මිහිතල දිනය අප්‍රේල් 22දා | සිළුමිණ

මිහිතල දිනය අප්‍රේල් 22දා

අප්‍රේල් 22 දාට යෙදෙන ජගත් මිහිතල දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක සැමරුම් උත්සව ගණනාවක් පැවැත්වේ. මෙවර ලෝක මිහිතල දිනයේ නිල තේමාව වන්නේ අපේ මිහිතලය තුළ ආයෝජනය කරමු යන්නයි. මිහිතල දිනය 1970 අප්‍රේල් 22 දා වාර්ෂිකව ලොව පුරා ආරම්භ වූ අතර එහි සමාරම්භකයා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වූ ගෙලෝර්ඩ් නෙල්සන් ය. ලොව පුරා රටවල් 193ක පමණ බිලියනයකට ආසන්න ජනතාවක් මිහිකත දිනය සඳහා අත්වැල් බැඳ ගනී.

Comments