ලක්මාලි කළඑළි මංගල්‍යය 23 දා | Page 10 | සිළුමිණ

ලක්මාලි කළඑළි මංගල්‍යය 23 දා

පිළියන්දල ලක්මාලි කලායතනයේ ‘රඟමිර 2023‘ කළඑළි මංගල්‍යය සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 23 වැනිදා පෙරවරු 8ට විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරයේදී පැවැත්වේ. ප්‍රවිණ නර්තනාචාර්යවරුන් සහභාගී වන එය මෙහෙයවන්නේ තිත්තපජ්ජල සුමනවීර හා සමරවීරය.

Comments