ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙ‌ළේදී සිංහල සති අන්ත පුවත්පත් අත‌ෙරන් වැඩිම සම්මාන සිළුමිණට | Page 10 | සිළුමිණ

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙ‌ළේදී සිංහල සති අන්ත පුවත්පත් අත‌ෙරන් වැඩිම සම්මාන සිළුමිණට

වසරේ විශිෂ්ටතම නිර්මාණාත්මක පිටු සැකසුම් සඳහා වූ සම්මානය සිළුමිණ පුවත්පත වෙනුවෙන් එහි පිටු සැකසුම් අංශයේ නිර්මාණ සංස්කාරක මහේෂ් විදානපතිරණ, ප්‍රියන්ත බිබිලදෙණිය සහ තිළිණ පතිරණගේ වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා විසින් පිරිනැමූ අවස්ථාව.

Comments