
රැකිරක්ෂා සේවා
ලංකාවේ සංචාරයට, සුන්දර තැන් නැරඹීමට, නිදහස් නිවාඩු නිකේතනයක දවසක් ගත කිරීමට කැමති විශ්‍රාමික හෝ විවේකීව සිටින ඔබ, යුවලක් ලෙස හෝ තනිව අප හා එක්වන්න. 0778922003.
041658
ගෘහසේව්‍ය සේවා
අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන් සාත්තු සේවිකා, කෝකිවරුන් විසිවසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“, දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
040402
තලවතුගොඩ පළපුරුදු හා අවංක ගෘහ සේවිකාවක් අවශ්‍යයි. කුඩා පවුලකට නොමිලේ නවාතැන් පහසුකම් ලබා දිය හැකිය. ඡා.හැ පත අවශ්‍යයි. 011-2774632.
040423
වෘත්තීය හා උපදේශන සේවා
ආදායම් බදු හා ගිණුම් කටයුතු විගණන කටයුතු, සමාගම් ලියාපදිංචිය හා EPF/ ETF, VAT සඳහා විමසන්න. ප්‍රසාද්- 071-717950.
035930
ඔබගේ සියලුම මේසන්වැඩ, පයිප්ප වැඩ, වඩුවැඩ / පේන්ට් අප විසින් භාරගනු ලැබේ. අවශ්‍ය බඩු සමග. 0716383496.
041603
ඇබෑර්තු වෛද්‍ය
අවශ්‍යයි - MBBS / SLMC ලියාපදිංචි වෛද්‍යවරයකු මහනුවර අසල චැනලින් මධ්‍යස්ථානයක් සඳහා (පූර්ණ කාලීන / අර්ධ කාලීන වශයෙන්) නවාතැන් පහසුකම් ඇත. 077-7566105 / 076-5479510.
041708
ෆාමසියකට ඖෂධ විකිණීම සදහා සේවක සේවිකාවන් අවශ්‍යයි. නොමිලේ නවාතැන් පහසුකම්, හා ඉතා ඉහළ වැටුප්. 071-6300617.
041678
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
එයාටෙල් ආයතනයේ පසුගෙවුම් සිම්පත් අලෙවි කිරීම සඳහා අලෙවි නියෝජිතයන් බඳවා ගැනේ. වයස අවු 18 වැඩි, කොළඹ දිස්ත්‍රික්කයෙන් අමතන්න. 075-3841902.
042078
ඇබෑර්තු මූල්‍ය ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම් අ.පො.ස. උ/පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520.
041740
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අප ඉන්ධන පිරවුම්හලට බාහිර කරදර වලින් තොර දිගුකාලීනව වැඩ කළ හැකි වයස අවු. 30 - 50 අතර ගිණුම් ලිපිකාරිණියන් කොළඹ අවටින් වහාම අවශ්‍යයි. වැටුප 40,000/- සිට ඉහළට. පෝය, ඉරිදා හැර විමසන්න. 011-2807251, 077-4224374.
041711
ගම්පහ/ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත වාණිජ ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2231694, 070-3346072.
042008
ජා ඇල / මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 070-2231694.
042019
මහරගම/ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 070-3346072.
042001
රත්මලාන / රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140, 076-1125624.
042012
ලිපිකරු - අවිස්සාවේල්ල / රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0702725731.
042046
ලිපිකරු - දඹුල්ල / ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0703346072.
042033
ලිපිකරු - නුවර / නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0702725731.
042040
ලිපිකරු - මොණරාගල / බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0774024155.
042028
විදේශ රැකියා ආයතනයකට පළපුරුදු සේවක සේවිකාවන් අවශ්‍යයි. ඉහළ වැටුප්, ඉංග්‍රීසි හා පරිගණක දැනුම අවශ්‍යයි. (මීගමුව අවටින් විශේෂයි). 077-4523150, 031-4313130.
041725
ඇබෑර්තු කාර්මික
කැලණිය වොෂින් ප්ලාන්ට් පළපුරුදු Operator අත් උදව්කරුවන්, කාර්මිකයින්. P/P පිස්කර් අය අවශ්‍යයි. 0777481213.
041610
කොස්වත්ත ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා කරන ප්‍රසිද්ධ ආයතනයකට පළපුරුදු කාර්මිකවරු සහ පින්තාරුකරුවන් අවශ්‍යව ඇත. දිරි දීමනා සහ නවාතැන් පහසුකම් ඇත. (වයස අවු. 25 ත් 45 ත් අතර). 077-9147787.
041762
කොස්වත්ත ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා කරන ප්‍රසිද්ධ ආයතනයකට Antique සහ Classic වාහන අලුත්වැඩියා කරන පළපුරුදු කාර්මිකවරු අවශ්‍යව ඇත. දිරිදීමනා සහ නවාතැන් පහසුකම් ඇත. (වයස අවු. 25 ත් 45 ත් අතර) 077-9147787.
041759
කොළඹ - 10 පිහිටි පෞද්ගලික ආයතනයකට, වයස අවුරුදු 25-48 ත් අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවෙකු සහ නඩත්තු හා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වන කම්කරුවෙකු අවශ්‍ය කර ඇත. විමසීම් : 0719806545.
041662
දක්ෂ වයරින් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041731
පැපිලියාන කෙන්ටාරෝ ආයතනයට මිකැනික් මහතුන්, (පුහුණු / නුපුහුණු) සේවා ප්‍රවර්ධන නිලධාරීන්, ඔටෝ ඉලෙක්ට්‍රීෂියන්වරුන් අවශ්‍යයි. අමතන්න. හර්ෂණ - 0765472556 / 0112890676.
041641
රාජගිරියේ පිහිටි අප ආයතනයට වාහන පින්තාරු කිරීමට කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමට පළපුරුදු සේවකයින් අවශ්‍යව ඇත. නැවතී සේවය කිරිමටද හැකියාව ඇත. දුරකථන අංක : 0777-569212, 0114922329.
041712
071-8557322, 071-8468278 මහරගම පිහිටි ඉදිකිරීමේ ආයතනයක යාන්ත්‍රික සහ නඩත්තු අංශය සඳහා පුහුණු Electrical Motor Machine Technician වරු අවශ්‍යයි. ස්ථිර රැකියාව සහ EPF/ETF සමග ආකර්ෂණීය වැටුප්. නවාතැන් පහසුකම් නොමිලේ.
041596
ඇබෑර්තු මුද්‍රණ
තත්ත්ව පාලිකාවන් (QC) සඳහා ඇබෑර්තු ඇත. පුහුණු / නුපුහුණු (අවුරුදු 18-35 අතර) කාන්තා, පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහිතයි. ලේබල් මැෂින් ඔපරේටර් - (රොටරි) (පුහුණු / නුපුහුණු) පැමිණීමේ දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා සහ නවාතැන් පහසුකම්. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම, නො. 133/1A, නල්ලවත්ත පාර, මහරගම. දුරකථන : 0112-842764, 0112-842784, 071-6456835. Email - inforhapl@sltnet.lk, inforhouse@sltnet.lk
041973
නුගේගොඩ පිහිටි මුද්‍රණ කර්මාන්ත ආයතනයට සිලින්ඩර් සහ මයින්ඩර්වරුන් සඳහා ඇබෑර්තු ඇත. අමතන්න. 075-3612092 ආකර්ශණීය වැටුප් හා දීමනා.
042150
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041743
ඇබෑර්තු / ඇඟළුම් / රෙදිපිළි
ජුකී මැෂින් ක්‍රියාකරුවන්, තත්ව පරීක්ෂක, සුපරීක්ෂක, කැපුම්කරුවන් වහාම බඳවා ගැනේ. දෙහිවල. 011-4382300.
042020
දෙහිවල, අත්තිඩිය, පැරකුම් මාවත පිහිටි ඔලංකා ආයතනයට පළපුරුදු මැෂින් ක්‍රියාකරුවන්, ක්‍රියාකරවන්නියන් වහාම අවශ්‍යයි. සිත් ගන්නා සුළු වැටුප්. අතිකාල දීමනා, නිෂ්පාදන දිරි දීමනා, මාසිකවම වියලි සලාක මල්ලක් නොමිලේ. ජීවිත රක්ෂණාවරණයක්. ගැහැනු ළමුන් සඳහා නවාතැන් පහසුකම්. අමතන්න. දර්ශිකා මහත්මිය, 077-7769258.
041444
මහරගම පිහිටි ඇඟළුම් ආයතනයකට T ෂර්ට් පිළිබඳ මනා අවබෝධයක් ඇති ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Oparator) තත්ව පරීක්ෂක (QC) අවශ්‍යයි. Tailor made ඇපරල්, 192, පොල්වත්ත පාර, පමුණුව, මහරගම. 076-8680890.
041964
ඇබෑර්තු රියදුරු
අපගේ දෙහිවල සහ රත්මලාන පිහිටි ආයතන වල නැවතී සේවය කිරීම සඳහා බර සහ සැහැල්ලු වාහන රියදුරු මහතුන් අවශ්‍යයි. වයස 40-55 අතර. විශ්‍රාමික හමුදා රියදුරන් විශේෂයි. අමතන්න. 0762755731.
041611
අපේ නුගේගොඩ නිවසේ නැවතී සේවයට රියදුරු මහතෙකු අවශ්‍යයි. සියළු පහසුකම් සැපයේ. 0767330981.
041623
ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට (වයස අවු. 25 - 55 අතර) බූම් ට්‍රක්රථ රියදුරන් සහ බර වාහන රියදුරන් ඉතා ඉක්මනින් අවශ්‍යයි. විමසීම් : (පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා පමණක් අමතන්න). දු.ක. 077-1413906 / 011-7726002.
042096
දෙහිවල, නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,000. දුරකථන 0777813893.
036514
නුගේගොඩ පිහිටි මුද්‍රණ කර්මාන්ත ආයතනයට රියදුරන් සඳහා ඇබෑර්තු ඇත. අමතන්න. 075-3612092, ආකර්ශණීය වැටුප් හා දීමනා.
042151
සමාගම් අධ්‍යක්‍ෂකවරයකුගේ රියදුරු සේවය සඳහා නවීන වාහන පැදවීමේ මනා පළපුරුද්දක් ඇති සේවකයෙකු ස්ථිර සේවය සඳහා අවශ්‍යයි. නවාතැන් පහසුකම්, අතිකාල දීමනා සමග වාර්ෂික වැටුප් වර්ධක හිමිවේ. විමසීම් : 070-6800800.
042180
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - තිදෙනෙකු සිටින කොළඹ නිවසට නැවතී වැඩකළ හැකි 55 ට අඩු කාන්තාවක්. වැටුප 42,000/- රත්මලාන. 0773300159.
041950
ඉහුම් පිහුම් දන්නා අවු. 30-40 අතර කඩිසර පිරිමි හෝ ගැහැනු කෙනෙක් අවශ්‍යයි. 0767878920.
041885
කැලණිය නිවසක් සඳහා නැවතී වැඩකළහැකි මැදිවයස් කාන්තාවක් අවශ්‍යයි. කොළඹින් බැහැර ප්‍රදේශය අයෙක් නම් විශේෂයි. 071-6698869.
041854
කෝට්ටේ නිවසකට කෑම පිසීමට දෙදෙනෙකුට සහ නිවස පිරිසිදු කිරීමට අවුරුදු හැටකට අඩු කාන්තාවක් උවමනාවේ. කොන්ඩ කැවුම් ඉවීමට හැකි විය යුතුය. 0773336576.
042145
ගෘහ සේවිකාවක් අවශ්‍යයි - හෝකන්දර ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක, නිවසේ රැඳී සිට සේවය කිරීම සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍ය කර ඇත. ඉහුම් පිහුම් කිරීමේ මනාදැනුමක් අත්‍යවශ්‍යය. නිවස පිරිසිදුව තබාගැනීම කළයුතුය. කඩිසර වියයුතුය. අමතන්න. 077-2838682 (සතියේ දිනවල සවස 5 න් පසු පමණක් අමතන්න.)
041504
නිවසක නැවතී වැඩ කිරීමට (30 අඩු) දෙමළ කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. උයන්න, ගෙවල් පිරිසිදු කිරීමට, රෙදි අයන් කරන්න සහ බබාලා දෙදෙනෙකු බලා ගැනීමට කෙනෙකු අවශ්‍යයි. 0771355136 (කිරුළපන)
041616
පිළියන්දල අවට දිනපතා නිවෙසට පැමිණ සේවය කිරීම සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 0777796351.
041448
යුවලකට කෑම පිසීමට හා ගෙවත්ත පිරිසිදු කිරීමට අවුරුදු 55 ට වැඩි පිරිමි සේවකයෙකු අවශ්‍යයි. අංක 86, ශ්‍රී බෝධි පාර, ගම්පහ. 0334928658, 0740081304, 0770163851.
041985
වයසක අම්මා කෙනෙකු සමග ඉවුම් පිහුම් කටයුතු කරගෙන නිවසේ නැවතී සිටීමට කාන්තාවක් සොයමි. සාධාරණ වැටුපක් ගෙවමි. අමතන්න. 071-8036979.
041211
වෛද්‍යවරියක් සහ ඇගේ ස්වාමියා පමණක් සිටින නිවසක වැඩට කාන්තාවක් අවශ්‍යයි. හොඳ වැටුප්. දු.අ. 071-6669333.
041456
072-2401400 අවංක ගෘහසේවිකාවන්, නැනීලා, ඇටෙන්ඩන්ලා උදේ/ සවස නැවතී නිවසට පැමිණ සේවයට. රෝහිණී එන්ටර්ප්‍රයිසස්, කඩවත. 071-6485868.
041953
ඇබෑර්තු හෝටල් / බේකරි
තංගල්ල - රන්න පිහිටි සුඛෝපභෝගී බංගලාවක පාලකවරයකුට හා කෝකිවරයකුට ඇබෑර්තු ඇත. සිත්ගන්නාසුළු වැටුප් හා දීමනා හිමිවේ. ඉංග්‍රීසි කථාව හැසිරවීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. අමතන්න. 077-5790843, 074-2872290.
041550
මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට පළපුරුදු චෙෆ්, කුක්, සුපවයිසර්, පිරිසිදු කරන්නන්, වගා හා වතුවැඩට සේවකයන් අවශ්‍යයි. 0707947846.
041889
මොරටුව ආගන්තුක නිවසකට පවුල් බරින් තොර සියලු කාර්යයන් කළහැකි භාරකරුවෙකු අවශ්‍යයි. තමාගේ සහයට භාර්යාව සමග විසීමට කාමරයක් සහ ඉවීමට අවශ්‍ය පහසුකම් සැලසේ. අඹුසැමි යුවලකට ප්‍රමුඛත්වය දෙමි. 0777-374048, 077-6455834.
041718
ඇබෑර්තු වතුවැඩ
අක්කර 20 ක පොල් වත්තක සේවයට තනි පුද්ගලයෙක් හෝ යුවලක් උවමනායි. (සුරාවෙන් තොර) 077-7725445.
041606
කුඩා ගෙවත්තක මල් හා භෝග වගා කටයුතු නඩත්තු කිරීමට අවංක චරිතවත් 55 ක පවුල්බර නැති නිරෝගී කාන්තාවක් ග්‍රාමසේවා සහතිකය, හැඳුනුම්පත සමග විමසන්න. 30,000/- බණ භාවනා කළ හැක. 0112843254.
042073
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
රත්මලාන කර්මාන්ත පුරයේ මිතිල ෆර්ම් පුද්ගලික සමාගම සඳහා පුහුණු කුෂන් බාස්වරු, වඩු කාර්මිකයන්, අත්උදව්කරුවන් අවශ්‍යව ඇත. විමසීම් සඳහා දුරකථනය : 0770055599, 0112633333.
041955
ෂටරිම ද සමග මේසන් වැඩ කළ හැකි කොන්ත්‍රාත් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041732
ඇබෑර්තු විවිධ
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. මතුගම, මීගහතැන්න, බෝතලාව, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, ඉත්තෑපාන, අවිත්තාව, වගවත්ත, පනාගොඩ, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 / 0773404222 / 0773405991 / 0773452776.
041619
ඉඩමක් විකිණීමට බ්‍රෝකර් කෙනෙකු සොයයි. නිව්ඩාව, අලුබෝමුල්ල, පානදුර. පර්චස් 26. අමතන්න. 077-8501096.
042035
කොළඹට නුදුරු වෙළඳ සැලකට කැෂියර් වරයකු අවශ්‍යයි. නිවාඩු සහ වැඩි වැටුප් ද, නොමිලේ නවාතැන් පහසුකම්ද ඇත. 070-4008990.
041679
කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයකට LSO / CSO / JSO වහාම අවශ්‍යයි.කේෂ්ත්‍රයේ ඉහළම වැටුප්. 0755331815 / 0773452776 / 0773404222 / 0773405991.
041615
දෙහිවල පිහිටි මුද්‍රණාලයකට 18-40 අතර DATA Entry, බයින්ඩින්, පේස්ටින් සේවක සේවිකාවන් සහ සැහැල්ලු වාහන, ත්‍රීවිල් රියදුරෙකු අවශ්‍යවේ. 076-8345453.
041683
වැලිමඩ පිහිටි කුඩා තේ වත්තක් පාලනයට සහ බලාගැනීමට සහකරුවෙක් බදුලු දිස්ත්‍රික්කයෙන් අවශ්‍ය වී තිබේ. වගාවට ලැදි, අවංක, නිහතමානී, විශ්වාසවන්ත තරුණයෙක්. (අවු. 18 - 20 අතර) වඩාත් යෝග්‍යයි. විමසීම් : 0777-878747.
041207
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
041734
ෆුට් තෙරපිස්ට් (කාන්තා අවු. 18 - 40) පිරිමි (අවු. 22 ට අඩු) රු. 75,000 ට වැඩි ආදායම්. පළපුරුද්ද අනවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ෆුට් කම්ෆට්, 7, ශාන්ත ඇල්බන් පෙදෙස, කොළඹ 04. දුර. 077-3772473.
041030