
අපගේ 27 සහ 5' 7'' පියකරු සිහින්, රූමත්, දියණිය සඳහා දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. email-marriagefordaughter2023@gmail.com
B194535
අවිවාහක ගණකාධිකරණය උගත් ව්‍යාපාරික පැහැපත් නිවසක් වත්කම් හිමි 4' 9" දියණියට 49 - 52 අතර රැකියාවැති වැදගත් පුතකු සොයමි. ruusuflower9@gmail.com
B194672
ඇමරිකාවේ බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හොඳ පෞරුෂයක් සහිත පුතකු සොයයි. ඇය පවුලේ බාලම දියණිය වන අතර. ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු ඇත. ඔවුන් දෙදෙනාම ඉංජිනේරුවන් වේ. දියණිය 1995 මාර්තු මස උපත ලබා ඇත. උස 5' 8'' වන අතර. ප්‍රසන්න පෞරුෂයක් හිමිය. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් උපාධි ලබා ඇති අතර, ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමකට අනුයුක්තව සේවය කරයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු brideprop95@gmail.com වෙත යොමු කරන්න.
B194886
කෑගල්ල බොදු කරාව 1999, 5' 4" උපාධි අවසන් වසර දේපළ දායාද හිමි රූමත් දියණියට ගුණයහපත් පුතෙකු මව සොයයි. bmlahiru456@gmail.com
B194904
කොළඹ පදිංචි බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5'7'' වන සිහින් සිරුරැති තලෙළු බෞද්ධ සාර ධර් ම යටතේ හැදුණු වැඩුණු කරුණාවන්ත හා පවුලට ලැදි කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද BSC කළමනාකරණ උපාධිය CIMA හා MBA සුදුසුකම් ලද වර් තමානයේ ගෝලීය සමාගමක මානව සම්පත් (ගෝලීය කාර් යය) සහාය කළමනාකරණියක ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි කොළඹ කාර් යාලයේ සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. marriagepartner2023@gmail.com
B194523
දෙමාපියන් ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ පදිංචි කතෝලික / ක්‍රිස්තියානි වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු ඔවුන්ගේ 1992 උපත ලද පශ්චාත් ද්විතීයික අධ්‍යාපනය ඕස්ට්‍රේලියාවේදී හා කැනඩාවේදී සම්පූර්ණ කරන ලද වර්තමානයේ ප්‍රධාන ඖෂධවේදී ලෙස කුවින්ස්ලන්තයේ සේවය කරන ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විද්යුත් තැපෑල - araliya321@outlook.com
B194880
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති, තලෙළු, ඉතා ළාබාල පෙනුමැති එකම දියණියට උගත් කරුණාවන්ත කඩවසම් ගුණගරුක 1982 - 1986 අතර උපත ලද ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක රැකියාවේ නියුතු පුතකු සොයයි. ඇය කියවීමට, සංගීතයට, කලාවට හා ඡායාරූපකරණයට ලැදියාවක් දක්වයි. ඇය 1983 උපත ලද අතර උස 5' 4" වේ. (5' 5" වඩා මදක් අඩු) ඇය BIT, MBA උපාධි හා ගෝලීය කටයුතු හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති අතර බැංකුවක මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරයි. ඇයට දේපළ හිමිය. පාපීන් රහිත කේන්ද්‍රයකි. පුතුගේ කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර විමසුම් අංක සමග පිළිතුරු සපයන්න. wbells2021@gmail.com
B194505
බොදු මව ඇයගේ 1998 උපත ලද, උස 5' 2" මනාගති පැවතුම් ඇති කරුණාවන්ත ශ්‍රී ලංකාවේ ඇයගේම තොරතුරු තාක්‍ෂණ සමාගමේ අධ්‍යක්ෂවරිය / තාක්‍ෂණික ප්‍රධානී ලෙස සේවය කරණ මෘදුකාංග ඉංජිනේරු BEng (ගෞරව) උපාධිය ලැබූ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ (තොරතුරු තාක්‍ෂණික වෘත්තිකයන් / ඉංජිනේරු විශේෂයි.) කරුණාවන්ත පුතකු වැදගත් පවුලකින් සොයයි. කුලය නොසැලකේ, විද්යුත් තැපෑල p_batu@yahoo.com
B194695
සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ උගත් රූමත් කාරුණික ගතිපැවතුම් ඇති දියණියට වැදගත් පවුල් පසුබිමක හැදීවැඩුනු මනා ගතිපැවතුම් ඇති ඉතා උගත්, නැණවත්, වෘත්තීය සුදුසුකම් ලත් පුතණුවකු සොයයි. 1996 උපන්, 5' 2" උස, ගෞරව උපාධිධාරී, ACCA සහ MBA සමත්, මූල්‍ය අංශයේ රැකියාවැති දියණියට දායාද හිමිය. පාපී කේන්ද්‍රයක් නොවේ. විදේශීය යෝජනා ද සැලකේ. පවුලේ විස්තර, පුතුගේ කේන්දරය සහ ඡායාරූප සමග ලියන්න. svpran@yahoo.com
B194632
1993 මීගොඩ බොදු ගොවි 5' 4'' සෙනසුරු 07 විදුලිබල මණ්ඩලයේ රැකියාවැති රූමත් එකම දියණියට ගුණයහපත් පුතෙකු දෙමාපියෝ සොයති කේන්ද්‍රය දුරකථන සමග විමසන්න.
B194515
1996 උපන් පොදු උස 5' 6" පියකරු අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක කාරුණික වැදගත් පවුලක විධායක ශ්‍රේණියේ සුදුසුකම් සහිත පුතකු දෙමාපයින් සොයති. කේන්ද්‍ර පිටපත පවුලේ තොරතුරු සහ දුරකථන අංකය සමග විමසන්න. ranjith_g1996@yahoo.com
B194703
අගනගරාසන්න බොදු ගොවි ඉතාම පැහැපත්" ඉතාම රූමත් ඉතා ලාබාල පෙනුමැති අවු. 36, 5' 2'' සිහින් සිරුරැති ජීව විද්‍යා උපාධි හා පශ්චාත් උපාධිධාරී ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා ඉහළ වැටුපැති නිවසක් හා වෙනත් දායාදැති චරිතවත් දියණියට උගත්" උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතණුවකු විශ්‍රාමික මාපියෝ සොයති. 0112172507 email-ashokakumariik@gmail.com
SB194892
අගනුවරාසන්න බොදු ගොවි 27 වියැති 5' 1" උස බැංකුවක ලීසින් සමාගමක සේවය කරන බාහිර උපාධියක් හදාරන නිවසක් වෙනත්දෑ හිමි දියණියට කාරුණික සහකරුවෙකු රජයේ රැකියාවැති මව්පියෝ සොයති. හඳහන, දුරකථන අංකය සමග.
SB194493
අගනුවරාසන්න බොදු ගොවි 32 වියැති 5' 1" උස පෞද්ගලික බැංකුවක, රක්ෂණ සමාගමක විධායක නිලධාරිනී නිවසක්, වාහනයක් හිමි පෙනුමැති දියණියට සහකරුවෙකු මව සොයයි. හඳහන, දුරකථන අංකය සමග.
SB194494
අගනුවර බොදු ගොවි 1995 උපන් උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු චරිතවත් දියණියට සම උගත් රැකියාවැති ගුණගරුක සහකරුවෙකු දෙමාපියන් සොයයි. විදේශ ගතවීමටද බලාපොරොත්තුවේ. සත්‍ය තොරතුරු සහිතව කේන්දර කොපිය සමග විමසන්න.
SB194565
අග නගරාසන්න 1992 5'3" බොදු ගොවි රුවැති වටිනා දායාදැති පරිගණක උපාධිධාරි ජාත්‍යන්තර පාසැලක ගුරු දියණියට සහකරුවකු සොයයි. Email:marriageproposala@gmail.com
SB194852
අවු 34 බොදු ගොවි රජයේ රැකියාවැති සැමියා මියගිය අවු 5ක දරුවකු සටින දියණියට රැකියාවැති නිදහස් නැවතීමට කැමති ගුණයහපත් පුතෙකු මව සොයයි.
SB193854
කඩවත බොදු ගොවි 1984 දෙසැම්බර් 5' 7'' පැහැපත් සිරුරැති උගත් වැදගත් පවුලක දේපළ හිමි ඩිප්ලෝමාධාරී දියණියට සුදුසු පුතෙකු පියා සොයයි.
SB194761
කඩවත, බොදු ගොවි 1994 උපත ලද, උස 5' 7" මනා ගති පැවතුම් ඇති, කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික විද්‍යාලයක අධ්‍යාපනය ලබා, වරලත් ගණකාධිකාරී (ACCA), දැනට ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතනයක සහකාර කළමනාකාරවරියක ලෙස සේවය කරන පවුලේ වැඩිමහල් දියණියට සුදුසු අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් හෝ ව්‍යාපාරික, මනා ගති පැවතුම් ඇති පුතකු, ව්‍යාපාරික දෙමාපියන් සොයයි. (කුජ 7 වැන්නට ගැළපෙන විදේශයක වුවද කම්නැත) deepikamlt72@gmail.com
SB194775
කිරිබත්ගොඩ, බෞද්ධ, පේරාදෙනිය විශ්වවිද්‍යාල උපාධිධාරී ව්‍යාපාරික පියා සහ මවගේ, 1994 දෙසැම්බර් උපන්, 5'4" උස, මසිකව ස්ථිර ආදායමක් ලබන, දෑවැදි හිමි ප්‍රසන්න පෙනුමක් ඇති, රෑමත් මනා ගති පැවතුම් ඇති දියණියට දුසිරිතින් තොර, මනා ගති පැවතුම් ඇති පුතෙකු, වැදගත් පවුලකින් සොයති.(හඳහනේ කුජ 7, ශනි මංගල යෝගය ඇත) Email: marriageproposals2023@gmail.com
SB194810
කොළඹට නුදුරු, රෝමාණු කතෝලික, 1973 උපන් අවිවාහක පුද්ගලික ආයතනයක රැකියාවැති දෙමාපියන් අහිමි දියණියට ඉක්මන් විවාහයක් සඳහා නිවසක් හිමි සුදුසු සහකරුවකු නැන්දණිය සොයයි. විවාහයෙන් දික්කසාද හෝ වැන්දඹු, එක්දරුවෙක් සමග තණිවූ අය ගැන ද සලකා බැලේ. ආගම් භේද නොසැලකේ. indikaramanayake123@gmail.com
SB194568
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත් වන බොදු ගොවි හා සිංහල රෝමාණු කතෝලික මධ්‍යම පාංතික විශ්‍රාමික විධායක නිලධාරී දෙමාපියන් ඔවුන්ගේ (LLB/ACMA/MBA) උපාධිධාරී 1987 උපත ලද සිහින් සිරුරැති, තලෙළු, ප්‍රසන්න උස 5' 7" වන (විවාහ නොවූ) විදේශයක කළමනාකාර ශ්‍රේණියේ රැකියාවක නියුතු බාල දියණියට යෝග්‍ය සහකරුවකු (විදේශයක පදිංචි / සංක්‍රමණය කැමති වඩාත් යෝග්‍යයි) සොයයි. භේද නොසැලකේ. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සමග පිළිතුරු Proposal1942@gmail.com විද්යුත් ලිපිනය වෙත යොමු කරන්න.
SB194758
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන 1971 උපත ලද බොදු ගොවි උස 5' 2" වන පූර්ණ සුදුසුකම්ලත් සමාගම් කළමනාකාරිනියක්, සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති සහකරුවකු මෙරටින් හෝ විදේශයකින් සොයයි. mpfordaughter@gmail.com
SB194603
කොළඹ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1996 අගෝස්තු මස උපත ලද රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් ඉංජිනේරුවරියක් වන දැනට ප්‍රංශයේ ප්‍රසිද්ධ සමාගමක ස්ථිර රැකියාවක නියුතු (කළමාකාරිනි තනතුරක් දරන) ප්‍රංශ කුසලතා විදේශ ගමන් බලපත්‍ර හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති සමාන රැකියාවක නියුතු පුතකු සොයයි. (දැනට ප්‍රංශයේ ජීවත් වන හෝ ප්‍රංශයේ රැකියාවක නිරතවීමට අදහස් කරන අය වඩාත් යෝග්‍යයි). දියණියට ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. (matching345@gmail.com)
SB194556
කොළඹ 05 පදිංචි බොදු ගොවි දෙමාපියන් වයස අවුරුදු 30, උස 5' ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් උපාධි ලද රජයේ සේවිකාවක වන යෝජිත දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල-kvdinu73297@gmail.com
SB194740
කෝට්ටේ 95, 5' 1" පැහැපත් උපාධිධාරිනී M.P.A. හදාරණ රාජ්‍ය සේවයේ දියණියට පුතනුවෙකු දෙමව්පියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB194233
ගම්පහ බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1995 ජනවාරි මස උපත ලද තළෙළු, කරුණාවන්ත හදවතක් ඇති, උස 5' 3'' කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ පරිගණක විද්‍යාව පිළිබඳ BSc උපාධිය KDU වෙතින් ලැබූ හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් බාහිර මූල්‍ය ඉංජිනේරු උපාධිය ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයේ MSc උපාධියේ පළමු වසර සම්පූර්ණ කරන ලද හා දැනට සිංගප්පූරු සමාගම් සමූහයක කොළඹ ශාඛාවේ උපදේශක දත්ත විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, මනාගති පැවතුම් ඇති වයස 28 - 31 අතර උස 5' 6'' ක පමණ හෝ වැඩි පුතකු හොඳ පවුල් බිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - chinthaka800@yahoo.com
SB194648
ගම්පහ බො/ගො 1994/10, 5' උ.පෙළ සමත් සිහින්, තලෙළු රැකියාවැති දියණියට සුරාසූදුවෙන් තොර සමඋගත් ස්ථිර රැකියාවැති සිහින් පුතෙකු ගම්පහ අවටින් පමණක් දෙමව්පියේ සොයති. දෝෂ නොමැති හඳහනකි. 033-2233984.
SB194638
පිළියන්දල බොදු ගොවි 1986, 5' 5" තලෙළු ප්‍රසන්න රැකියාවැති උපාධිධාරී දියණියට උගත් සමකුල රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයති. දෙමහල් නිවසක් සමග දායාද හිමිය. පවුලේ එකම දරුවා. සියලු විස්තර කේන්දර සමගින් විමසන්න. 011-2702936
SB194356
පිළියන්දල බොදු ගොවි 1995 උපන් උස 5' 6" සිහින් සිරුර ඇති රූමත් උපාධිධාරී රැකියා ඇති චාම් ගතිපැවතුම් ඇති දායාදය සහිත පවුලේ බාල දියණියට සමකුල දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාව ඇති යහපත් ගතිගුණ ඇති පුතෙක් වැදගත් සාමාන්‍ය පවුලකින් සොයයි. විදෙස්ගත අයද සැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ. ශනි මංගල හඳහන් ගැලපේ.
SB193940
පෞද්ගලික සාත්තු සේවයේ නිරත වයස 55 වූ සොයුරියට ස්ථිර ආදායමක්, නිවසක් හිමි මහත්මයෙක් සොයයි. 011-2600257 බස්නාහිර පළාතෙන් විශේෂය.
SB194373
බස්නාහිර පළාත බොදු කරාව කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නියුතු කොළඹ වෛද්‍ය පීඨයේ PHD උපාධිය හදාරණ 1991.4 මස උපන් උස 5' 5" රූමත් ගුණගරුක පවුලේ එකම දරුවාට වැදගත් පවුලක යහපත් ගතිගුණ ඇති වෛද්‍ය ඉංජිනේරු පුතණුවකු දෙමාපියන් සොයයි. ඇය සඳහා ඉතා වටිනා දායාදයක් හිමිවේ.
SB193851
බස්නාහිර බොදු ගොවි 1996 උපන් 5' 2" උස කොළඹ BBA (Hons) 1st Class උපාධිධාරී CIMA සමත් බැංකුවක රැකියාවැති නිවසක් සමග දායාද හිමි පැහැපත් දියණියට උගත් සහකරුවකු සොයයි. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී විශේෂයි. ශනි 1 කුජ 7 කේන්ද්‍රය සමග විස්තර දන්වන්න. grgamage1@gmail.com
SB194165
බස්නාහිර බොදු ගොවි 5' 4" උස 26 හැවිරිදි 5 වන වසර වෛද්‍ය ශිෂ්‍ය දියණියට වෛද්‍යවරයෙකු හෝ වෛද්‍ය ශිෂ්‍යයෙකු, වෛද්‍ය දෙමව්පියෝ සොයති.
SB194378
බස්නාහිර බොදු විශ්ව එංගලන්තයේ සේවය කරන වෛද්‍ය දියණියට (අවු 24) එංගලන්තයේ පදිංචි වීමට කැමති සමකුල, යහපත්, ගුණගරුක පුතෙක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍රය සමග සියලු විස්තර පළමු ලිපියෙන්
SB193874
බස්නාහිර 93 බොදු ගොවි 5' 3" රැකියාවැති උපාධිධාරී රූමත් දියණියට උගත් රැකියාව හෝ ස්ථිර ව්‍යාපාරික දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු සොයයි. සාමාන්‍ය පවුලකි. gimhanimadusanka0@gmail.com
SB194696
බොදු ගොවි අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දෙමාපියෝ සොයති. 5' 2" අවු. 53 ලාබාල පෙනුමැති පැහැපත් රූමත් ඉංග්‍රීසි මාධ්‍යය විද්‍යා උපාධි උපගුරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක් ඇත. නිවසක් හිමිය. karunathilaka07@gmail.com
SB194641
බොදු ගොවි ව්‍යාපාර පරිපාලන උපාධිධාරී නීතීඥ වයස 53 දියණියට බොදු ගොවි විධායක රැකියාවැති වයස 53-55 අතර සහකරුවකු සොයයි. 038-2236344
SB193860
බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර පදිංචි රාජ්‍ය සේවක දෙමාපියන් ඔවුන්ගේ මෙල්බර්න් නුවර රජයේ රෝහලක වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු නර්ස් වරියක ලෙස සේවය කරන 1990/04 උපත ලද උස 5' ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන ඇයගේම නිවසක ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. marriageproposal49@gmail.com වෙත යොමු කරන්න.
SB194890
මතුගම බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1987/02 උපත ලද උස 5' ජ' පුර සරසවියෙන් BSC භෞතික විද්‍යා උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලයේ BIT ඩිප්ලෝමා, PGDE ලද තළෙළු සිහින්උ සිරුරැති ආකර්පාෂණීය ධිධාරී ගුරුවරියක වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. මව ඉංග්‍රීසි ගුරුවරියකි. පියා ඉඩම් කට්ටි පරිපාලන නිලධාරියෙකි. වැඩි මහල් සහෝදරයන් දෙදෙනා BSC උපාධිධාරී රජයේ මිනින්දෝරුවන් වේ. 034-2284588.
SB194732
මාතර බොදු අවුරුදු 42 රූමත් රජයේ මාණ්ඩලික නිලධාරිනියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික ගුරු පියා සොයයි. රාහුල, සුජාතා පාසල් සීමාවේ නවීන දෙමහල් නිවසක් නවීන මෝටර් රථයක් හිමිය.
SB194768
මිනුවන්ගොඩ වයස 29 උස 5' 2'' උපාධිධාරී (පේරා) දියණියට සෙනසුරු 07 ට ගැළපෙන ස්ථිර රැකියාවක් ඇති සහකරුවෙක් ගුරු දෙමව්පියන් සොයයි. 0312240221
SB194313
වයඹ, බොදු ගොවි, කරාව මිශ්‍ර 22 වියැති ඉතා රූමත් දෙමහල් නිවසක් දායාද, නොගැළපෙන විවාහයකින් තෙමසකින් නීතියෙන් වෙන්වූ දියණියට නිවසක් වාහනයක් හිමි 32 අඩු කඩවසම් ගුණවත් ව්‍යාපාරික පුතකු. කුල භේද නොසලකමි.
SB193857
1979 කෑගල්ල උඩරට බොදු ගොවි 5' 2" BSC, MA උපාධිධාරී රජයේ රැකියාවැති සුදු සිහින් චරිතවත් දායාදැති දියණියට ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB193880
1983 කෑගල්ල උඩරට බොදු ගොවි 5' 6" උස BSC උපාධි ජාතික පාසල්ගුරු සුදු සිහින් චරිතවත් දායාදැති දියණියට ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර යහපත් පුතෙකු විශ්‍රාමලත් දෙමව්පියෝ සොයති.
SB193866
1989 බොදු ගොවි උස 5' 3" ඇමරිකාවේ Phd අවසන් කර එහිම රැකියාවක නියුතු දේපළ හිමි දියණියට උගත් ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. mprop150@gmail.com
SB194666
1992 - 11 උපන් 5' 4" පැහැපත්, පෞද්ගලික අංශයේ කාර්යාලීය රැකියාවක නියුතු, පවුලේ එකම දියණිය, සහෝදරයා විවාහක, ස්ථිර පදිංචි කැනඩාවේ, ගුණයහපත්, ව්‍යාපාරික / ස්ථිර රැකියාවක නියුතු පුතෙක් දෙමව්පියන් සොයයි. විවාහයෙන් පසු විදේශගත වීමටද කැමතිය. කැළණිය / කිරිබත්ගොඩ පදිංචිවීමට ද හැකිය. 0112909632.
SB194871
1993 සැප්තැම්බර් උපන්, බස්නාහිර බොදු ගොවි උස 5' 3'' උපාධිධාරී BSc, MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බලරහිත කර ඇත. (Null and Vuid) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. pinklily693@gmail.com
SB194539
1994 නොවැම්බර් උපන් බොදු ගොවි කිරිබත්ගොඩට නුදුරුව ඩිප්ලෝමාධාරී බාහිර උපාධි පළවන වසර අවසන් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන වැඩිමහල් සිහින් සිරුරක් ඇති ප්‍රියමනාප පැහැපත් දියණියට උස අඩි 5 අඟල් 2 කුජ 7 ට ගැළපෙන උගත් ස්ථිර රැකියාවක් කරන ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. බස්නාහිර පළාත විශේෂයි.
SB194403
1996 උපන් දකුණේ බොදු ගොවි / මිශ්‍ර උස 5' 2" N.S.B.M. කළමනාකරණ උපාධිධාරී දියනියට පුතනුවකු දෙමව්පියන් සොයයි. කුලභේද නොසැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB194151
1999 බොදු කරාව 5' 4'' බස්නාහිර පරිගණක උපාධිධාරී රැකියාව අපේක්ෂිත පවුලේ එකම දියණියට සමඋගත් සහකරුවෙක් දෙමාපියෝ සොයති. 0385685580
SB194328