
එක්සත් රාජධානියේ ලන්ඩන් හි වෙසෙන, 38 වියැති, 5'8'' උසැති ඉතා කඩවසම්, අතිශය සාර්ථක, බ්‍රිතාන්‍ය පුරවැසි, ආදි ශාන්ත තෝමස් සිසු, මත්පැණින්, දුම්පානයෙන් තොර, ඉහළපෙළේ UK ( එ.රා) විශ්වවිද්‍යාලවල සුදුසුකම්ලත් MSc (විද්‍යාපති) ඉංජිනේරු, MBA (වෙනත්, අනෙකුත් වෘත්තීය සුදුසුකම් ද සහිත) ලන්ඩන් නුවර, පිළිගත්, කීර්තිමත්, අභ්‍යන්තර ඉංජිනේරු උපදේශන ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරු/ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය බෑණනුවන් හට, (යාපනය හින්දු වෙල්ලාල) මාමා, ශාස්ත්‍රාලීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් විද්වත් කාරුණික හදැති, දියණියක් විවාහය සඳහා සොයයි. දෙමාපියන් විශ්‍රාමික පාසල් ගුරුවරුන්/ වරියන් වෙති. භේද නොසැලකේ. සම්පූර්ණ විස්තර තොරතුරු සමග පිළිතුරු එවන්න. ranjanuk1985@gmail.com
G184018
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 33, උස 6' වාත්තියෙන් ඉංජිනේරු, කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුමලත්, මෙරට විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක සේවය කිරීමෙන් පසුව දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන, දුමින් හා මතින් තොර වැඩිමල් පුතු සඳහා උගත් සෙනෙහෙබර කරුණාවන්ත, පවුලට ලැදි විවාහයෙන් පසු රැකියාවක් නොකිරීමට කැමති හා පුතුගේ ව්‍යාපාර කටයුතුවලට සහාය විය හැකි දියණියක සොයයි. (prop2022proposal@gmail.com)
G185794
වැදගත් ගොවි බොදු දෙමාපියන් විසින් තම වෘත්තීය අධ්‍යාපනිකව සුදුසුකම්ලත්, මතින් හා දුමින් තොර, BSc, P.G. Dip., CFA, PRM සුදුසුකම්ලත්, මෙරට හා විදේශ මුදල්වලින් සෑහෙන ඉතිරිකිරීම් හා ආයෝජන සතු, නවීන දෙමහල් නිවසක් උරුම, අලුත් SUV රථයක් හිමි, උපදේශක / ස්වයං සේවයේ නියුතු, 78 උපන්, උස 5'8" වූ පුතු සඳහා සහකාරියක සොයයි. proppro@outlook.com
G185988
1979/5'10" උස බොදු ගොවි කළුතර දිස්ත්‍රික්කයේ, දැනට ඊශ්‍රායලය සේවයේ නියුතු පුතුට විදේශයක පදිංචි (P/R කැනඩා, ඇමරිකාව සහ යුරෝපීය රටවල්) හිමි යුවතියක් ඉක්මන් විවාහයක් සඳහා මව සොයයි. භේද නොසලකයි. දික්කසාද අයද කැමති. proposal8081@gmail.com
G185926
92/10 උස 6' 2" බස්නාහිර ජීව විද්‍යා උපාධිධාරී ජාත්‍යන්තර ව්‍යාපාරික කඩවසම් නිහතමානී පුතුට රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. sarathatta855@gmail.com
G186102
අතුරුගිරිය, 1996/3 උපන් රෝමානු කතෝලික, 6' 1" උසැති දුම්පානයෙන් සහ සුරාවෙන් තොර ඉඩම් වාහන වත්කම් හිමි ව්‍යාපාරික පුතුට රැකියාවක් හිමි පැහැපත්, ගුණගරුක දියණියක් ලංකා බැංකුවෙහි සේවය කරන පියා සොයයි. ශනි මංගල යෝගය තිබෙන කේන්ද්‍ර පමණක් විමසන්න.
SG185871
කොළඹ බො/ගො උස 5'4" 1991 සැප්තැම්බර් ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී විදේශගත රැකියාවක නියුතු පුතුට උපාධිධාරී විදේශයක පදිංචියට කැමති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0112731057
SG185653
ගම්පහ බොදු ගොවි 94/9 උපන්, ගණිත උපාධිධාරී දැනට පශ්චාත් උපාධියක් හදාරන සුප්‍රකට සමාගමක විධායක නිලධාරී තනතුරක් දරන 6' 2" උස, කඩවසම් වැඩිමහල් පුතුට උගත් ගුණවත් සහකාරියක රජයේ විශ්‍රාමික දෙමාපියෝ සොයති. එකම බාල සොහොයුරා ඉංජිනේරුවරයෙකි.
SG185358
දකුණේ බොදු රජක (නාමික) අවු. 28 උස 5' 3'' පෞද්ගලික ආයතනයක විධායක මෙහෙයුම් නිලධාරී අංගසම්පූර්ණ නිවසක් හිමි පුතුට සුදුසු රජයේ රැකියාවැති දියණියක් මව්පියෝ සොයති. සෙනසුරු 7 දුරකථන 041-2232762
SG185695
නුගේගොඩ බොදු ගොවි 1995 දෙසැම්බර් 5'8" ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන උපාධිධාරී වැඩිමහල් පුතුට සහකාරියක් ව්‍යාපාරික පියා සොයයි. කන්‍යා ලග්නය. 0112823762.
SG185868
පවුල් බරින් නිදහස් දුසිරිතෙන් තොර බැංකු සේවයෙන් විශ්‍රාමික වැටුපක් ලබන (බිරිය ජීවතුන් අතර නැති) බස්නාහිර පදිංචි අයෙකුට, සැඳෑ සමය සතුටින් එක්ව ජීවත්වීමට නිරෝගී, ප්‍රියමනාප සහකාරියක් සොයයි. සවිස්තරාත්මකව තොරතරු දුරකථනය සමග ලියන්න. තමාම ලියන්නේ නම් වඩා හොඳයි. භාර්යාවගේ විශ්‍රාමික වැටුපට හිමිකම් ඇත.
SG185921
පානදුර බොදු අවුරුදු 29 දැහිමි ගේ දොර හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට උගත් රැකියාවැති ගුණවත් දියණියක් පියා සොයයි. පාපී ග්‍රහයන් විශේෂයි. 0773360763,038 2248535
SG185660
බෙන්තොට බොදු ගොවි 1991 - 9 මස උපන්, නාවික හමුදාවේ සේවයේ නියුතු එකම පුතු උස අඩි 5' 7" යි. එක් සහෝදරියක් සිටී. පාපී ග්‍රහයින් නොමැති කේන්ද්‍රයකි. රැකියාවක නියුතු සහකාරියක් දෙමාපියෝ සොයති. ටෙලි. 0342291699.
SG185190
බොදු ගොවි 1980 කුජ, ගුරු, රාහු 8 විශ්‍රාම වැටුප් සහිත රජයේ සේවයේ නියුතු එකම පුතුට 36, 37, 38, 39 වයස ඇති ගුණ ගරුක දුවක් මව සොයයි. මකර, වෘෂභ, ධනු, කන්‍යා ලග්න විශේෂයි. දුර. 0112540671 / 075-9331260.
SG185869
මධ්‍යම පළාත බොදු ගොවි ශ්‍රී ලංකා රජයේ සරසවියක BSc ඉංජිනේරු සහ යුරෝපීය රටක MSc ඉංජිනේරු උපාධිධාරී අවුරුදු 34, උස 168Cm ළාබාල පෙනුමැති (අවුරුදු 28 ක් පමණ) පැහැපත් කඩවසම් දුසිරිතෙන් තොර චරිතවත් පුතුට අවුරුදු 27 ට අඩු, සුදු, රූමත්, උගත් දහමට ලැදි චරිතවත් දියණියකට ඇරයුම් කරමු. මහනුවර අවට විශේෂයි. Email : bestproposals2022@gmail.com
SG185890
මහනුවර උඩරට බොදු ගොවි අවු. 33 උස 5' 4" මෘදුකාංග ඉංජිනේරු, ව්‍යවසායක, දේශීය විදේශීය ව්‍යාපාර හිමි, පවුලේ එකම පුතුට රූමත්, චරිතවත්, සරල චාම් ගති ඇති, බුද්ධිමත්, දියණියක් මව සොයයි. බැදීම්වල වටිනාකම් හඳුනන, වැදගත් පවුල් පසුබිමක් සහිත යහපත් පවුල් දිවියක් අපේක්‍ෂා කරන විදේශ ගතවීමට කැමති, වයස අවු. 28 ට අඩු දියණියක පමණක් විමසන්න. රැකියා ඇති නැති අඩු ආදායම් පොහොසත් හෝ වෙනත් කිසිදු කරුණක් නොසැලකේ. (සනි මංගල යෝගය සහිතයි). 2022weds@gmail.com
SG185966
මාතර අවුරුදු 38, 5' 4" කඩවසම් පවුලේ බාල පුතුට සුදුසු දියණියක් සොයයි. සැලකිය යුතු වත්කම් ඔහු සතුය.
SG186122
මාතර බොදු ගොවි වයස 35 උස 5' ගේ දොර රැකියාව ඇති පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. හඳහන අවශ්‍යයි.
SG186054
මීරිගමට නුදුරු වයස 53, උස 5' 5' නීතියෙන් වෙන්වූ ගේ දොර හිමි ස්වයං රැකියාවක නිරත මා සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයමි. 033-2286218.
SG185155
වත්තල බොදු ගොවි අවු. 31, 5' 7'' මේෂ ලග්න (ඇලුමිනියම් ෆැබ්රිකේෂන්) තමන්ගේම ව්‍යාපාරයක නියුතු පුතුට යහපත් දියණියක් මව සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0713610345
SG185818
ව්‍යාපාරික දෙමාපියන් විසින් තම 1985 උපන් උස 5' 6'' CIMA (UK) සම්පූර්ණ සුදුසුකම්ලත් BSc උපාධියක් සතු, දිවයිනේ ප්‍රමුඛ විදුහලක ඉගෙනුමලත්, ඉඩම් හා වාහනයක් ඇතුළු සෑහෙන වත්කම් හිමි, ව්‍යාපාරික පුතුහට, පැහැපත් උගත් සහකාරියක සොයයි. සියලු පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපතක් සමග පිළිතුරු එවන්න. senanayake22wedd@gmail.com
SG186165
0375872877 උස 5' 5" කුරුණෑගල බොදු ගොවි 1978, රජයේ ඉංජිනේරු සේවය හා අමතර ආදායම් සහිතය. සමකුල, ප්‍රියමනාප, 1985 පසුව උපන්, උගත්, ප්‍රසන්න රැකියාවක් නොකරන ගුණගරුක යුවතියකට ඇරයුම් කරමි. දායාද, ආර්ථිකව සවිමත් බව නොසැලකේ. කුරුණෑගල, මාතලේ, මහනුවර, උතුරුමැද සුදුසුයි. තමාම අමතන්න.
SG186127
1970 නිවස, රියදුරු රැකියාවැති සාමාන්‍ය වාහනයක් හිමි සොයනුයේ රූමත්ම පෙනුමැති තමාම කතා කරන කාන්තාවකි. දරුවන් නොමැති දික්කසාද සලකමි. රාත්‍රී 8.00 න් පසු අමතන්න. 033-4302800
SG185559
1973 දකුණේ බොදු කරාව 5'6'' උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති සියලු දුසිරිතෙන් තොර අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි.
SG185689
1975 මීගොඩ දේපළ වාහන හිමි මා සොයනුයේ අවුරුදු 32 ට අඩු කාරුණික, ආදරණීය තරුණියකි. භේද නොමැත.
SG185435
1982/11 බොදු ගොවි කොළඹට නුදුරු, උගත් වැදගත් පරපුරක වටිනා දේපළ හිමි කඩවසම් (5'10") ඉතා කෙටි කලකින් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත). විදේශ රටක ඉතා උසස් රැකියාවක නියුතු එකම පුතුට සමකුල රූමත් විදේශගතවීමට කැමති දියණියක් දෙමාපියෝ සොයති. සියලු විස්තර කේන්ද්‍ර කොපියක් සමග දන්වන්න. Email : mudalige.proposal@yahoo.com. Tel : 0112949624.
SG186069
1985 උපන්, 5' 6" උස, උපාධිධාරී ව්‍යාපාරික දැනට යුරෝපයේ සිටින (ළඟදී ආපසු පැමිණේ) ඥාති සොහොයුරාට සිහින් සිරුරක් ඇති කරුණාවන්ත මෘදුගති ඇති නීරෝගී අඩුආදායම් සොයුරියක සොයමි. පවුලට උදව් කළ හැකිය.
SG185345
1986 මාර්තු උපන් උඩරට වැදගත් පවුලක උස අඩි 5 ක් වූ SLIIT උපාධිධාරී දැනට විදේශයට අනුබද්ධ ආයතනයක Senior Software Engineer වශයෙන් සේවය කරන වටිනා නිවස දේපළ හිමි එකම පුතුට උගත් දියණියක් විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමව්පියන් සොයති. රාත්‍රී 7 න් පසු 081-2301725 අමතන්න.
SG185972
1992 උස 5' 8'' දකුණේ බොදු ගොවි උපාධිධාරී කොළඹ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ස්ථිර රැකියාව ඇති පවුලේ එකම පුතුට දියණියක් ඉඩකඩම් හිමි දෙමාපියෝ සොයති. කොළඹ, ගම්පහ පිහිටි නැවතීමට හැකි සාමාන්‍ය පවුලක නම් පමණක් ලියන්න.
SG185811
1992 කෑගල්ල බොදු ගොවි වැදගත් පවුලක 5' 5" උස කළමනාකාර උපාධිය, පශ්චාත් උපාධිය හිමි විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ඉඩම් නිවස, කාර් රථයක් හිමි පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. කේන්ද්‍රය සමග විස්තර පළමු ලිපියෙන්.
SG185238
92/03 බොදු ගොවි උස 5'6" BSc, MSc සමත් මෘදුකාංග ඉංජිනේරු දුසිරිතෙන් තොර කඩවසම් දේපළැති පුතුට සමකුල උගත් චරිතවත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. හඳහන සමග විමසන්න. 033-2289183.
SG185726
95 මාර්තු 5'10" බොදු ගොවි ඇමරිකාවේ පුරවැසිභාවය හිමි උගත් කඩවසම් පුතුට සමකුල රූමත් දුවෙක් සොයයි. යෝජිත පුතා Country and City Planning උපාධියත් එහි පශ්චාත් උපාධියත් සම්පූර්ණ කොට ඇත. (කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ) අපි සොයනුයේ නීතිඥවරියක්. Country and City Planning මොරටුව, Public Administration ජ'පුර හෝ Arts PhD (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධියක් ඇති අය පමණි. මව - Top Nurse (USA), පියා - MLT (USA) පුතුට ඇමරිකාවේ දෙමහල් නිවසක්, වාහන, ලංකාවේද විශාල දේපලක් හිමිය. 041-2240845.
SG186063