මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 47,​ උස 5' 3" තරුණ පෙනුමැති ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරන දියණියට වයස අවුරුදු 56 වඩා අඩු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විදේශ යෝජනාද සලකා බලනු ලැබේ. අව්‍යාජ පිළිතුරු පවුලේ විස්තර සමග. f​i​n​d​e​r​a​5​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B196697

කැනේඩියානු පුරවැසින් වන දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද කැනඩාවේදී BSC උපාධිය සම්පූර්ණ කළ ඖෂධවේදී උපාධිය නිම කිරීමට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් නුවර ඖෂධ වේදිනියක් ලෙස සේවය කරණ එහි ස්ථිරව පදිංචි වීමට අභිලාෂයක් දක්වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඔස්ට්‍රේලියාවේ,​ නවසීලන්තයේ පදිංචි කතෝලික,​ ක්‍රිස්තියානි පුතකු සොයයි. විද්යුත් තැපෑල- j​u​d​y​a​m​a​1​2​3​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B197447

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 5" කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද,​ පරිගණක විද්‍යාව පිළිබඳ MSC උපාධියලද වර්තමානයේ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන එකම දියණියට රැකියාවැති උස දුම්පානයෙන් හා සුරාවෙන් තොර කඩවසම් පුතකු සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත්. පිළිතුරු m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B197228

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද,​ උස 5. 45‘ BIT වෘත්තීමය සුදුසුකම් ලැබූ පෞද්ගලික සමාගමක තාක්ෂණික වැඩ මූලික ලෙස සේවය කරණ දේපළ හිමි පාපීන් සහිත කේන්ද්‍රය,​ මිථුන ලග්නය,​ උත්‍රසල නැකත හිමි දියණියට උගත් කරුණාවන්ත ලංකාවේ හෝ විදේශයක රුකියාවක නියුතු ගුණයහපත් පුතකු සොයයි.පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය ඇමතුම් අංක සහිත පිළිතුරු p​w​i​c​k​r​a​m​a​s​o​o​r​i​y​a​f​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B197323

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපතලද,​ උස 5' 7" (ප්‍රථම පෙළ) උපාධියක් මාස්ටර්ස් හා CIMA උපාධිලද අන්තර් ජාතික පාසල් ගුරුවරියක් වන හා ලන්ඩන් සා.පෙ හා උසස් පෙළ පෞද්ගලික පංති පවත්වන දැනට කොළඹ ජීවත්වන දියණියට උගත්,​ මනාගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. විදේශගත වීමට කැමැත්තක් දක්වයි. කේන්ද්‍ර කොපිය සමග අනෙකුත් විස්තර m​w​e​d​p​r​o​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B197343

බොදු ගොවි මව ඇයගේ 1990 උපත ලද,​ උස 4' 10" වන මෙල්බර්න් නුවර MBBS වෛද්‍යවරියක ලෙස සේවය කරණ රූමත්,​ ප්‍රසන්න පෞරුෂයකින් හෙබි බෞද්ධ ශ්‍රී ලාංකික සංස්කෘතික වටිනාකම් යටතේ හැදුණු වැඩුණු විවාහ නොවූ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතකු සොයති. විස්තරාත්මක පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල - m​e​l​b​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B197135

බොදු ගොවි 06/​94 උපන් උස 5' 2" සිහින් පැහැපත් පියකරු MBBS උපාධිධාරි දැනට සීමාවාසික වෛද්‍ය වරියක ලෙස ප්‍රධාන රෝහලක සේවය කරන එකම දියණියට සුදුසු උගත් ගුණගරුක පුතෙකු වෛද්‍ය දෙමව්පියන් (විශේෂඥ /​ වෛද්‍ය) සොයයි. වෛද්‍ය ඉංජිනේරු විශේෂයි. එකම සොයුරා වෛද්‍ය සිසුවෙකි. වත්කම් සහිතයි. පවුලේ තොරතුරු සහ කේන්දර කොපිය සමග විමසන්න. m​p​r​o​p​o​s​a​l​s​d​a​r​s​h​a​2​3​@​g​m​a​i​l​.​c​o​m
​B197191

වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1992/​12 උපත ලද,​ උස 5‘ තලෙළු රූමත්,​ සිහින් සිරුරැති මනා ශික්ෂණයෙන් යුක්ත MBBS රාජ්‍ය සේවයේ නියුතු වෛද්‍ය දියණියට වෘත්තීමය සුදුසුකම් ලත්,​ කරුණාවන්ත,​ කවසම් සුරාවෙන් හා දුම්පානයෙන් තොර පුතකු සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විදේශගත වීමට කැමත්තක් දක්වයි. එකම සොහොයුරා විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල w​a​r​d​a​n​a​d​s​@​y​a​h​o​o​.​c​o​m​
B197315

1992 ජූලි මස උපත ලද උස 5‘ 1“ සිහින් සිරුරැති තලෙළු මනා ලෙස ස්ථාපිත,​ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය සඳහා සුදුසුකම් ලැබූ දැනට රැකියාවක නියුතු අපගේ දියණිය සඳහා කෙළඹ තදාසන්න පෙදෙසක වෙසෙන අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත පුතෙකි. විද්යුත් තැපෑල n​i​l​m​i​n​i​2​1​k​@​g​m​a​i​l​.​c​o​m​
B197345

අගනුවරාසන්න 1990 දෙසැම්බර් බොදු ගොවි 5' 1'' කුජ 7 ප්‍රසන්න පෙනුමැති පූර්ව ළමාවිය සංවර් ධන ඩිප්ලෝමා සහ උපාධිධාරී (ඉංග්‍රීසි මාධ්‍ය) ගුරුවරියෙකි. වැඩිමහල් සහෝදරයා/​ සහෝදරිය ඇමරිකාවේ,​ කැනඩාවේ පදිංචිය උසස් රැකියාවල නියුක්තිය. වැදගත් පවුලකින් ගැළපෙන පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. දායාද හිමිය.
SB197398

උඩරට බොදු ගොවි අවුරුදු 32,​ පළමු විවාහයෙන් නීත්‍යනුකුලව වෙන්වූ අවුරුදු පහක පිරිමි දරුවෙකු සිටින උපාධිධාරී ග්‍රාම නිලධාරිණී දියණියට අවංක චරිතවත් සහකරුවෙකුට විශ්‍රාමික පියාගෙන් කාරුණික ආරාධනයයි. දික්කසාද අයෙකු වුවද සෑහේ.
SB197185

ඌව බොදු ගොවි වැදගත් පවුලක 5' 2'' 45 රූමත් උගත් පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට රාජ්‍යය,​ පෞද්ගලික,​ විදේශගත විධායක ශ්‍රේණියේ සේවයේ නියුතු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ලක්ෂ අනූනවයක පමණ සියලු පහසුකම් වලින් යුත් නව නිවසක්ද,​ සියලුම ගෘහ භාණ්ඩද,​ පර්චස් අනූවක ඉඩමක්ද හිමියි. 0553140773
SB197143

කෑගල්ල බොදු ගොවි ගේ දොර හිමි 1992-08,​ 5' 3" උගත් රූමත් දික්කසාද පවුලේ බාල දියණියට ස්ථිර රැකියාවැති නැවතීමට කැමති සමකුල පුතකු විශ්‍රාමික පියා සොයයි. 035-2264860.
SB196478

කිරිබත්ගොඩ පදිංචි බෞද්ධ 1994 දෙසැම්බර් උපන් 5‘ 4“ උස,​ දෑවැදි හිමි ප්‍රසන්න පෙනුමක් ඇති රූමත් මනා ගති පැවතුම් ඇති දියණියට දුසිරිතෙන් තොර මනාගති පැවතුම් ඇති පුතෙකු වැදගත් පවුළකින් සොයයි.(1990 සිට 1986 දක්වා උපන් පුතුන් විශේෂයි.)(කුම්භ ලග්න දියණියට,​ කුජ 7 හඳහන ගැලපෙන පුතුන් විශේෂයි. හඳහන් පිටපත සමග යොමු කරන්න.)
SB197056

කොළඹ දිස්ත්‍රික්කයේ උස අඩි 5' 3'' 1987 උපන් විද්‍යාවේදී උපාධිය හදාරා මෘදුකාංග ආයතනයකට සම්බන්ධව නිවසේ සිට රැකියාවැති දායාද සහිත පියකරු දියණියට ගුණ ගරුක රැකියාවැති පුතෙක් විශ්‍රාමික පියා මව සොයයි.
SB197163

කොළඹ ක්‍රිස්තියානි ගොවි 79 උපත ලද උස 5' 2'' සිහින් සිරුරැති තළෙළු,​ කෝමල ගුරුවරියට යෝග්‍ය සහකරුවකු සොයති. a​b​c​a​l​o​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​
SB197350

කොළඹ බොදු ගොවි 1992-12 මස උපන් (උස 5‘ 1“) කොළඹ උසස් පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී රැකියාවක් කරන දියණියට උගත් රැකියාවැති ගුණයහපත් පුතකු සොයයි.p​r​o​p​o​s​a​l​1​2​3​4​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
​SB197376

ගම්පහ බොදු ගොවි 1996/​12 5‘ 4“ උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවැති පවුල්බරින්තොර බාල දියණියට,​ උගත් රුකියාවැති ආගමට දහමට ලැදි පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන් 011-2952466 (පෙ.ව. 9-12)
SB197374

ගාල්ල බොදු ගොවි 1992 අගෝස්තු උස 5' 3" උපාධිධාරී රජයේ ගුරු දියණියට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත,​ විදේශගතවීමට සූදානම්ව සිටින,​ විදේශයක උසස් රැකියාවක නිරත ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. කුලභේද නොසැලකේ. 091-2247005.
SB196833

ඩුබායි දේශයේ වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24 වන උස 5' 3" තලෙළු හා සිහින් සිරුරැති රූමත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ BSc ගෞරව උපාධිය ලැබූ ඩුබායිහි මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යෝග්‍ය පුතකු සොයයි. විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ද සලකා බලනු ලැබේ. විද්යුත් තැපෑල - c​o​n​t​a​c​t​.​a​d​d​r​e​s​s​9​0​@​g​m​a​i​l​.​c​o​m
​SB197410

දකුණේ බොදු ගොවි MSC උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවැති 29 වියැති,​ දියණියට ගුණයහපත් පුතණුවකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB197448

දකුණ ගොවි 86,​ උස 5' උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට උගත්,​ රැකියාවැති හෝ විදේශීය රැකියාවැති පුතෙකු සොයයි. කුජ 7 විශේෂ වේ. a​t​h​u​k​o​r​a​l​a​8​8​9​@​g​m​a​i​l​.​c​o​m​
SB196561

බණ්ඩාරගම බොදු ගොවි අවු 34 රජයේ පාසල් ගුරු දියණියට ස්ථිර රුකියාවැති සහකරුවෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් සොයයි. (සාමාන්‍ය පවුලට)
SB197049

බදුල්ල සිංහල බෞද්ධ ගොවි වැදගත් පවුලක 1992 මැයි උස 5' 1" විද්‍යා උපාධි ගුරුවරියට දුසිරිතෙන් තොර වෘත්තිය සුදුසුකම් සහිත යහපත් සහකරුවකු විශ්‍රාමික වෛද්‍ය ගුරු දෙමාපියෝ සොයති. දේපළ සහිතයි. සොයුරු සොයුරිය වෛද්‍යවරුය. පවුලේ විස්තර කේන්ද්‍රය සහිතව විමසන්න.
SB197231

බස්නාහිර බොදු දුරාව 1992 උස 5' 6" රාජ්‍ය සේවයේ උපාධිධාරී රැකියාවැති තළෙලු සිහින් සිරුරැති දියණියට ස්ථිර රැකියාවැති ගුණයහපත් පුතෙකු මව සොයයි. සාමාන්‍ය පවුලකි. කේන්දරය,​ පවුලේ තොරතුරු සමග විමසන්න.
SB197240

බස්නාහිර කොළඹ සිංහල,​ බෞද්ධ පවුලක වැඩිමහල් දියණිය කොළඹ ජාතික පාසලක අධ්‍යාපන උසස් පෙළ ජීව විද්‍යාව සමත් සුදු උස 5' 4'' වේ. 35 වියැති හදහනේ කාල සර්පයෝගය හා අටවැන්නේ කුජ පිහිටා ඇත. මෙයට ගැළපෙන හඳහන් පමණක් ලියන්න.
SB197152

බොදු ගොවි කොළඹ දිස්ත්‍රික්කය 1976 උපන්,​ උස අඩි 5' 5" පුද්ගලික රෝහලක Purchasing Officer ලෙස සේවය කරන රුවැති දායාද හිමි සොයුරියට උගත් වැදගත් ව්‍යාපාරික හෝ රැකියාවැති සහකරුවකු සොයයි. වැන්දඹු,​ දික්කසාද සැලකේ,​ කේන්ද්‍ර පිටපත සමග විස්තර දන්වන්න. g​w​a​r​i​y​a​p​p​e​r​u​m​a​@​g​m​a​i​l​.​c​o​m
​SB197290

බොදු ගොවි මව්පිය නැති අවිවාහක සොයුරියට නිවස,​ ගෘහභාණ්ඩ රාජ්‍ය විශ්‍රාම 69,​ 70 සිහින් දුසිරිත් තොර පන්සල් යාමට කාර් රථයක් ඇති මහතකුට පණමෙන් සලකමි. අවිවාහකම,​ උත්සව,​ කේන්ද්‍ර අනවශ්‍යයි. දුර අංක නැතිව ඉක්මන් ලිපිනය.
SB196848

බොදු ගොවි 1981 5' 5'' කළමනාකරණ විශේෂවේදී (ඉංග්‍රීසි මාධ්‍යය) රාජ්‍ය ආයතනයක විමර්ශන නිලධාරිනී ඉහල වැටුපක් ලබන දායාද හිමි දියණියට සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB197147

මහනුවර බොදු අවු. 37,​ 5' 2" සිහින් පියකරු ඉංග්‍රීසි ගුරු,​ බාල දියණියට සුදුසු පුතණුවකු සොයයි.
SB196857

මහනුවර වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් 26 උපත ලද උස 5' 4" PhD උපාධිධාරී හා පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක ලෙස කීර්තිමත් ආසියානු විශ්වවිද්‍යාලයක සේවය කරණ. රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සහකරුවකු වැදගත් පවුලකින් සොයයි. ස්ථිර පදිංචිය හිමි අයකු විශේෂයෙන් සලකා බලනු ලැබේ. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. h​r​d​p​k​y​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB197138

මාලබේ 1974 දෙසැම්බර් බොදු ගොවි පැහැපත් රජයේ පුහුණු උපාධි ගුරු මෙනෙවියට ශනි 7 සිකුරු 1 විසා නැකතට ගැළපෙන පුතෙකුට ඇරයුම්. බස්නාහිර විශේෂයි. 0112-562060.
SB196454

මීගමුවට නුදුරු ගොවි රෝ.ක. 1997උපන් උස 5' 3" පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරී පවුලේ එකම දියණියට ව්‍යාපාරික හෝ වෘත්තිකයෙක් ව්‍යාපාරික දෙමාපියන් සොයති. ආගම් භේද නොසැලකේ. E.mail : p​r​o​p​o​s​a​l​9​7​2​1​@​g​m​a​i​l​.​c​o​m​
SB196916

වැදගත් බොදු ගොවි /​ දේව දෙමාපියන් ඔවුන්ගේ 1991 මැයි මස උපත ලද උස 5' 2" ඉතාමත් තලෙළු හා රූමත් කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසලක අධ්‍යපනය ලැබූ එක්සත් රාජධානියේ උපාධි ඩිප්ලෝමා MBA හා CIMA අර්ධ සුදුසුකම්ලැබූ උසස් රැකියාවක නියුතු අනෙකුත් වත්කම් අතර ඉඩමක් හා නිවසක් හිමි දියණියට,​ උගත් කඩවසම් පුතකු වැදගත් පවුලකින් සොයයි. කොළඹ තදාසන්න පෙදෙසකින් හෝ කැනඩාවෙන් නම් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල - p​r​o​p​o​s​e​5​8​1​@​g​m​a​i​l​.​c​o​m
​SB197212

සිංහල බොදු ගොවි/​ කතෝලික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36,​ උස 5‘ 4“ උගත් BSC,​ MSC උපාධි ලැබූ දැනට PHD උපාධිය හදාරණ (2023 ජුනි සම්පූර්ණ කරනු ඇත.) කතෝලික දියණියට මනා අධ්‍යාපනයක් ලත් කතෝලික/​ ක්‍රිස්තියානි/​ බෞද්ධ උස 5‘ 9“ වඩා වැඩි පුතකු වැදගත් පවුලකින් සොයයි. ජූලි මස මැද සිට අගෝස්තු අග දක්වා ලංකාවේ සිටිනු ඇත. විවාහයෙන් පසු වෙනත් රටක සිටින සහකරු සමග එහි ජීවත්වීමට කැමැතිය. ඇය විද්‍යාඥවරියක් වේ. ඇය රූමත් පෞරුෂයකින් හෙබි කාන්තාවකි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය හා පූර්ණ විස්තර සමග හෝ උපන් වේලාව ස්ථානය හා දිනය සමග පිලිතුරු 2-933350/​ 071-9551848 විද්යුත් තැපෑල-s​d​k​1​9​8​6​m​p​@​g​m​a​i​l​.​c​o​m​
SB197273

හොරණට නුදුරු බොදු ගොවි 1997 උපන් උස 5' 4" ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක හෙදි නිලධාරී සිහින් රූමත් දැනට උපාධිය හදාරන දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. විදේශ ගතවීමට කැමතියි. i​m​a​s​h​a​s​a​s​h​i​n​i​@​g​m​a​i​l​.​c​o​m
​SB197237

1984 බොදු කරාව BSC,​ MBA උපාධිධාරී බැංකු විධායක කළමනාකාරිණී අවිවාහක පියකරු පෙනුමැති දියණියට සුදුසු සහකරුවකු උගත් විශ්‍රාමික දෙමාපියෝ සොයති භේද නැත. උසස් ව්‍යාපාරික ද සලකා බැලේ.
SB196627

1989 උපන් උස 5' 5'' බොදු ගොවි අගනුවරට ආසන්නයේ පදිංචි බහු ජාතික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු රූමත් ගුණගරුක දියණියට සුදුසු සහකරුවෙකු නැන්දණිය සොයයි. දායාද හිමිය.
SB197413

1991 ජනවාරි පන්නිපිටිය බොදු ගොවි 5‘ 2“ ව්‍යාපාර කළමනාකරණ පන්ති සාමාර්ථ සහිත ගෞරව උපාධිධාරී සහ වෙනත් වෘර්තීය සුදුසුකම් හිමි දැනට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් (Trainee) ලෙස සේවය කරන දහමට ලැදි,​ විනීත දියණියට වැදගත් පවුල් පසුබිමකින් සියලු දුසිරිතෙන්තොර කාරුණික,​ උපාධිධාරී,​ උසස් රැකියාවැති පුතණුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. එකම විවාහක මැඩිමල් සොයුරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ඔහු දැනට සිංගප්පූරුවේ සේවය කරයි. දුරකථන අංකය,​ කේන්දර පිටපත සහ සියලු විස්තර සමගින් විමසන්න. e​t​e​r​n​a​l​v​i​b​e​s​2​0​@​g​m​a​i​l​.​c​o​m
​SB197059

1997 උපන් දකුණේ බොදු ගොවි කොළඹ පදිංචි 5‘ 6“ උසැති රජයේ වෛද්‍ය විද්‍යාලයක MBBS හදාරණ පවුලේ එකම දියණියට සම උගත් ගුණවත් පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. පවුලේ විස්තර කේන්දර පිටපත සමග විමසන්න.
SB197368

1997.12 මස උපන් මීගමුව උස 5' 5'' බොදු ගොවි මව කතෝලික වරලත් ගණකාධිකාරී සහ වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය ගෞරව උපාධි වැඩිමහල් දියණියට සහකරුවකු සොයයි. T.P. 0312281196,​ 0768844723
SB197393

Comments