රජයට නිසි ආර්ථික වැඩපිළිවෙළක් නෑ | Page 10 | සිළුමිණ

රජයට නිසි ආර්ථික වැඩපිළිවෙළක් නෑ

IMF ණය ප්‍රමාද වීමට හේතුව ණය ප්‍රතිව්‍යුහගත නොකිරීමයි. එසේම ඒ අයගේ කොන්දේසිවලට අපි අනුගත විය යුතුයි. ගෙවිය යුතු මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා. දිගුකාලීන තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් අපේ රටේ නැති බව ඒ අයගේ චෝදනාවක්. ඒ සඳහා මෙරට බදු වැඩි කරලා වැඩක් නැහැ. මේ වනවිට බදු වැඩිවීම නිසා මෙරට ජනතාවට ජිවත් වීමට නොහැකි වෙලා තියෙනවා. ජනතාව ජිවත් වීමට නොහැකි නිසා ශීඝ්‍රයෙන් රට හැරයාමෙන් බුද්ධි ගලනය සිදුවෙනවා. සැලසුම් කරණයක් නොමැතිව බදු වැඩිකලා කියලා තිරසාර සංවර්ධනයක් රටේ සිදුවෙන්නේ නැහැ.

Comments