මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

කැනඩාවේ ද්විත්ව පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 3'' කැනඩාවේ විශ්වවිද්‍යාලයන්ගෙන් BSc ජීව තාක්ෂණ උපාධි ලද රජයේ සේවයේ නියුතු සිංහල බෞද්ධ සාරධර් ම යටතේ හැදුණු වැඩුණු දෙරටේම වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු j​a​y​a​m​a​n​g​a​l​a​m​1​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B195812

කොළඹ පදිංචි,​ උඩරට බොදු ගොවි පවුලක එකම දරුවා වන,​ 1995 ජූලි උපන්,​ උස 5.3 ක් වන,​ කොළඹ උසස් බාළිකා විද්‍යාලයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ,​ නීතිඥ දියණියට වැදගත් පවුලක උගත් පුතෙකු සොයයි. කොළඹ රජයේ ආයතනයක නීති නිලධාරිනියක් වශයෙන් සේවය කරන ඇය නීති උපාධිය (ගෞරව) හා නීති අංශයේ පශ්චාත් උපාධිධාරිනියකි. සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ඇයට වටිනා වත්කම් හිමිය. දෙමව්පියන් දෙදෙනාම රජයේ උසස් තනතුරු දරා විශ්‍රාම ලබා ඇත. සියලු විස්තර හඳහන සහ දුරකථන අංකය ලබා දෙන්න. විද්යුත් තැපෑල් : r​o​s​j​a​y​a​3​9​4​@​g​m​a​i​l​.​c​o​m
​B195528

ගිණුම් අංශයේ සේවයේ නියුතුවූ උගත් ව්‍යාපාරික දියණියට අවිවාහක ස්ථිර රැකියාවැති පුතකු සොයයි. 1973,​ 4' 9" දායාද සහිතයි. r​n​n​s​n​f​l​o​w​e​r​9​@​g​m​a​i​l​.​c​o​m​
B195756

බදුල්ල දිස්තික්කයේ බොදු ගොවි 1992 මැයි මස උපන්,​ අඩි 4.9 ක් උස සිහින් පැහැපත් සිරුරක් හිමි බැංකු නිලධාරිනි දියණියට රැකියාවක් ඇති ගුණ යහපත් සහකරුවෙකු මව සොයයි. සියලු විස්තර හඳහන සහ දුරකථන අංකය ලබා දෙන්න. විද්යුත් තැපැල් : b​s​y​w​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
B195522

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද,​ උස 5' 7" අන්තර් ජාතික පාසැල් ගුරුවරයෙක් වන CIMA හා මාස්ටර්ස් උපාධි (ප්‍රථම පෙළ) ලද ඇයගේම ආයතනයක් හිමි. දෙමාපියන්ගේ කැමැත්ත මත විදේශ ගත වීමට නම්‍යශීලී දියණියට උගත් යෝග්‍ය සහකරුවකු සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​3​3​9​@​g​m​a​i​l​.​c​o​m​
B195692

බොදු ගොවි දෙමාපියන් විසින් තම 1995 උපන් උස 5' 5'',​ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනී දැනට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරන,​ පැහැපත් ක්‍රියාශීලී හා ප්‍රසන්න පෞරුෂයෙන් හෙබි,​ සතුන්ට කරුණාව දක්වන,​ දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඔහු අවංක කාරුණික හදවතක් ඇති සමාන රුචිකත්ව සහිත අයකු විය යුතුය. විදේශ ගත වීමට හැකියාව ඇත. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් p​r​o​p​o​s​a​l​s​2​0​2​3​.​d​a​@​g​m​a​i​l​.​c​o​m​
B195816

බොදු ගොවි දෙමාපියන් විසින් 1993 උපන් බුද්ධිමත් රූමත් 5' 1" දියණියට 35 ට අඩු කරුණාවන්ත ගුණගරුක සහකරුවෙක් සොයයි. ඇය විශිෂ්ඨ ගෘහණියක් වන අතර,​ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වයි. කරුණාකර සම්පූර්ණ විස්තරය සහ කේන්දරය සමග විමසන්න. m​p​r​o​p​o​s​a​l​s​1​2​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B195410

බොදු ගොවි රජයේ රැකියාවැති කළමනාකරණ සහකාර වසර 34 උස 5'3'' කඩුවෙල,​ දික්කසාද දරුවන් නොමැති මිතුරියට සහකරුවෙකු සොයයි. c​h​a​m​a​n​i​s​l​a​s​h​@​g​m​a​i​l​.​c​o​m​
B195840

මහනුවර පදිංචි බොදු කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපත ලද සිහින් සිරුරැති රූමත් තරුණ පෙනුමැති,​ ඉංග්‍රීසි බස චතුර,​ මහනුවර පාසලක අධ්‍යාපනය ලැබූ,​ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ BSc,​ MBA උපාධිධාරී (තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර කළමනාකාර එක්සත් රාජධානිය) වසර 4 ක් එක්සත් රාජධානියේ අධ්‍යයන හා රැකියා කටයුතුවල නියැලුනු එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උසස් රැකියාවැති කරුණාවන්ත පුතකු සොයයි. ඇය වර්තමානයේ තොරතුරු තාක්ෂණ කළමනාකාරිනියක ලෙස කොළඹ ප්‍රසිද්ධ සමාගමක සේවය කරයි. ඇයට වටිනා වත්කම් හිමිය. විදේශ ගත වීමට කැමතියි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. p​r​o​p​o​s​a​l​1​2​3​8​9​@​y​a​h​o​o​.​c​o​m​ විද්යුත් තැපෑලට එවන්න.
B195447

මහරගම බොදු ගොවි වයස 26,​ උස 5' 3" සරසවි අවසන් වසරේ දියණියට සුදුසු රැකියාවැති උගත් දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියෝ සොයති. පියා රජයේ අමාත්‍යාංශයක ඉහළ නිලධාරියෙකි. මව විශ්‍රාමික ගුරු සොහොයුරා වෛද්‍ය සෙනසුරු 1 කුජ 8 දායාද සහිතයි. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග විමසන්න.
B195486

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද රූමත්,​ උගත් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන දියණියට යෝග්‍ය සහකරුවෙකු සොයයි. ඇ. එ.ජ. ජීවත්වන/​ අධ්‍යයන කටයුතුවල නියැලී අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල. p​r​o​p​o​s​a​l​u​s​.​1​9​9​1​@​g​m​a​i​l​.​c​o​m​
B195788

අගනුවර බොදු ගොවි තළෙළු පියකරු පරිගණක ඩිප්ලෝමාධාරී දියණිය රාජ්‍ය සේවයේ නියුතුය. වයස අවුරුදු 40 ක් වූවත් ළාබාල පෙනුමැතිය. පදිංචි දෙමහල් නිවස ඇය සතුය. වෛද්‍ය රක්ෂණය වාර්ෂික බෝනස් ඇතුළු රැකියා ප්‍රතිලාභ රැසකි. විශ්‍රාමික මාණ්ඩලික පියා දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. භේද නොසැලකේ. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB195424

ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත්වන සිංහල දෙමාපියන් ඔවුන්ගේ රූමත්,​ කඩවසම් 1999 මැයි මස උපත ලද,​ ඇ.එ.ජ. ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන හා ඇ.එ.ජ සේවය කරන දියණියට විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හෝ කැනඩාවේ ජීවත් වන වයස අවුරුදු 25 - 28 අතර සම අධ්‍යාපන සුදුසුකම් ඇති අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. දෙමාපියන් කෙටි නිවාඩුවක් සඳහා පැමිණ ඇත. E mail ලිපිනයට පිළිතුරු සපයන්න. b​u​d​g​e​t​t​r​a​v​e​l​@​y​m​a​i​l​.​c​o​m​,​ දුරකථන අංක - 081-2205602 /​ 077-3247938
SB195537

කඩවත බොදු ගොවි 1984 දෙසැම්බර් 5' 7'' පැහැපත් සිරුරැති උගත් වැදගත් පවුලක දේපළ හිමි ඩිප්ලෝමාධාරී දියණියට සුදුසු පුතෙකු පියා සොයයි.
SB194764

කළුතර බොදු ගොවි අවු. 38,​ උස 5' ඕස්ට්‍රේලියාවේ පුරවැසි පරිගණක උපාධිධාරිණි රැකියාවැති රූමත් වයස නොපෙනෙන ගුණගරුක බාලදියණියට වැදගත් පවුලකින් සමඋගත් රැකියාවැති දුසිරිතෙන් තොර අවු. 44 ට අඩු ගුණගරුක කාරුණික පුතෙකු රජයේ විශ්‍රාමික දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියා විශේෂයි. යෝජිත දියණිය වංචනික නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. කේන්ද්‍රය දුරකථන අංකය සමග සියලු තොරතුරු Email: p​r​o​p​o​8​8​6​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB195489

කිරිබත්ගොඩ,​ බෞද්ධ,​ පේරාදෙනිය විශ්වවිද්‍යාල උපාධිධාරී ව්‍යාපාරික පියා සහ මවගේ,​ 1994 දෙසැම්බර් උපන්,​ 5'4" උස,​ මසිකව ස්ථිර ආදායමක් ලබන,​ දෑවැදි හිමි ප්‍රසන්න පෙනුමක් ඇති,​ රෑමත් මනා ගති පැවතුම් ඇති දියණියට දුසිරිතින් තොර,​ මනා ගති පැවතුම් ඇති පුතෙකු,​ වැදගත් පවුලකින් සොයති.(හඳහනේ කුජ 7,​ ශනි මංගල යෝගය ඇත) Email: m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB194812

කුරුණෑගල බොදු ගොවි ගුරු සේවයේ දෙමාපියන් පවුලේ 1997 උපත ලද රුවැති ඉංග්‍රීසි කථනය හැකි බෞද්ධ බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබු ජාතික විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය සම්පූර්ණ කර නිවසේ සිට රුකියාවෙහි නියුතු වත්කම් හිමි චරිතවත් දියණියට උසස් අධ්‍යාපනය,​ වෘත්තීයමය සුදුසුකම්ලත් රුකියාවක නියුතු කරුණාවන්ත පුතකු පවුලේ විසතර සමග සොයයි. විද්යුත් තැපෑල : d​k​s​k​w​r​k​@​g​m​a​i​l​.​c​o​m
​SB195652

කුරුණෑගල බොදු ගොවි 1992,​ 5' 5'' විශේෂ උපාධිධාරී ගුරු දියණියට උපාධිධාරී රාජ්‍ය රැකියා හෝ බැංකු සහකරුවෙකු සොයයි. මහනුවර,​ කෑගල්ල,​ කුරුණෑගල විශේෂයි. දායාදැතිය.
SB195830

කුරුණෑගල බොදු ගොවි 98/​11,​ 5' 6" දේපළැති එකම දියණියයි. නව නිවස ඉදිවෙමින් පවතී එයට උදව් දියහැකි නැවතීමට කැමති ස්ථිර රැකියාවැති වරදට සමාව දියහැකි පුතෙකු සොයයි. නිවස ඉදිරිපිට ප්‍රධාන පාරකි (දරුවන් නොමැති බිරිඳ මියගිය අයද සැලකේ) වාහනයක් තිබේනම් විශේෂයි. 038-5684783.
SB195658

කොළඹ ගොවි ක්‍රිස්තියානි 79 උපත ලද,​ උස 5' 2" සිහින් කුඩා සිරුරැති ගුරුවරියට යෝග්‍ය සහකරුවකු සොයයි. a​b​c​a​l​o​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​
SB195541

කොළඹ තදාසන්න ගොවි /​ දේව වැදගත් දෙමාපියන් විසින් තම 1991 මැයි උපන්,​ උස 5' 2",​ ඉතා පැහැපත්,​ රූමත් කොළඹ ඉතා ඉහළ බාලිකා විදුහලක ඉගෙනුමලත්,​ උපාධිධාරිණී,​ එක්සත් රාජධානියේ ගිණුම්කරණ ඩිප්ලෝමාධාරී,​ MBA,​ CIMA අර්ධ සුදුසුකම්ලත්,​ ඉහළ රැකියාවැති දියණිය සඳහා උගත්,​ කඩවසම් පුතකු වැදගත් පවුලකින් සොයයි. කොළඹ,​ කොළඹ තදාසන්න හා කැනඩාවෙන් විශේෂයි. ඉඩමක්,​ නිවසක් ඇතුළු තවත් වටිනා වත්කම් ඇය සතුය. ඊමේල් : p​r​o​p​o​s​e​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB195491

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන කරාව කතෝලික /​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ද උස 5' සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික විද්‍යාලයක අධ්‍යාපනය ලද වර් තමානයේ පෞද්ගලික බැංකුවක සේවය කරන අතර,​ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින,​ දෙමහල් නිවසක් හිමි දියනියට යෝග්‍ය වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. බෞද්ධ අය සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. p​r​o​p​c​m​b​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB195754

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන සලාගම/​ ගොවි/​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1984 දෙසැම්බර් උපත ලද,​ උස 5' 4'' ආකර් ෂණීය කඩවසම් MBBS වෛද්‍යවරියක ලෙස රජයේ රෝහලක සේවය කරන දියණියට යෝග්‍ය උගත් පුතකු සොයයි. ඇයට කොළඹ තදාසන්න පෙදෙසක පිහිටි නිවසක්,​ ඉඩමක් හා වෙනත් දේපළ හිමිවේ. භේද නොසලැකේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල : e​p​r​o​p​o​s​a​l​4​0​@​g​m​a​i​l​.​c​o​m​
SB195665

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු විශ්වකුල දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද වයස අවුරුදු 24,​ උස 5' 3" මියුසියස් විද්‍යාලයේ හා විදේශ පාසලක බ්‍රිතාන්‍ය විෂය මාලාව හදාරා මාස කිහිපයකට පෙර වෛද්‍ය උපාධිය සම්පූර්ණ කොට එක්සත් රාජධානියේ අප්‍රේල් මස ERPM විභාගය හා PLAB විභාගය සඳහා සූදානම් වන ඇය,​ එක්සත් රාජධානියේ හෝ ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමට කැමැත්තක් දක්වන වැඩිමහල් දියණියට උගත්,​ මනාගතිගුණ ඇති පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇයට එක් නැගණියක් සිටින අතර,​ ඇය එක්සත් රාජධානියේ ඉංජිනේරු උපාධිය හදාරයි. යෝජිත දියණියට වටිනා වත්කම් හිමිවේ. කුලය නොසැලකේ. සම්පූර්ණ පිළිතුරු 0774061347 වට්ස් ඇප් කරන්න. 0766551374,​ k​a​p​i​l​a​t​e​b​u​w​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​ ,​ 0112819947.
SB195386

කොළඹ,​ හංවැල්ලට නුදුරු 1989 බොදු ගොවි උස 5' 3" උගත් රෑමත් සිහින් සිරුරැති උපාධිධාරී සෞඛ්‍ය අංශයේ උසස් රැකියාව ඇති නිවසක් හා දායාද හිමි නොගැළපෙන විවාහයකින් කෙටිකලකින් නීතියෙන් වෙන් වූ බාල දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න.
SB195493

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝමානු කතෝලික වෛද්‍ය පියා 1992 උපත ලද උස 5' 6",​ LLB උපාධිධාරී දියණියට වාත්තීමය සුදුසුකම්ලත් වයස 38 වඩා අඩු පුතකු සොයයි. ඉංජිනේරු /​ වෛද්‍ය වෘත්තිකයන් වඩාත් යෝග්‍යයි. D​e​v​i​k​a​c​o​s​t​a​1​1​1​1​@​g​m​a​i​l​.​c​o​m​
SB195454

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝ/​ක ගොවි 93 අගෝස්තු උපන් උස 5' පැහැපත් පෙනුම ඇති කොළඹ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ වත්කම් සහිත නීතිඥ දියණියට උගත්,​ කතෝලික සම පවුල් පසුබිමක් ඇති යහපත් පුතකු දෙමව්පියන් සොයයි. s​t​i​1​9​9​3​@​y​a​h​o​o​.​c​o​m​,​ 011-2237184.
SB195670

ගම්පහ බො/​ගො 1994/​10,​ 5' උ.පෙළ සමත් සිහින්,​ තලෙළු රැකියාවැති දියණියට සුරාසූදුවෙන් තොර සමඋගත් ස්ථිර රැකියාවැති සිහින් පුතෙකු ගම්පහ අවටින් පමණක් දෙමව්පියේ සොයති. දෝෂ නොමැති හඳහනකි. 033-2233984.
SB194640

ගාල්ල බොදු කරාව අවු. 28 5'1" රූමත් සිහින්,​ පැහැපත්,​ වටිනා දායාද සහිත MBBS (SL) වෛද්‍ය දියණියට සුදුසු වෛද්‍ය පුතණුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර දන්වන්න.
SB195101

ගාල්ල බොදු ගොවි "SOFTWEAR ENGINEER" (Moratuwa University) 1993 රැකියාවක නියුතු වැඩිමල් දියණියට 5' 3" වෛද්‍ය /​ ඉංජිනේරු පුතෙකු වැදගත් පවුලක විශ්‍රාමික දෙම්වපියෝ සොයති. (කේන්ද්‍ර පිටපත සමග)
SB195430

ගාල්ල- විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5' 4" ඇ.එ.ජ PHD උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු n​g​m​j​6​0​6​2​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත යොමු කරන්න.
SB195581

බස්නාහිර බොදු දුරාව 5' 2",​ 1985 රජයේ ලිපිකාරිණී රූමත් උගත් දියණියට සුදුසු සහකරුවෙකු ඥාතීන් සොයයි. කේන්ද්‍ර පිටපත,​ විස්තර ලිපිය,​ ඇමතුම් අංකයක් පළමු ලිපියෙන් එවන්න. l​e​e​l​a​w​a​t​h​e​e​8​@​g​m​a​i​l​.​c​o​m
​SB195715

බස්නාහිර 93 බොදු ගොවි 5' 3" රැකියාවැති උපාධිධාරී රූමත් දියණියට උගත් රැකියාව හෝ ස්ථිර ව්‍යාපාරික දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු සොයයි. සාමාන්‍ය පවුලකි. g​i​m​h​a​n​i​m​a​d​u​s​a​n​k​a​0​@​g​m​a​i​l​.​c​o​m
​SB194698

බොදු ගොවි අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දෙමාපියෝ සොයති. 5' 2" අවු. 53 ලාබාල පෙනුමැති පැහැපත් රූමත් ඉංග්‍රීසි මාධ්‍යය විද්‍යා උපාධි උපගුරු පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක් ඇත. නිවසක් හිමිය. k​a​r​u​n​a​t​h​i​l​a​k​a​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SB194643

බොදු ගොවි 1978 උස 5' 3" පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට වරදට සමාවදෙන සහකරුවෙකු මව සොයයි.
SB195011

මහනුවර බොදු ගොවි 94/​02 උස 5' 6" විශේෂ රජයේ විද්‍යා උපාධි MSc විධායක ශ්‍රේණියේ රැකියාවැති පියකරු දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. අධ්‍යාපනය හෝ රැකියාවක් සඳහා විදේශයක යාමේ අදහසද ඇත. 0812052026.
SB195434

මාතර බොදු අවුරුදු 42 රූමත් රජයේ මාණ්ඩලික නිලධාරිනියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික ගුරු පියා සොයයි. රාහුල,​ සුජාතා පාසල් සීමාවේ නවීන දෙමහල් නිවසක් නවීන මෝටර් රථයක් හිමිය.
SB194770

මාවනැල්ල බොදු බත්ගම,​ 1995 උපන්,​ 5' 2" උස,​ වාණිජවේදී විශේෂ උපාධිධාරී දියණියට සුදුසු උගත් සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB195709

රජයේ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36,​ උස 5' 4" සිහින් සිරුරැති තලෙළු මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසි මෙල්බර්න් නුවර ජීවත්වන දියණියට ඕස්ට්‍රේලියාවෙන් පමණක් ශ්‍රී ලාංකික යෝග්‍ය සහකරුවකු සොයයි. මනාලයාගේ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු l​e​n​n​y​e​c​o​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB195546

රත්නපුර බොදු ගොවි 91,​ 5' 4" උපාධිධාරී,​ පුද්ගලික බැංකු විධායක දියණියට විදේශගත වීමට අදහස් කරන පුතකු සොයයි. මීන ලග්නය,​ කුජ 03.
SB195515

රත්නපුර බොදු ගොවි,​ දේව 1980 5'4" රූමත් ඉතා වැදගත් පෙනුමක් ඇත්තියකි. පුද්ගලික පාසලක ගුරු සේවයේ නියුතුය. රජයේ උසස් රැකියාවක් හෝ උගත් සාර් ථක ව්‍යාපාරයක් හිමි මහතෙකු පියා සොයයි.
SB195142

වයස 38 බොදු,​ මා සොයනුයේ විදේශගත හෝ මාවද,​ විදේශයට රැගෙන යා හැකි 45 ට අඩු ආදරණීය සැමියෙකි. 033-2287636.
SB195508

වාද්දුව ගොවි රෝමානු කතෝලික සොහොයුරිය ඇයගේ වයස අවුරුදු 49,​ උස 5' 1" රූමත්,​ තරුණ පෙනුමැති. ප්‍රධාන පෙලේ සමාගමක සේවය කරන නැගණියට උගත් වයස අවුරුදු 53 අඩු වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. කරුණාකර 7 න් පසු අමතන්න. 038-2295647
SB195548

සිංහල බොදු ගොවි 29 වියැති 5' 4'' උස රූමත් නවසීලන්තයේ ස්ථිර පදිංචි එක්සත් රාජධානියේ වෛද්‍ය උපාධිය ලබා එහි වෛද්‍යවරියක ලෙස සේවයයේ නියුතු දියණියට වෘත්තීය සුදුසුකමක් සහිත නවසීලන්තයේ පදිංචි වීමට කැමති සිංහල සහකරුවකු සොයනුයේ කුරුණෑගල සහ කොළඹ පදිංචිව සිට 2006 සිට නවසීලන්තයේ ස්ථිර පදිංචි ඉංජිනේරු/​ වෛද්‍ය රැකියාවල නියුතු දෙමාපියන්ය. එකම නැගණිය ද එක්සත් රාජධානියේ වෛද්‍යවරිය ලෙස සේවය කරයි. e-mail- p​a​r​a​w​i​j​e​@​y​a​h​o​o​.​c​o​m​
SB195194

හෝමාගම 1997 බොදු ගොවි උස අඩි 5' 1" ගුණයහපත් තලෙළු උසස් පෙළ දක්වා උගත් රැකියා නොකරන සාමාන්‍ය පවුලක එකම දියණියට දුසිරිතෙන් තොර උගත් රැකියාවක නියුතු පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත දුරකථන අංක සමග විමසන්න.
SB195315

1990 ගම්පහ බොදු ගොවි රාජ්‍ය සේවයේ නියුතු උස 5' නීතියෙන් වෙන් වූ දියණියට දහමට ලැදි සහකරුවෙක් සොයයි. නැවතීමට හැක.
SB195768

1993 සැප්තැම්බර් උපන්,​ බස්නාහිර බොදු ගොවි උස 5' 3'' උපාධිධාරී BSc,​ MBA (UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුන්‍ය හා බලරහිත කර ඇත. (Null and Vuid) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. p​i​n​k​l​i​l​y​6​9​3​@​g​m​a​i​l​.​c​o​m
​SB194541

1996 කිරිබත්ගොඩ බොදු ගොවි /​ කරා 5' 2" පැහැපත් සිහින් සිරුරක් හෙබි සහකාර ඉංජිනේරු දියණියට සුදුසු රැකියාවැති ගුණයහපත් පුතකු සොයයි.
SB195705

1996/​03 ගම්පහ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවැති ගුණගරුක පුතෙකුට ආරාධනා කරන්නේ විශ්‍රාමික දෙමාපියන්. කේන්දර කොපිය සමග සියලු විස්තර පළමු ලිපියෙන්. 0112295630
SB195764

1997 උපන් බොදු ගොවි අධ්‍යාපනවේදී,​ දැනට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරන උස 5' 2" පමණ වන තලෙළු දියණියට කුජ 12 ගැළපෙන ශකු දෝෂ නොමැති උගත් ගුණවත් සහකරුවකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. Tel No. 036-2267962.
SB195448

99/​5 මස අගනුවරාසන්න 5' 3",​ උසස් පෙළ වානිජ අංශයෙන් සමත් දායාද හිමි දියණියට බස්නාහිරින් නිවසක් හිමි ස්ථිර රැකියාවැති සුරාසූදුවෙන් තොර පුතෙකු මව සොයයි. පියා මියගොස් ඇත. 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 කුජ සිටින හඳහන් පමණක් අමතන්න. කුජ ශනි යෝගයක්ද පවතී.
SB195566

Comments