
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කාමර 12ක ගෙස්ට් හවුස් එක උත්සව ශාලාව විකිණීම. අම්බලන්ගොඩ අැල්පිටිය මාර්ගයේ වතුගෙදරට ආසන්නයේ ඇති මෙම නිවාඩු නිකේතනය මාදු ගඟට විනාඩි 10, අධිවේගී මාර්ගයට විනාඩි 10, අම්බලන්ගොඩ ප්‍රධාන නගරයට විනාඩි 5, යුද්ධ හමුදා බුද්ධි අංශ ප්‍රධාන කාර්යාලය අභිමුවේ පිහිටා ඇත. පර්චස් 320, මෙම ඉඩමේ දුර්ලභ ගණයේ ගස් ආදිය ඇත.මනස්කාන්ත පරිසරය. සියලුම පහසුකම් සහිතයි. සංචාරක ව්‍යාපාරයකට, ආයුර්වේද SPA සෙන්ටර් හෝ SPICE ගාර්ඩන් එකකට කදිම ස්ථානයකි. 076-6139719, 091-2258402.
023817
ගණේමුල්ල බස් නැවතුම්පළේ සිට 800m ක් දුරින් කඩවත පාරේ පිහිටි බිම්මහල (ව.අ. 1000 ක් වන) තෙවන මහලක් තැනිය හැකි දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත පර්චස් 13 ක ඉඩම විකිණීමට. රම්‍ය දේපළ. 077-2253487.
024204
දංකොටුව කර්මාන්තපුරයේ වර්ගඅඩි 4500 කර්මාන්තශාලා ගොඩනැගිල්ල සමඟ ඉඩම (පර්චස් 80) ඉක්මණින් විකිණේ. 075-5923503.
023998
0777-438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147, 077-5486262.
022938
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
ගබඩාවකට/ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. භූමි ප්‍රමාණය ව.අඩි 9016/ ව.අඩි 1592, හැඳල වත්තල පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම්. වරායට, වරාය නගරයට, පිටකොටුවට විනාඩි 15ක දුරකි. සියලුම පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර 074-3004866, 077-6709646.
023878
නවතම කුඩා/ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපසුකම් කුලියට. වර්ග ප්‍රමාණය ව.අඩි 7946, නො.545, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ-10 පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. තෙකළා විදුලිය සහ (100AMP දක්වා) සියලුම පහසුකම් සහිතයි. ඉල්ලීම මත නවීකරණයන් සිදුකළ හැක. වැඩි විස්තර සඳහා 074-3004866, 077-6709646.
023879
පෑලියගොඩ නගරයේ කොළඹ - මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි වාහන සේවා ස්ථානයක් කුලියට දීමට තිබේ. වාහන එසවීමේ පහසුකම් සහිතයි. T.P. 0112937000 / 0771906571.
023946
වර්ග අඩි 3500 ගොඩනැගිල්ලක් බදුදීමට ඇත. කඩුවෙල හයිවේ එකේ සිට මීටර් 100 දුරින්. විමසීම් : 075-5761377, 075-5611808.
023650
කුකුලන් සහ බිත්තර
කුලියාපිටිය නක්කාවත්ත සහ ගණේමුල්ල බොල්ලත පිහිටි බිත්තර ගොවිපලක කුකුල් පොහොර විකිණීමට තිබේ. 011-2236657, 070-4686810, 070-4686806.
023959