පුංචි ඡන්දය කල් යයි | සිළුමිණ

පුංචි ඡන්දය කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වැනිදා නොපැවෙත්වෙන බවත්, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත්, මැතිවරණ කොමිසම් සභාව 24 වැනි සිකුරාදා පස්වරුවේ නිවේදනය කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිසම් සභාව විසින් ව්‍යවස්ථාපිතව සිදු කළ කාර්ය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් සමඟ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබා ගැනීමට මැදිහත් වන ලෙසට ඉල්ලීමක් කථානායක වෙත ඉදිරිපත් කිරීමට ද කොමිසම තීරණය කර තිබේ.

Comments