
අවිස්සාවේල්ලට නුදුරු බොදු ගොවි 1990 උපන් උසස් පෙළ සමත් කටාර් ගුවන් සේවයේ රැකියාවේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. එකම සොයුරිය විවාහකයි. නිවස සහ දේපළ හිමිය.
B186808
ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි ගොවි / කරාව දෙමාපියන් 26 වියැති 5' 7'' සිහින් රූමත් පැහැපත් එල්එල්බී සහ එල්එල්එම් උපාධිධාරී රජයේ සේවය කරන නීතිඥ දියණියට දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. කරුණාකර කේන්ද්‍ර පිටපත සහිතව ලියන්න ausproposalbride@gmail.com / Whatsapp+61466315951
B186681
ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි ගොවි / කරාව දෙමාපියන් 26 වියැති 5' 7'' සිහින් රූමත් පැහැපත් එල්එල්බී සහ එල්එල්එම් උපාධිධාරී රජයේ සේවය කරන නීතිඥ දියණියට දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. කරුණාකර කේන්ද්‍ර පිටපත සහිතව ලියන්න ausproposalbride@gmail.com / Whatsapp+61466315951
B186740
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි හොඳ පවුල් පසුබිමක වයස අවුරුදු 20, ඕස්ට්‍රේලියන් පුරවැසි ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා දෙවසරක උපාධිය හදාරන දියණිය සඳහා සුදුසු ඉහළින් උගත් විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු හෝ ගණකාධිකරණ ක්‍ෂේත්‍රයේ සුදුසුකම්ලත් වයස අවුරුදු 23 හා 26 අතර හොඳ පවුල් පසුබිමක පුතකු සොයයි. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති විය යුතුය. කරුණාකර ජීව දත්ත පහත සඳහන් ඊමේල් ලිපිනයට වැඩිදුර විස්තර සඳහා යොමු වන්න. marmohd786@gmail.com
B186889
කොළඹ පදිංචි ධනවත් බොදු / ගොවි දෙමාපියෝ 1987 උපන් 5' 3" උසැති, සිහින් සිරුරැති, ඉතා ලාබාල පෙනුමැති ඉංග්‍රීසි බස චතුරව හසුරන කොළඹ ප්‍රකට ප්‍රධාන පෙලේ පාසලක උගත් සිංහල බෞද්ධ වටිනාකම් අනුව හැදුනු වැඩුනු සාහිත්‍යට සහ චාරිකා වලට උනන්දුවන BSc, (Fin) ACMA (UK), MBA, CFA Final උපාධිධාරී කොළඹ ප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනියක ලෙස සේවය කරන වත්කම් හිමි සිය එකම දියණියට අධ්‍යාපනිකව විද්‍යාර්ථ සහ වෘත්තීයවේදී සුදුසුකම් ලාභී උසස් රැකියාවැති, කාරුණික හදැති පුතනුවෙකු සොයති. විදේශගත වීමට කැමැතිය කුජ කේන්ද්‍රද සලකා බැලේ. ඊමේල් : propj19@yahoo.com
B186882
බොදු / ගොවි රූමත් ඉතා ළාබාල පෙනුමැති, 1983, 5' 4" BIT (UCSC), MBA තානාපති දූත සේවා හා ලෝක කටයුතු ඩිප්ලෝමාධාරී, IT වෘත්තිකවරියක ලෙස සේවයේ නියුතු දේපළ වත්කම් හිමි සිය එකම දියණියට උගත් කාරුණික හදැති ගුණයහපත්, 1983 උපන්, ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක සේවයේ නියුතු පුතණුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත පවුලේ විස්තර තොරතුරු සහ විමසුම් අංකද සහිතව පිළිතුරු එවන්න. wbells2021@gmail.com
B186688
1998 නොවැම්බර් උපන් උස 5' 4'' පැහැපත් ප්‍රසන්න පෙනුමැති කොළඹ ප්‍රධාන බෞද්ධ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබු අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යා MBBS දේපළ හිමි දියණියට සමඋගත් ගුණගරුක පුතෙකු යෝජනාකර තැබීමට කොළඹට නුදුරු බෞද්ධ දුරාව/ කරාව විධායක ශ්‍රේණියේ දෙමාපියන් සොයයි. නිර් භේදයි. 0112733071 Email:gpka60gmail.com
B186790
ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි සිංහල බෞද්ධ වෘත්තීය දෙමාපියන් විසින් තම වයස 31 උස 5' 1'' මනා ලෙස හැදී වැඩුණු වෘත්තීය සුදුසුකම්ලත් වෛද්‍ය දියණිය සඳහා සුදුසු කාරුණික මනා ගතිගුණ ඇති සැලකිලිමත්, වැදගත් පවුල් පසුබිමක පුතකු සොයයි. සෑහෙන වත්කම් ඇයට උරුමය. කරුණාකර, පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් kbandara1120@gmail.com
SB186117
ඕස්ට්‍රේලියා ගණකාධිකාර, බැංකු, වෛද්‍ය සහෝදරයන් සිටින කරාව, ගොවි 1976.10 උපන් 5'3" පැහැපත් රූමත් දායාදහිමි දියණියට සුදුසු පුතෙක් මව සොයයි. gwithanagamage@gmail.com
SB186831
කුරුණෑගල කීර්තිමත් උඩරට බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක BSc (Special) කළමනාකරණ උපාධිය හිමි කුරුණෑගල නගරයේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිය හදාරණ 1991 මැයි උපන් උස 5'5" දායාද හිමි රූමත් දියණියට සමකුල උගත් බුද්ධිමත් ගුණගරුක කඩවසම් පුතනුවකු ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. (ව්‍යාපාරික ඉංජිනේරු විශේෂයි) වැඩිමහල් සොයුරා එංගලන්තයේ පුරවැසිභාවය ලබා සිටින අතර, බාල නැගණියද විශ්ව විද්‍යාලයක උපාධිය හදාරයි. කේන්දරය විශේෂයි. 037-2299384.
SB186443
කොළඹට ආසන්න බොදු ගොවි 1992 උස 5'2" රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉලෙක්ට්‍රොනික් හා කමියුනිකේෂන් උපාධිධාරී IESL ආයතනයේ ලියාපදිංචි කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක තාක්ෂණික නිලධාරීනි ආගම දහමට ලැදි තලෙළු ප්‍රසන්න පෙනුමැති දියණියට උගත් ගුණගරුක රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍රයත් විස්තරත් දන්වන්න.
SB186059
කොළඹ බොදු ගොවි 1998 උස 5'4", CIMA, BSc උපාධිධාරී විදේශීය සමාගමක රැකියාවක නියුතු දායාද හිමි රූමත් දියණියට උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියෝ සොයති.
SB186446
කොළඹ 1993 මැයි බොදු ගොවි 5'4", BA, MA සමත් රජයේ ගුරු දියණියට දුසිරිතෙන් තොර උපාධිධාරී රැකියාවැති පුතකුට ඇරයුම් විශ්‍රාමික පියා සහ මවගෙන්. එකම සොහොයුරා බැංකු නිලධාරියකු වන අතර, ඔහු විවාහ වී වෙනම පදිංචි වී සිටී. දායාදයට නිවසක්. 011-2708687.
SB186439
කොළඹ, බොදු ගොවි අවුරුදු 30, අගනුවර ප්‍රසිද්ධ පාසලක උගත් ගෘහ අලංකරණ උපාධිධාරී රැකියාවේ නියුතු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB186366
ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි බොදු ධනවත් ප්‍රසිද්ධ ව්‍යවසායක දෙමාපියන් විසින් තම 1996 උපන් උස 5' 4'' අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත්, ඇමරිකා එක්සත් ජනපදයෙහි ෆෝචූන් 500 සමාගමක විදුලි ඉංජිනේරු ලෙස සේවය කරන ඉතා රූමත් හා සිහින් සිරුරැති, කාරුණික මනා ගතිගුණ ඇති, ශ්‍රී ලාංකික සාරධර් ම මත හැඳී වැඩුණු දියණිය සඳහා, අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් කඩවසම් පුතකු සොයයි. 0773878496, 0332297464 ඊමේල් - ajith.878@gmail.com
SB186720
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි උස අඩි 5'4", 1995 උපන් අධ්‍යාපනවේදී විශේෂ උපාධිය හැදෑරූ ගුරු වෘත්තියට පිවිසීමට නියමිත පියකරු දියණියට සමකුල උගත්, පියකරු ගුණගරුක සහකරුවකු දෙමව්පියෝ සොයති. දු.අ. 0112-403207.
SB186449
ගම්පහ බොදු ගොවි අවුරුදු 22 උස 5' 5" ගම්පහ බාලිකා පාසලක ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලත් SLIIT විශ්වවිද්‍යාලයේ Softwear ඉංජිනේරු දෙවන වසරේ උපාධිය හදාරන වැදගත් උගත් රූමත් පැහැපත් දෙමහල් නිවසක්, සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු, වෛද්‍ය විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංක සමග විමසන්න. promg00kk@gmail.com
SB186496
ගම්පහ බොදු ගොවි අවුරුදු 25 උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත්, උගත් පැහැපත් දෙමහල් නිවසක් සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර, දුරකථන අංකය සමග විමසන්න. proposalmarriage97@gmail.com
SB186499
ගම්පහ බොදු ගොවි විශ්‍රාමික මව විසින් තම 1993/3 උපන් උස 5' 5" ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක ලෙස සේවය කරන උපාධිධාරිනී දියණිය සඳහා සුදුසුකම්ලත් සැලකිලිමත් සහකරුවෙකු සොයයි. විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.
SB186894
ගම්පහ බොදු ගොවි 25 වියැති බැංකු සේවයේ නියුතු රූමත් දියණියට පුතනුවෙකු මව්පියෝ සොයති. දායාද සහිතයි. බස්නාහිර පළාත විශේෂයි.
SB186425
ගම්පහ - 1993 බො/ ගොවි උස 5' 2'' උපාධිධාරී විධායක රැකියාවේ නියුතු විදේශගත වීමට බලාපොරොත්තු වන දියණියට චරිතවත් පුතෙකු දෙමාපියන් සොයයි. දායාද සහිතයි. පවුලේ විස්තර හා හඳහන් කොපිය එවන්න.marriageproposal9333@gmail.com
SB186809
ගම්පොල බොදු ගොවි 1988 උස අඩි 5 7" රජයේ ගුරුදියණිය සඳහා උගත් පුතකු පියා සොයයි. teshanp@gmail.com
SB186680
ගාල්ල, ගොවි බොදු විශ්‍රාමික දෙමාපියන් විසින් තම 1991 උපන් උස 5' 4" ඇමරිකා එක්සත් ජනපදයෙහි PhD උපාධිය හදාරමින් සිටින දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති කරුණාවන්ත පුතකු වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත හා සෘජු ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් - ngmj6062@gmail.com
SB186869
දකුණේ බොදු ගොවි දෙමාපියන් අවු. 30, 5'7" පැහැපත් ප්‍රසන්න පෙනුමක් ඇති MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ඇති සහකරුවකු සොයති. දායාද සහිතයි. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග ernimalg@gmail.com වෙත යොමු කරන්න.
SB186053
දකුණේ බොදු ගොවි ව්‍යාපාරික පවුලක 1992 උපන්, නවසීලන්තයේ උසස් රැකියාවැති PR හිමි දියණියට පුතකු සෙයයි. ළඟදී පැමිණීමට අපේක්‍ෂිතයි. 041-2224185.
SB186330
දෙමාපියන් සමග ඇමරිකාවේ පදිංචි 33 හැවිරිදි වෛද්‍ය දියණිය දැනට ඇමරිකාවේ හෝ කැනඩාවේ රැකියාවක ව්‍යාපාරයක හෝ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින සහකරුවකු සොයයි. උඩරට බොදු පවුලක උපන් යෝජිත දියණිය පවුල් බරින් තොරවන අතර භේද නොසැලකේ. සියලුම විස්තර සමග mageduwa1@gmail.com වෙත email පණිවිඩයක් එවීමෙන් වැඩි විස්තර ලබාගත හැක.
SB186663
පාදුක්ක බොදු ගොවි 1981, 5' 5'' උපාධිධාරී පැහැපත් ගුරු දියණියට සුරා සූදුවෙන් තොර ගුණගරුක උගත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි.
SB186774
පානදුර බොදු කරාව 1989/11 BSc, MBA උපාධිධාරී ජාත්‍යන්තර ආයතනයක මෘදුකාංග ඉංජිනේරු, 5', තලෙළු, පැහැපත්, දායාද හිමි, චරිතවත් දියණියට දුසිරිතෙන් තොර උගත් ගුණවත් පුතෙකු දෙමාපියන් සොයයි. Email:marriageproposalsplmp@gmail.com
SB186875
පිළියන්දල බොදු ගොවි විශ්ව කුළ 28, උස 5'3" උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දියණියට උගත්, ගුණගරුක, මතින් තොර පුතෙකු දෙමාපියෝ සොයති. (පාපී කේන්ද්‍ර නොවේ) Email : sirgama48@gmail.com
SB186821
බස්නාහිර, බොදු ගොවි 88. 6 උපන් උස 5' වන පෞද්ගලික රසායනාගාරයක (M.L.T.) දියණියට විදේශගත පුතෙකු නැන්දා සොයයි. මැදපෙරදිග නොවන. 0112925899.
SB186062
බොදු ගොවි අවිවාහක සොයුරියට නිවස ගෘහ භාණ්ඩ ලක්‍ෂයක් මුදල් රාජ්‍ය විශ්‍රාම 68, 69, අවිවාහකම සිහින්, කුඩා කාර් රථයක් ඇති දුසිරිතෙන් තොර පිංවත් මහතකුට උත්සව, කේන්ද්‍ර අනවශ්‍යයි.
SB185882
බොදු ගොවි ඇමරිකාවේ පදිංචි දෙමව්පියෝ තම දියණියට නැණවත් දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. අවු. 25 - 5' 7" උස, ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිණියක් ලෙස උසස් ආයතනයක සේවය කරයි. hemalak1456@gmail.com
SB185971
බොදු ගොවි උඩරට වැදගත් උගත් පවුලක උසස් බාලිකා විදුහලක ඉහළ අධ්‍යාපනයක් ලැබූ ගුණ යහපත් චරිතවත් දියණියකි. 1983 උපන් 5' 2'' වයස 28 පමණ පෙනුමැති සුදු රූමත් තරුණියකි. බාහිර උපාධිධාරී ඇය ජාත්‍යන්තර පාසලක බටහිර සංගීත ගුරුවරියක්ව සිට ඇත. අවු. 50 ට අඩු රජයේ හෝ පෞද්ගලික විධායක ශ්‍රේණියේ හෝ උගත් ව්‍යාපාරික ගුණ යහපත් පුතෙකු මව සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. බස්නාහිර පළාත විශේෂයි. දෑවැදි සහිතයි.
SB186804
බොදු / ගොවි 1990, 5', BSc උපාධිධාරී නීතිඥ දියණියට කාරුණික හදැති උගත් සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියෝ සොයති. පාපීන් රහිත කේන්ද්‍රය. anomaranasingha64@gmail.com
SB186696
බොරලැස්ගමුව උස 5' තලෙළු 1977 උපන් රජයේ රැකියාවැති දායාද සහිත ගුණගරුක දියණියට උගත් ගුණවත් සහකරුවකු සොයයි.
SB186637
මධ්‍යම පළාතේ, බොදු / ගොවි පැහැපත් පවුලක 45, 5' 5", පැහැපත් රූමත් සිහින් සිරුරැති ඉතා ළාබාල පෙනුමැති, කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක උගත් කෙටි යෝජිත විවාහයකින් නීත්‍යානුකූලව, පැමිණිලිකාරිය ලෙස, වෙන්ව සිටින බැඳීම් වලින් තොර දායාද සහිත සිය එකම දියණියට සුදුසු උගත් සහකරුවෙකු දෙමාපියෝ සොයති. පවුලේ විස්තර තොරතුරු හා කේන්ද්‍ර පිටපත ද සමග පිළිතුරු එවන්න.
SB186623
වත්තල බොදු ගොවි 1993, 5' 4" දියණියට රැකියාවැති සාමාන්‍ය පවුලකින් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0112942051.
SB186473
විශ්‍රාමික බොදු / ගොවි කොළඹට නුදුරුව පදිංචි දෙමව්පියන් උගත් ස්ථිර රැකියාවක්, මනා පවුල් පසුබිමකින් යුතු 5' 5" ට වඩා උසින් වැඩි පුතෙකු වත්කම් හිමි එකම දියණියට සොයයි. ඇය උසස් රැකියාවක නියුතු තොරතුරු තාක්ෂණ උපාධිය සහ MBA, MSc උපාධිලාභියෙකි. පවුලේ එකම දරුවා වන අතර ඉතා කෙටි නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී සිටී. බැඳීම් නැත. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග දන්වන්න. E-mail- gaminigre@gmail.com
SB186084
සිංහල, බොදු කථිකාචාර්ය දෙමාපියන් විසින්, තම වයස අවුරුදු 25, උස 5'6", වෘත්තීය සුදුසුකම්ලත් රජයේ හෙද නිලධාරිනී, සිහින් සිරුරැති, පැහැපත්, ආකර්ෂණීය චරිතයකින් හෙබි, විශේෂ හැකියාවන් හා ජීවන සාරධර්ම අගයන, රසවත්ව ආහාර පිළියෙල කිරීමේ දක්ෂ, නිවස පිළිවෙලට හා පිරිසිදුව තබා ගැනීමේ හැකියාවෙන් යුතු, ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සාරධර්ම අගයන රූමත් දියණිය සඳහා ගැළපෙන සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා ඇමතුම් තොරතුරු සමග පිළිතුරු එවන්න. dampriyag@gmail.com
SB186829
හොරණ බොදු ගොවි 1997/11 උපන් උස 5' 4'' ගුරු දියණියට රැකියාවක් ඇති ගුණගරුක පුතකු දෙමාපියෝ සොයති. සිකුරු කුජ 8 කේන්ද්‍රයෝ විශේෂිතයි. 034-2262090
SB186744
1986 බස්නාහිර දුරාව 5'2" උසැති, පුද්ගලික ආයතනයක රැකියාවැති CIMA සහ HR උපාධිය ලබාඇත. දායාදයට කොළඹින් නිවසක් සහ තවත් දේවල් හිමිය. මාස දෙකක කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී දරුවන් නොමැති දියණියට උගත් රැකියාවැති ව්‍යාපාරික පුතෙකු දෙමාපියෝ සොයති.
SB186832
1989 බොදු දේව උස 5' 3'' අවංක රූමත් රජයේ රැකියාවැති අත්සනට පමණින් වෙන් වූ දියණියට අවංක පියකරු සුදුසු මනාල මහත්මයෙක් සොයයි. 0363368509. හෝමාගම අවට විශේෂයි.
SB186801
1992 රෝ.ක. හලාගම උස 5' 6" ඇමෙරිකාවේ ස්ථිර පුරවැසිභාවය ඇති උසස් අධ්‍යාපනය ලබා ඇති කටිකලකින් නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්වූ වැඩිමහල් රූමත් දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක කතෝලික පුතෙකු දෙමාපියන් සොයයි. ටෙ. 0112954253. piyalanthony@yahoo.com
SB186363
1994-04 නුගේගොඩ බොදු විශ්වකුල උස 5'-0" කොළඹ පෞද්ගලික විදුහලක උගත් නීතිඥ දියණියට උගත් වැදගත් මනා චරිතවත් පුතෙකු සොයයි. පවුලේ සම්පූර්ණ විස්තර සමග කේන්ද්‍ර පිටපතක් එවන්න.
SB186068
94 මැයි උස 5' රදළ දෙමහල් නිවසක් සහ දේපළ හිමි රූමත් සිහින් සිරුරකින් යුත් ගුරු දියණියට උගත් බුද්ධිමත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. ඉංජිනේරු විශේෂයි. 0252224574
SB186672