හම්බන්තොට මුහුදේ භූ කම්පනයක් | Page 17 | සිළුමිණ

හම්බන්තොට මුහුදේ භූ කම්පනයක්

හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය ​සදහන් කරයි.
 
ඒ අනුව රිච්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් භූ කම්පනයක් හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බව එම කාර්යංශය පවසයි.
 
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ මෙම තත්වයෙන් මහජනතාව බිය විය යුතු නැති බවයි.

Comments