ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම ‘CC’ දක්වා පහතට | Page 10 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම ‘CC’ දක්වා පහතට

ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් තීරණය කර ඇත.
 
එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කර තිබේ.
 
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහි බලපෑම ශ්‍රී ලංකාවේ මූල්‍ය කැළඹීමට ලක් කර ඇත.
 
මූලාශ්‍ර - රොයිටර් 

Comments