaraeliya@gmail.com
043799
මුරකරුවකු අවශ්‍යයි. වයස අවුරුදු 40 ත් 60 ත් අතර නැවතී සේවය කළ හැකි පුද්ගලයින් විමසන්න. වැටුප මසකට රු. 35,000 යි. නො. 14/24B, යක්කල පාර, බණ්ඩාරවත්ත, ගම්පහ. දුරකථන. 0332226805.
043459
රජයේ අනුමැතියලත් ප්‍රසිද්ධ උකස් ආයතනයකට ගබඩා සහකරුවන් සඳහා වයස 20 ත් 40 ත් අතර පිිරිමි අය බඳවා ගැනේ. මූලික වැටුප රු. 45,000/= කි. 2023.07.18 දින මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. දු.ක. 0714066787 අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ.
043297
රාත්‍රී 8-9 අතර ඔන්ලයින් රැකියාව විස්තර වට්ස්ඇප් hi මෙසේජ් එකෙන්. 076-5740553.
042682
රියදුරු ආපනශාලා පිිරිසිදු කරන්නන්, බැරිස්ටා, වේටර්වරු සඳහා කොළඹ 03. ක්ෂණික පුරප්පාඩු. වහාම අමතන්න. 0750505901, 0777937779
043398
වත්තල සහ කොළඹ කොටුවේ පිහිටි අප අයතනයට කාර්්‍යාලයේ සේවය සඳහා අධ්‍යාපන කටයුතු අවසන් කළ ළමුන් අවශ්‍යයි. K. නිමල් සිරි, නිමල් සිරි එන්ටප්‍රයිසස්, නො.295/1, මීගමුව පාර, වත්තල. 077-3170869, 011-2930843.
043522
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041734
ෆුට් තෙරපිස්ට් (කාන්තා අවු. 18 - 40) පිරිමි (අවු. 22 ට අඩු) රු. 75,000 ට වැඩි ආදායම්. පළපුරුද්ද අනවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ෆුට් කම්ෆට්, 7, ශාන්ත ඇල්බන් පෙදෙස, කොළඹ 04. දුර. 077-3772473.
041030