ලංකා ගුරු සංගමයේ යෝජනාවට විරෝධතා | Page 10 | සිළුමිණ

ලංකා ගුරු සංගමයේ යෝජනාවට විරෝධතා

කොටුව පිහිටි ලංකා ගුරු සංගමයේ කාර්යාලය ඉදිරිපිට 25වැනි සිකුරාදා පුරවැසි කණ්ඩායම් කිහිපයක් නියැළුණු විරෝධතා ව්‍යාපාරයේ අවස්ථාවකි මේ. (ඡායාරූප - විමල් කරුණාතිලක)

ගුරුවරුන් දැනට පාසලට අඳිනු ලබන සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට ලංකා ගුරු සංගමය මඟින් ගුරුවරුන්ගෙන් කර ඇති ඉල්ලීමට රට පුරා දැන් විරෝධයක් මතු වෙමින් පවති. ආගමික, සමාජ, දේශපාලනික ඇතුළු පුරවැසි කණ්ඩායම් රැසක් අදාළ යෝජනාවට එරෙහිව හඬ නැඟීම ඉකුත් සතියේ ද සිදු විය. 

Comments