
උපාධිධාරී ඉංජිනේරු අවිවාහක වයස 39 උස 5' 3" පුද්ගලික අංශයේ ආයතනයක සේවයේ නියුතු නිහතමානී දියණිය සඳහා විවාහ සහකරුවෙකු ලෙස උගත් කාරුණික වැදගත් ගතිපැවතුම් ඇති පුතෙකුට මව්පින්ගෙන් ඇරයුම්. නිර්භේදයි. හඳහන දුරකථනය ලිපිනය සහිතව ලියන්න. email : sskpost2010@gmail.com
B199172
දකුණේ බොදු 1996 උපන් අඩි 5' 5" උස, උපාධිධාරී දැනට ජර්මනියේ උසස් අධ්‍යාපනය හදාරන දියනියට දෙමාපියන් උගත් බුද්ධිමත් සහකරුවකු සොයයි. ඉංජිනේරු විශේෂයි. දුරකථන අංකය : 011-2670158, 071-7727399.
B199055
නිවසක් තැන්පතු හිමි ගිණුම් නිලධාරිණියක ලෙස සේවය කළ ව්‍යාපාරික 4' 9", 1973 ගණකාධිකරණ විභාග සමත් චරිතවත් දියණියට පුතකු සොයයි. කේන්ද්‍ර විස්තරාත්මක ලිපි propm4777@gmail.com
B199199
AAA බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති තලෙළු, ඉතාමත් තරුණ පෙනුමැති - 1983 උපතලද, උස 5' 4" බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු බැංකුවක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන (BIT, MBA, Diploma in Diplomacy and World Affairs) සුදුසුකම් ලැබූ දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම් ලැබූ කරුණාවත්ත කඩවසම්, මනා ගතිපැවතුම් ඇති, වයස අවුරුදු 43 වඩා අඩු මෙරට හෝ විදේශයක සේවය කරන පුතකු සොයයි. ඔබගේ පුතුගේ කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු Wbells2023@gmail.com වෙත එවන්න.
B199294
අගනුවරාසන්න 1981 ජූලි උපාධිධාරිනී ගුරු දියණියට ස්ථිර රුකියාවැති (විධායක ශ්‍රේණිය) සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය අත්‍යවශ්‍යයි. දික්කසාද අය නොලියන්න.
SB198983
අගනුවර 89.6 උපන් බොදු ගොවි 5' උස කළමනාකරණ උපාධිධාරී MBA, CIMA සමත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරන දායාද සහිත දියණියට උසස් තනතුරක් දරන සහකරුවකු දෙමාපියන් සොයයි. දු. අ. 0112813742 kumarabandula1951@gmail.com
SB199146
අවිස්සාවේල්ල බොදු ගොවි 25 වියැති උස 5' 2" රජයේ ස්ථිර රැකියාවක නියුතු පවුලේ වැඩිමල් දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි. දුරකථනය. 036-2232746.
SB198864
අවුරුද්ද 1988 නොවැම්බර් 5' 5" මොරටුව වි.වි. (පන්ති සාමාර්ථ) M.B.A. (U.K.) රජයේ බැංකුවක විධායක නිලධාරිණියක් ලෙස කටයුතු කරන රූමත් චරිතවත් බාල දියණියට සුදුසු සහකරුවෙකු දකුණේ බොදු ගොවි පිළියන්දල පදිංචි රජයේ වාණිජ බැංකුවක විශ්‍රාමික කළමනාකාර පියා සහ විශ්‍රාමික විදුහල්පතිනි මව සොයයි. හඳහන, දුරකථන අංකය සමග ලියන්න. සමකුල, බස්නාහිර විශේෂයි. කේතු 7 රාහු 1 (කේතු 1, රාහු 7 ගැළපේ) අඟහරු 2 ඇත.
SB199209
ඕස්ට්‍රේලියාවේ සිටින උපාධිධාරී රූමත් 29 හැවිරිදි, PR හිමි දියණියට එම රටෙහිම සිටින වැදගත් උගත් පුතෙකු දෙමාපියන් සොයයි. බොදු දේව වුවද භේද නොසැලකේ. සෙනසුරු 7 ගැළපෙන කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB199141
කඩුවෙල අවුරුදු 37, උස 5' 2" උසස්පෙළ සමත් ගේදොර ඉඩ කඩම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB199238
කෑගල්ල 1990 ජනවාරි බොදු ගොවි 5' 2" පැහැපත් චරිතවත් පශු වෛද්‍ය උපාධිධාරිණී දියණියට උගත් රැකියාවක නියුතු සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. කේන්ද්‍රය සමග විමසන්න.
SB199111
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැදගත් ගොවි කතෝලික පැහැපත් පෙනුමැති, 29 යි. ද්විත්ව ඩිප්ලෝමාධාරී ගුරු අපේක්ෂක දැනට පෞද්ගලික ආයතනයක ගිනුම් ලිපිකාරිනි දුවනියට උගත් ගුණගරුක පුතෙකු සොයයි. කේන්ද්‍රය සමගින් විස්තර පළමුව. 036-2253780.
SB199142
කොළඹ ප්‍රසිද්ධ විද්‍යාලයකින් ඉගෙනුම ලැබූ, වයස 26, උස 4' 10" ප්‍රීමා ආයතනයේ බේකරි සහ කෙටිකෑම වර්ග නිෂ්පාදන පිළිබද ඩිප්ලෝමාධාරී, කොළඹ නගර සීමාව ආසන්නයේ කේක් සහ වෙනත් ආහාරපාන අලෙවි ව්‍යාපාරයක සහ දේපළ හිමි දියණිය සඳහා සුදුසු සහකරුවෙකු, බොදු කරාව කොළඹ ස්ථිර පදිංචි දොමාපියන් සොයති.
SB199038
ගම්පහට නුදුරු බොදු ගොවි 4' 10" භෞතික විද්‍යා උපාධිධාරී දැනට රජයේ අනුබද්ධිත ආයතනයක අභ්‍යාසලාභි පුහුණු පැහැපත් දියණියට සුදුසු සහකරුවකු රජයේ විධායක සේවයේ නියුතු දෙමව්පියන් සොයයි. 033-2290138 (සවස 6 න් පසු)
SB198879
ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික 1983 උපන් උස 5‘ 3“ කැනඩාවේ පදිංචි කෙටි විවාහයෙන් වෙන්වූ පැහැපත් දියණියට කැනඩාවේ ජීවත්වීමට කැමති ගුණ යහපත් පුතෙකු මව සොයයි. 011-2230035.
SB198990
ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක අවු. 28, බොදු ගොවි උස අඩි 5' පෞද්ගලික පාසලක Accounts Clerk රූමත් දියණියට සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SB198340
ගම්පහ බොදු ගොවි 89 උපන්, 5' 5" රජයේ උසස් රැකියාවැති (නීතිඥ, LLB/LLM) නිවස, දේපළැති පැහැපත් දියණියට විශ්‍රාමික දෙමව්පියන්ගෙන් සුදුසු ගුණයහපත් පුතෙකුට ඇරයුම්. 033-2264724
SB199184
ගොවි රෝමානු කතෝලික සහෝදරිය ඇයගේ වයස අවුරුදු 49, උස 5' 1" වන ළාබාල පෙනුමැති, රූමත්, ප්‍රධාන පෙලේ සමාගමක සේවය කරන ඇයගේ සහෝදරියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 53 ට වඩා අඩු සහකරුවකු සොයයි. 7 න් පසු අමතන්න. 038-3127418.
SB199123
ද්‍රවිඩ සම්භවයක් ඇති සිංහල භාෂාවෙන් ඉගෙනුම ලැබූ දමිල භාෂාව කතා කිරීමට නොහැකි 46 හැවිරිදි 4' 11'' උසැති රූමත් කතෝලික දියණියකට සහකරුවෙකු සොයමි. 0112932754 හෝ wemcp16@yahoo.com හරහා විස්තර දන්වන්න.
SB199281
දෙමව්පියන් ඔවුන්ගේ 1973 උපත ලද බොදු ගොවි උස 5' 4" කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සහකාර ලේඛකාධිකාරිවරියක ලෙස සේවය කරණ, එක්සත් රාජධානියේ තොරතුරු තාක්‍ෂණ මුලෝපායික නව්‍යකරණ MSC උපාධිය හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. සම්පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. priproposal@gmail.com
SB199088
දෙහිවල බොදු කරාව උස 5' 3" රාජ්‍ය අංශයේ රැකියාවැති 32 වියැති තෙමහල් නිවසක් හිමි රූමත් එකම දියණියට ස්ථිර රැකියාවැති සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.
SB199162
පානදුර බොදු කරාව 1996 උස 5' 3" ගිණුම්කරණ උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවැති රූමත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති.
SB198882
බොදු දේව වයස අවුරුදු 44, උස 5' වන රජයේ වෛද්‍ය දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග විස්තරාත්මක පිළිතුරු එවන්න. mpdunukewela@gmail.com 071-6613939
SB199229
බොදු දේව 1994 ජ.පු උපාධිධාරී කොළඹ උසස් රැකියාවක නියුතු දියණියට කුජ 8 ශනි මංගල ගැළපෙන පුතකු සොයයි.
SB199249
මහනුවර උඩරට බො/ ගොවි ප්‍රියමනාප සිහින් ගුරු දියණියට 5' 2'' ස්ථිර රැකියාවැති ව්‍යාපාරික පුතකු සොයයි. ඉඩමක් හිමිය. (1971). 0812385496
SB199126
මහනුවර නගරයට ඉතා ආසන්නව පදිංචි රජයේ සේවයේ නියුතු බොදු සිංහල දෙමව්පියන් 27 වියැති, 5' 1" උසැති සිහින් සිරුරැති පැහැපත්, රූමත් පියකරු ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයක MBBS වෛද්‍ය උපාධි සමකල පවුලේ එකම දියණියට වෛද්‍ය ඉංජිනේරු පරිපාලන සේවයේ නියුතු මත්පැනින් තොර පියකරු කඩවසම් පුතකු විවාහයට දෙමාපියන් සොයයි.
SB199058
වග බොදු දේව වංශික 1984 උපන් උස 5' 2" සිහින් සිරුරැති දියණියට සුරාසූදුවෙන් තොර සාමාන්‍ය රැකියාවක් ඇති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB198688
වයස අවුරුදු 41 වන 4' 10'' උස උසස් පෙළ දක්වා උගත් කතෝලික රූමත් දියණියකට සහකරුවෙකු සොයමි. 0112932754 හෝ wemcp16@yahoo.com හරහා විස්තර දන්වන්න.
SB199282
1970 බොදු කරාව අගනුවරට ආසන්න උස 5' 5" සිහින් තලඑළළු ප්‍රියමනාප වයස කිසිසේත් නොපෙනෙන පවුලේ බාල නැගණියට මොරටුව නගරයෙහි අංගසම්පූර්ණ නිවසක් හා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් ඇත. සරල චාම් දිවිපෙවෙතක් ගතකරන නැගණියට සොයනුයේ ධර්මානුකූල දිවිපෙවෙතක් ගත කරන ස්වාමි පුරුෂයෙකි. භේද නැත. worktaem@gmail.com
SB198680
1970, 5' 5" උස, සිහින් බොදු සම්බන්ධීකරණ නිලධාරිණියක් ලෙස රැකියාව කරන මොරටුව නගරයේ අංග සම්පූර්ණ නිවසක් සහිත උගත්, ප්‍රියමනාප, අවිවාහක, වයස නොපෙනෙන දියණියට සහකරුවෙකු සොයයි. වැඩිවයස්, විවාහක, වැන්දඹු ආදී භේද නොසලකයි.
SB199243
1985, 5' 4" ඉතා ළාබාල පෙනුම ඇති සුදු ලස්සන වත්කම් සහිත බෞද්ධ ගොවි කුල ඉහළ වැටුප් ලබන රජයේ නීතිඥවරියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB199161
1992 ඉතා රූමත් වෛද්‍ය දියණිය ගුණගරුක සහකරුවෙක් සොයයි. එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ, ලංකාවේ දේපොළ සහිතයි. 0113423322, narandeniya1983@gmail.com
SB199242
1997 බොදු ගොවි අගනුවරට ආසන්න 5' 2" රූමත් සිහින් සිරුරැති උසස් රැකියාවක නියුතු උපාධිධාරී වටිනා දේපළ සහ දේශීය විදේශීය තැන්පතු හිමි MSc සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන ගුණගරුක චරිතවත් දියණියට සියලු දුසිරිතෙන් තොර කරුණාවන්ත පුතණුවකු වැදගත් බොදු ගොවි පවුලකින් සොයයි. ශනි මංගල යෝගය සහිත කේන්දරයකි. කුජ 1, 4, 7, 8, 12 කේන්ද්‍රයේ ඇති කොළඹට නුදුරු අය විශේෂයි. කරුණාකර email හෝ whatsapp මගින් පිළිතුරු එවන්න. proposalfeb97@gmail.com, 071-3015277, 0112940481
SB198801
51 වයස 5' 5" උස සිහින් බොදු නිවසැති, දෑවැදි සහිත ගණකාධිකාරිණී දියණියට සහකරුවෙකු සොයයි. විවාහක, වැඩිවයස්, වැන්දඹු භේද කිසිවක් නොසලකයි.
SB199246