මේ වසරේ ජනවාරි 1 දා සිට අගෝස්තු 31 දක්වා සංචාරකයන් 904,318ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ දත්ත මඟින් හෙළි වේ.
එම සංචාරකයන්ගේ පැමිණීම් සිදුව ඇත්තේ 22%ක් ඉන්දියාවෙන් ද, එක්සත් රාජධානියෙන් 11% , චීනයෙන් 7%, ජර්මනියෙන් 06%ක්, රුසියාව සහ ප්‍රංශයෙන් 05%ක් වශයෙනි. වසර අවසානය වන විට සංචාරකයන් ලක්ෂ 15කගේ පැමිණීම අපේක්ෂා කරන අතර අපේක්ෂිත විදෙස් මුදල් ආදායම ඇ...