කොවිඩ් ආසාදිතයින් 13ක් හඳුනා ගැනේ | Page 16 | සිළුමිණ

කොවිඩ් ආසාදිතයින් 13ක් හඳුනා ගැනේ

 
මෙරටින් තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවය. 
 
ඊයේ දිනට කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැත

Comments