
උඩරට බොදු ගොවි උපාධිධාරි අගනුවර ආයතනයක විධායක තනතුරක් දරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 40 - 46 අතර උස 5' 4" වැඩි මනා ගති පැවතුම් ඇති පුතෙකු පවුලේ අය සොයයි. හඳහන් පිටපත සමග පවුලේ විස්තර දන්වන්න. pkumariw5281@gmail.com
B198650
උඩරට බොදු ගොවි 1984 උපන්, 5' 5" උස, එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති දැනට එංගලන්තයේ සිටින හෝ එහි යාමට කැමති පුතෙකු මව සොයයි. පවුලේ විස්තර පුතුගේ කේන්දර පිටපත සමග එවන්න. anukum626@gmail.com
B198654
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34, උස 5' 6" වන රූමත් මනා සුදුසුකම් ලැබූ ලන්ඩන් නුවර ජීවත්වන, කතෝලික දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. එක්සත් රාජධානියේ ජීවත්වන අය වඩාත් යෝගයයි. වැඩි විස්තර සඳහා catholic.marriage.proposal@gmail.com
B198572
පානදුර බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1989/11 උපත ලද උස 5‘ ප්‍රසන්න තලෙළු BSC (ගෞරව) MBA උපාධිධාරී අන්තර් ජාතික සමාගමක මෟදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට උගත් මනා ගති පැවතුම් හා ප්‍රසන්න පෞර්ෂයක් හිමි පුතකු සොයයි. විද්යුත් තැපෑල marriageproposalsplmp@gmail.com
B198975
පිළියන්දල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989/07 උපත ලද, උස 5‘ 3“ උපාධිධාරී කෙටි විවාහයකින් දික්කසාද වූ දරුවන් නොමැති අර්ධ රාජ්‍ය පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන. විදේශගත වීමට කැමති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුලකින් සොයයි. විදේශ ප්‍රතිචාර වඩාත් යෝග්‍යයි. පිළිතරු කේන්ද්‍ර කොපිය සමග එවන්න. විද්යුත් තැපෑල chamaradanu@gmail.com - 0112-747885.
B198979
බොදු ගොවි කොළඹට නුදුරු (දකුණේ) පදිංචි BSc රසායන විද්‍යා ජාත්‍යන්තර පාසල් ගුරුවරියට සහකරුවෙකු ඥාති සොයුරා සොයයි. 1976, අවිවාහක, කරුණාවන්ත, වයස නොපෙනෙන ඇය, වටිනා දායාද සහිතයි. proposal.2160@gmail.com
B198866
මහනුවර බොදු ගොවි සහෝදරයා ඔහුගේ 1991 උපත ලද, උස 5' 4'' තළෙළු, රූමත්, මනාගති පැවතුම් ඇති ඉතාමත් කරුණාවන්ත මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ඉතා ඉහළ සුදුසුකම් ලැබූ රජයේ විශ්වවිද්‍යාලයක (බස්නාහිර පළාත) වෘත්තීමය මණ්ඩපයක කථිකාචාර්යවරියක වන සහෝදරියට වෛද්‍ය හෝ අධිකරණ වෘත්තිකයෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. අමතන්න දුරකථන අංක 037-4503904 shreew2023@gmail.com
B198851
වයස 39 උස 5' 3" පුද්ගලික අංශයේ ආයතනයක උපාධිධාරී ඉංජිනේරුවරියක ලෙස සේවයේ නියුතු නිහතමානී දියණිය සඳහා විවාහ සකරුවෙකු ලෙස උගත් කාරුණික වැදගත් ගතිපැවතුම් ඇති පුතෙකුට මව්පියන්ගෙන් ඇරයුම්. නිර්භේදයි. හඳහන, දුරකථනය සහ ලිපිනය සහිතව ලියන්න. Email : skkpost2010@gmail.com
B198728
සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු උපත ලද වයස අවුරුදු 29, උස 5' 4'' වන මොනැෂ් විශ්වවිද්‍යාලයෙන් උපාධි දෙකක් ලැබූ රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු ලෙස සේවය කරන රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් හා රැකියාවැති පුතකු සොයයි. පවුලේ විස්තර ඇතුළත් තොරතුරු සපයන්න. විද්යුත් තැපෑල - mproposal54321@outlook.com
B198835
සිංහල බෞද්ධ කොළඹ පදිංචි, වෘත්තීමය දෙමාපියන්, රූමත්, 1998 උපන්, 5' 9", CIMA අවසන් වසර හා සිංගප්පූරු විශ්වවිද්‍යාලයක මූල්‍ය උපාධිය අවසන් වසර හදාරණ දියණියට, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, උගත්, කරුණාවන්ත, මනා ගතිපැවතුම් ඇති, වයස 30 ට අඩු පුතකු වැදගත් පවුලකින් සොයයි. කේන්දර කොපිය සමග පවුලේ විස්තර. aj6967@outlook.com ට එවන්න.
B198971
1994 කුරුණෑගල බොදු ගොවි 5' 4" රූමත්, සිහින් සිරුරැති කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලද රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරි දියණියට උපාධිධාරි රැකියාවක් ඇති සියලු දුසිරිතෙන් තොර පුතෙකුට ඇරයුම් කරමු. proposalw8@gmail.com
B198781
අගනුවරාසන්න 1981 ජූලි උපාධිධාරිනී ගුරු දියණියට ස්ථිර රුකියාවැති (විධායක ශ්‍රේණිය) සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය අත්‍යවශ්‍යයි. දික්කසාද අය නොලියන්න.
SB198982
අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පුතකු වැදගත් පවුලකින්, ගාල්ලේ පදිංචි බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද තලෙළු, උස 5' 4" ඇ.එ.ජ. phd උපාධිය හදාරණ ඔවුන්ගේ දියණිය සඳහා සොයයි. සෘජු විමසුම් අංක, පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. ngmj6062@gmail.com විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
SB198742
අවිස්සාවේල්ල බොදු ගොවි වයස 27 උස 5' 3" පුද්ගලික සමාගමක රැකියාවැති නිවසක් හිමි උපාධිධාරී පියකරු දියණියට සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. ශනි මංගල දෝශ සහිත කේද්‍ර පමණක් විමසන්න.
SB197974
අවිස්සාවේල්ල බොදු ගොවි 25 වියැති උස 5' 2" රජයේ ස්ථිර රැකියාවක නියුතු පවුලේ වැඩිමල් දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි. දුරකථනය. 036-2232746.
SB198863
ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන සිංහල, බෞද්ධ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 5", ඇ.එ.ජ උපත ලද, ඉතා වැදගත් ඇ.එ.ජ. පරම්පාර තුනක පවුල් පසුබිමක් හිමි, ඇ.එ.ජ. රාජ්‍ය සේවයේ නියුතු එකම දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. (වෛද්‍යවරු ඉංජිනේරු වඩාත් යෝග්‍යයි). sathijawardena@yahoo.com
SB198937
උඩරට පොදු ගොවි 1993 මැයි උපන් 5' 2" උසැති රූමත් දියණියට උගත් ගුණ ගරුක පුතෙක් විශ්‍රාමික පියා සොයයි. දියණිය දැනට යුරෝපීය විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරමින් සිටී. කන්‍යා ලග්නය, සුවන නැකත, කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB199019
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලැබ පශ්චාත් උපාධියක් හදාරන ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධිය හා CIMA සම්පූර්ණ කළ 25 වියැති 5' 4" උසැති ආගම දහමට ලැදි කීකරු ගුණ ගරුක සුදු ඉතා පියකරු පවුලේ බාලම දියණියට ගැලපෙන පුතණුවෙකු විශ්‍රාමික ගුරු හා බැංකු කළමනාකරණ බෞද්ධ දෙමාපියෝ සොයති. පවුලේ වැඩිමහල් දරුවන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවන්ය. ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ අධ්‍යාපනය ලබන අය විශේෂයි.
SB198633
කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩරට බොදු ගොවි 1995-07 උස 5‘ 4“ රජයේ විශ්වවිද්‍යාලයක ජීව විද්‍යා උපාධි ලැබ ජාත්‍යන්තර පාසලක විද්‍යා ගුරු බාල දියණියට සමකුල උගත් රුකියාවැති පුතණුවකුට ආරාධනා. වයඹ, මධ්‍යම විශේෂයි. 037-3768814.
SB199009
කුරුණෑගල බොදු විශ්ව (නවන්දන්නා) 1994.07 මස 5' 4'' උසැති පැහැපත් ගුණගරුක රජයේ ගුරු දියණියට (විද්‍යාවේදී උපාධිය හදාරණ) විශ්‍රාමික පියා සොයනුයේ දුසිරිතෙන් තොර රජයේ ස්ථිර රැකියාවැති උගත් ගුණගරුක පුතෙකි. ඇයගේ වැඩිමහල් සොයුරා ආචාර්ය උපාධිය හැදෑරීමට විදේශගතව සිටී. (කුරුණෑගල අවට ගුරු හෝ බැංකු විශේෂයි) 0372265178
SB198109
කොළඹ රෝමානු කතෝලික උගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 දෙසැම්බර් උපත ලද, උස 5' 6", කන්‍යාරාමයක ඉගෙනුම ලැබූ LLB (කොළඹ) LLM කොළඹ උපාධිලත් නීතිඥ උපාධිලත් එක්සත් ජාතීන්ගේ (UN) කොළඹ කාර්යාලයේ නීතිඥවරියක ලෙස සේවය කරණ දියණියට කතෝලික උගත් සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල : nimaljw@hotmail.com, 0777-251479, 0112-889605.
SB198717
ගම්පහට නුදුරු බොදු ගොවි 4' 10" භෞතික විද්‍යා උපාධිධාරී දැනට රජයේ අනුබද්ධිත ආයතනයක අභ්‍යාසලාභි පුහුණු පැහැපත් දියණියට සුදුසු සහකරුවකු රජයේ විධායක සේවයේ නියුතු දෙමව්පියන් සොයයි. 033-2290138 (සවස 6 න් පසු)
SB198878
ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික 1983 උපන් උස 5‘ 3“ කැනඩාවේ පදිංචි කෙටි විවාහයෙන් වෙන්වූ පැහැපත් දියණියට කැනඩාවේ ජීවත්වීමට කැමති ගුණ යහපත් පුතෙකු මව සොයයි. 011-2230035.
SB198989
ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් පවුලක අවු. 28, බොදු ගොවි උස අඩි 5' පෞද්ගලික පාසලක Accounts Clerk රූමත් දියණියට සහකරුවකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SB198339
ගාල්ලට නුදුරු 1992 දෙසැම්බර් සලාගම ඉංජිනේරු එකම දියණියට උගත් චරිතවත් පුතණුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. (අඟහරු 07)
SB198037
දකුණේ බොදු ගොවි වයස 32 උපාධිධාරී දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි.
SB198643
පාදුක්ක බොදු ගොවි 97 5' 6" උසැති ගුවන් හමුදා සේවයේ දියණියට රජයේ රැකියාවැති සහකරුවකු දෙමව්පියන් සොයයි.
SB198012
පානදුර බොදු කරාව 1996 උස 5' 3" ගිණුම්කරණ උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවැති රූමත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති.
SB198881
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 44, තලෙළු, ප්‍රසන්න තරුණ පෙනුමැති, ඉතාමත් කරුණාවන්ත ආදර්ශමත් චරිතයක් හිමි BSC, MSC, PGDE සුදුසුකම් ලැබූ රසායන විද්‍යා ගුරුවරියට උගත්, විවාහ නොවූ, විශිෂ්ඨ චරිතවත් පුතකු සොයයි. ඇයට නිවසක් හා වත්කම් හිමිවේ. madavie@gmail.com
SB198874
බොදු ගොවි මව ඇයගේ මනාලෙස ස්ථාපිත, 1984 නොවැම්බර් මස උපත ලද, උස 5' 5" කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ ඉහළ තනතුරක් දරන හා ආකර්ෂණීය වැටුපක් හා අනෙකුත් ප්‍රතිලාභ ලබන සිත්ගන්නාසුළු දියණියට උගත් පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් දෑවැදි හිමිවේ. කරුණාකර පිළිතුරු jds7sn@gmail.com වෙත එවන්න.
SB198752
මහනුවර බොදු ගොවි අවු. 39, ලොකු ආදායමක් නැති, ධනවත් නොවන මව පමණක් සිටින මාහට මගේ මවට සලකාගෙන අල්පේච්ඡව දැහැමින් දිවිගෙවනු කැමති යහපත් සරල සොයුරියක් සොයමි. ජාති, කුළ, ආගම්, හඳහන් නොසැලකේ. smpt700@gmail.com
SB198929
මහනුවර බොදු ගොවි උපාධිධාරි රජයේ රැකියාවැති 1969 උපන්, උස 5' 4 1/2" ක් දියණියට එවැනිම උගත් රැකියාවැති මහතෙකු මව සොයයි.
SB198739
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1980 උපත ලද උස 5' 4'' BSc උපාධිධාරී උස, සිහින් සිරුරැති, රූමත් තරුණ පෙනුමැති කොළඹ පිහිටි ප්‍රසිද්ධ සමාගමක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. විස්තරාත්මක තොරතුරු එවන්න. proposalsrn@gmail.com
SB198855
වග බොදු දේව වංශික 1984 උපන් උස 5' 2" සිහින් සිරුරැති දියණියට සුරාසූදුවෙන් තොර සාමාන්‍ය රැකියාවක් ඇති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB198687
1970 බොදු කරාව අගනුවරට ආසන්න උස 5' 5" සිහින් තලඑළළු ප්‍රියමනාප වයස කිසිසේත් නොපෙනෙන පවුලේ බාල නැගණියට මොරටුව නගරයෙහි අංගසම්පූර්ණ නිවසක් හා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් ඇත. සරල චාම් දිවිපෙවෙතක් ගතකරන නැගණියට සොයනුයේ ධර්මානුකූල දිවිපෙවෙතක් ගත කරන ස්වාමි පුරුෂයෙකි. භේද නැත. worktaem@gmail.com
SB198679
1976 බෞද්ධ 5' 1" උස පදිංචියට නිවසක් සැලකිය යුතු මුදලක් ස්ථාවර තැන්පතුවකින් අදායම ලබන සාමන්‍ය ව්‍යාපාරයක් කරගෙන යන කෙටි කළකින් දික්කසාද වූ දියණියට උගත් කරුණාවන්ත සහකරුවකු පුංචි අම්මා සොයයි.
SB198003
1993 අගෝස්තු උපන් කොළඹ අවට උගත් සහෝදරයන් ඇති ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඩිප්ලෝමාධාරිනී 5‘ 3“ උසැති, පැහැපත් එකම දියණියට උගත් සහකරුවෙක් බෞද්ධ දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග. isbhavr58@gmil.com
SB198986
1995.3 උස 5' 1'' කොළඹට නුදුරු බොදු ගොවි කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ රජයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු අවසන් කර ඇති රූමත් දායාද ඇති වැඩිමහල් දියණියට සුදුසු පුතෙකු දෙමව්පියෝ සොයති. කොළඹ/ නුවර පාසලක අධ්‍යාපනය ලැබූ රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලැබූ වෛද්‍ය, ඉංජිනේරු විධායක ශ්‍රේණියේ උපාධි අය පමණක් කේන්ද්‍ර පිටපත සමග විමසන්න. බස්නාහිර පළාත විශේෂයි. mrprop95@gmail.com
SB198110
1997 බොදු ගොවි අගනුවරට ආසන්න 5' 2" රූමත් සිහින් සිරුරැති උසස් රැකියාවක නියුතු උපාධිධාරී වටිනා දේපළ සහ දේශීය විදේශීය තැන්පතු හිමි MSc සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන ගුණගරුක චරිතවත් දියණියට සියලු දුසිරිතෙන් තොර කරුණාවන්ත පුතණුවකු වැදගත් බොදු ගොවි පවුලකින් සොයයි. ශනි මංගල යෝගය සහිත කේන්දරයකි. කුජ 1, 4, 7, 8, 12 කේන්ද්‍රයේ ඇති කොළඹට නුදුරු අය විශේෂයි. කරුණාකර email හෝ whatsapp මගින් පිළිතුරු එවන්න. proposalfeb97@gmail.com, 071-3015277, 0112940481
SB198800
5' 0" තලෙළු, බෞද්ධ, 1993 උපන් පරිගණක ක්ෂේත්‍රයේ පූර්ණ සුදුසුකම්ලත් Melbourne හි ස්ථිර රැකියාවක නියුතු, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කේන්දර කොපිය හා සියලු විස්තර සහිතව mpropsal1993@gmail.com මගින් සම්බන්ධ වන්න.
SB198696