මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ


ඇඹිලිපිටිය බොදු ගොවි 1995/​5,​ 5' 2" පෞද්ගලික බැංකු නිලධාරී වත්කම් හිමි පුතුට කුජ 7 ට ගැළපෙන උගත් රූමත් රැකියාවැති දියණියක් සොයයි. දුරකථන අංකය හඳහන සමග පිළිතුරු එවන්න. 
G185493

එක්සත් රාජධානියේ ලන්ඩන් හි වෙසෙන,​ 38 වියැති,​ 5'8'' උසැති ඉතා කඩවසම්,​ අතිශය සාර්ථක,​ බ්‍රිතාන්‍ය පුරවැසි,​ ආදි ශාන්ත තෝමස් සිසු,​ මත්පැණින්,​ දුම්පානයෙන් තොර,​ ඉහළපෙළේ UK ( එ.රා) විශ්වවිද්‍යාලවල සුදුසුකම්ලත් MSc (විද්‍යාපති) ඉංජිනේරු,​ MBA (වෙනත්,​ අනෙකුත් වෘත්තීය සුදුසුකම් ද සහිත) ලන්ඩන් නුවර,​ පිළිගත්,​ කීර්තිමත්,​ අභ්‍යන්තර ඉංජිනේරු උපදේශන ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරු/​ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන සිය බෑණනුවන් හට,​ (යාපනය හින්දු වෙල්ලාල) මාමා,​ ශාස්ත්‍රාලීයව හා වෘත්තීයවේදීව සුදුසුකම්ලත් විද්වත් කාරුණික හදැති,​ දියණියක් විවාහය සඳහා සොයයි. දෙමාපියන් විශ්‍රාමික පාසල් ගුරුවරුන්/​ වරියන් වෙති. භේද නොසැලකේ. සම්පූර්ණ විස්තර තොරතුරු සමග පිළිතුරු එවන්න. r​a​n​j​a​n​u​k​1​9​8​5​@​g​m​a​i​l​.​c​o​m​
G184017

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 33,​ උස 6' වාත්තියෙන් ඉංජිනේරු,​ කොළඹ ප්‍රධාන පාසැලක ඉගෙනුමලත්,​ මෙරට විශ්වවිද්‍යාලවලින් BSc,​ MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක සේවය කිරීමෙන් පසුව දැනට ව්‍යාපාරික කටයුතුවල යෙදෙන,​ දුමින් හා මතින් තොර වැඩිමල් පුතු සඳහා උගත් සෙනෙහෙබර කරුණාවන්ත,​ පවුලට ලැදි විවාහයෙන් පසු රැකියාවක් නොකිරීමට කැමති හා පුතුගේ ව්‍යාපාර කටයුතුවලට සහාය විය හැකි දියණියක සොයයි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G185792

ගම්පහ පදිංචි බොදු සලාගම සහෝදරිය ඇයගේ 1982 උපත ලද තළෙළු දුම්පානයෙන් හා මත්පැනින් තොර උස 6' MBBS වෛද්‍ය වර්තමානයේ එක්සත් රාජධානියේ සේවය කරන බාල සොහොයුරාට යෝග්‍ය සහකරුවෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු විශේෂයෙන් එක්සත් රාජධානියේ පදිංචි අය p​m​a​r​r​i​a​g​e​5​4​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත යොමු කරන්න.
G185670

සිංහල බොදු ගොවි වැදගත්,​ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති,​ කඩවසම් නුවණැති,​ පෞරුෂයකින් හෙබි 1992 ජනවාරි මස උපත ලද 5' 7'' ඉතාමත් විනීත පවුල් පසුබිමකින් පැවත එන වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ උපාධිධාරී පර්යේෂණ/​ සීමාවාසික පරිගණක විද්‍යා වෘත්තිකයකු ලෙස පදිංචි වී සේවය කරන ඇමරිකාවේ ප්‍රසිද්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු/​ පරිගණක විද්‍යා ක්ෂේත්‍රය් මාස්ටර්ස් උපාධි ලද පීඑච්ඩී උපාධිය 2023 සම්පූර්ණ කිරීමට නියමිත පුතුහට රූමත් මනා අධ්‍යාපනික සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති යහපත් පවුල් පසුබිමක් සහිත ඇමරිකාවේ/​ කැනඩාවේ පමණක් පදිංචි/​ අධ්‍යාපනය ලබන වෘත්තීමය දියණියක් සොයයි. (මෘදුකංග/​ පරිගණක විද්‍යා තොරතුරු තාක්ෂණ හා වෙනත් වෘත්තිකයන් වඩාත් යෝග්‍යයි) පවුලේ විස්තර,​ විමසුම් අංක සහිත සියලුම විස්තර පළමු ලිපියෙන් p​r​o​p​o​s​a​l​u​s​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G185684

සිංහල බොදු ගොවි වැදගත්,​ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති,​ කඩවසම් නුවනැති,​ පෞරුෂයකින් හෙබි 1993 ජූලි උපත ලද 5' 8'' ඉතාමත් විනීත පවුල් පසුබිමකින් පැවත එන වර්තමානයේ ස්වායත්ත වාහන ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තිකයකු ලෙස ඇමරිකාවේ ආකර්ෂණීය වැටුපක් ලබන ඇමරිකාවේ සුප්‍රසිද්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපාධිලත් පුතුහට රූමත් මනා අධ්‍යාපනික සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති යහපත් පවුල් පසුබිමක් සහිත ඇමරිකාවේ/​ කැනඩාවේ පමණක් පදිංචි/​ අධ්‍යාපනය ලබන /​ රැකියාවේ නියුතු වෘත්තීමය දියණියක් සොයයි. (මෘදුකාංග ඉංජිනේරු /​ පරිගණක විද්‍යා තොරතුරු තාක්ෂණ හා වෙනත් වෘත්තීකයන් වඩාත් යෝග්‍යයි) පවුලේ විස්තර හා විමසුම් අංක සහිත සියලු විස්තර පළමු ලිපියෙන් p​r​o​p​o​s​a​l​u​s​a​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G185692

අවු. 28,​ උස 5'4" ව්‍යාපෘති කළමනාකරුවකු වන උගත් පුතුට වසර 3 කින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමටද කැමති උපාධි සහිත හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපන සුදුසුකම් ඇති ඉංග්‍රීසි දැනුම සහිත වැදගත් කාරුණික දියණියකට දෙමාපියන්ගේ ආරාධනා. 0719443428,​ 011 2938277. p​r​o​p​o​s​a​l​s​9​9​9​9​9​@​g​m​a​i​l​.​c​o​m
​SG185610

ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 1995/​01,​ 5' 10'' ගුවන් යානා ඉංජිනේරු පුතුට උගත්,​ රූමත්,​ ඉංග්‍රීසි කතා කළ හැකි දියණියක් දෙමව්පියෝ සොයති. e​m​a​i​l​.​n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​a​i​l​.​c​o​m​ Phone : +13107508557 (whatsapp/​viber)
SG184878

උඩරට බොදු ගොවි 1996 උපන් උස 5'7" එංගලන්තයේ ස්ථිර පදිංචි කඩවසම් ගුවන්යානා ඉංජිනේරුවරයෙකුට විවාහයෙන් පසුව පදිංචියට යාමට කැමති රූමත්,​ වෛද්‍ය,​ දන්ත වෛද්‍ය,​ ඉංජිනේරු රැකියාවක නියුතු දියණියකට ආරාධනා කරනුයේ එංගලන්තයේ නිවසක්,​ ව්‍යාපාරයක් හා ලංකාවේ මහනුවර ඉතා වටිනා නිවසක් හිමි දෙමාපියන් විසිනි. වැඩිමහල් පුතා නීතිඥයකු වන අතර,​ විවාහවී ඇත්තේ ලංකාවේ වෛදවරියක් සමගින්. බාල දියණිය වෛද්‍ය ශිෂ්‍යාවකි. අපගේ ආරාධනාවන්ට කැමති දියණියන් විස්තර දන්වන්න. j​a​y​a​m​p​a​t​h​i​9​6​@​s​k​y​.​c​o​m​
SG185708

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචි 5'8" අවු. 40 ක ඉංජිනේරු පුතුට ගුණයහපත් පවුලකින් ඉංග්‍රීසි කථනය සහ උපාධියක් හෝ වෙනත් වැඩි දුර අධ්‍යාපනය ඇති දියණියක් සොයයි. i​s​h​a​n​i​1​4​0​9​7​1​@​g​m​a​i​l​.​c​o​m​
SG185614

ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් හි ජීවත්වන 45,​ 5'7" නාවික මිනින්දෝරුවකු,​ උපාධිය හෝ වෙනත් උසස් අධ්‍යාපනය ලත් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සහිත ගැහැනු ළමයකු සොයයි. p​r​o​p​o​s​a​l​s​9​9​9​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SG185612

කෑගල්ල පාරිසරික වගාකරුවෙක් වයස 63 උස 5' 6'' කාරුණික 57 - 65 අතර,​ නිදහස් ඉඩමක් ඇති කාන්තාවකට ඇරයුම්. හැඩරුව නොසැලකේ.
SG184863

කුරුණෑගල බොදු ගොවි 1991 උපත උස 5' 9'' සිහින් සිරුරැති යුධ හමුදා වැටුප් කාර්යාලයේ සේවයේ නියුතු පවුලේ එකම සුරාවෙන් තොර පුතුට සුදුසු දියණියක මව සොයයි. (රැකියා කරන අය විශේෂයි)
SG185507

කොළඹට නුදුරු බොදු ගොවි 32 වියැති 5' 8" උසැති ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී MBA සහ CIM,​ CIMA අර්ධ සුදුසුකම් සහිත පිළිගත් සමාගමක සේවයේ නියුතු ප්‍රමුඛ කොළඹ විදුහලක අධ්‍යාපනය ලැබූ දෙමහල් නිවසක් සහ වාහනයක් සහ වෙනත් දේපල හිමි සිය පුතු හට රූමත් පැහැපත් මනාලියක් මව සොයයි. කේන්ද්‍ර පිටපතද සමග සම්පූර්ණ විස්තර යොමු කරන්න. (කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 විශේෂයි) ඊමේල් : p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​3​1​@​g​m​a​i​l​.​c​o​m​
SG185805

කොළඹ බො/​ගො උස 5'4" 1991 සැප්තැම්බර් ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී විදේශගත රැකියාවක නියුතු පුතුට උපාධිධාරී විදේශයක පදිංචියට කැමති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0112731057
SG185652

කොළඹ 1985 බො.ගො. 5'6" ව්‍යාපාරික පුතුට රැකියාවක් කරන කුජ 1 ට රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. 0112092413. කුජ දෝස ඇත. ඇමතීම් රාත්‍රී 7 න් පසුව.
SG185630

කොළඹ - අගනුවර ස්ථාවර මාසික ආදායම් සහ ව්‍යාපාරයක් සතු වයස 45 යි. දික්කසාදයෙන් වෙන් වූ ආදරණීය,​ කඩවසම්,​ නිරෝගීමත් මා සොයන්නේ අවුරුදු 30 ත් - 50 ත් අතර සුන්දර,​ ප්‍රියමනාප,​ විනෝදකාමී සතුටින් ජීවත් විය හැකි නවීන පන්නයට කැමති යුවතියකි/​ කාන්තාවකි. වැන්දඹු /​ දික්කසාද සලකමි. බස්නාහිර පළාතින් අමතන්න. ලිපි අනවශ්‍යයි. ම අමතන්න. 0117906624 e​m​a​i​l​.​h​a​p​p​y​n​e​t​h​3​1​@​y​a​h​o​o​.​c​o​m​
SG185001

ගම්පහ බොදු ගොවි 94/​9 උපන්,​ ගණිත උපාධිධාරී දැනට පශ්චාත් උපාධියක් හදාරන සුප්‍රකට සමාගමක විධායක නිලධාරී තනතුරක් දරන 6' 2" උස,​ කඩවසම් වැඩිමහල් පුතුට උගත් ගුණවත් සහකාරියක රජයේ විශ්‍රාමික දෙමාපියෝ සොයති. එකම බාල සොහොයුරා ඉංජිනේරුවරයෙකි.
SG185357

දකුණේ බොදු ගොවි 1992 උපන්,​ උස 5' 7" ජ.පුර උපාධිධාරී සංවර්ධන නිලධාරි සැබවින්ම දුසිරිතෙන් තොර කඩවසම් ගුණගරුක දේපළ හිමි වැඩිමහල් පුතුට නිවසක් හිමි දියණියක් දෙමව්පියෝ සොයති. ශනි මංගල යෝග කේන්ද්‍රයකි.
SG185494

දකුණේ බොදු රජක (නාමික) අවු. 28 උස 5' 3'' පෞද්ගලික ආයතනයක විධායක මෙහෙයුම් නිලධාරී අංගසම්පූර්ණ නිවසක් හිමි පුතුට සුදුසු රජයේ රැකියාවැති දියණියක් මව්පියෝ සොයති. සෙනසුරු 7 දුරකථන 041-2232762
SG185694

පානදුර බොදු අවුරුදු 29 දැහිමි ගේ දොර හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට උගත් රැකියාවැති ගුණවත් දියණියක් පියා සොයයි. පාපී ග්‍රහයන් විශේෂයි. 0773360763,​038 2248535
SG185659

බෙන්තොට බොදු ගොවි 1991 - 9 මස උපන්,​ නාවික හමුදාවේ සේවයේ නියුතු එකම පුතු උස අඩි 5' 7" යි. එක් සහෝදරියක් සිටී. පාපී ග්‍රහයින් නොමැති කේන්ද්‍රයකි. රැකියාවක නියුතු සහකාරියක් දෙමාපියෝ සොයති. ටෙලි. 0342291699.
SG185189

බොදු කරාව /​ ගොවි උස 5' 6'' අවුරුදු 41 එංගලන්තයේ පුරවැසිභාවය හිමි පුතුට සුදුසු සහකාරියක් බාප්පා සොයයි. කාල සර්ප යෝග අයද විමසන්න.
SG184872

බොදු ගොවි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයලත් 24 හැවිරිදි කොළඹ නිවාස කීපයකම හා ගම්පහ දේපළවලට උරුම හිමිකම් ඇති තමාගේම මෝටර් රථයක් හා සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත නිවසක් හිමි බාල පුතුට හොඳ පවුල් පසුබිමක හැදුණු වැඩුණු සහකාරියක් දෙමාපියෝ සොයති. පියා සහ විදේශගත සොහොයුරා ඉංජිනේරුවරුන්ය. හඳහන සමග සම්පූර්ණ විස්තර එවන්න. m​a​n​g​a​l​a​y​o​j​a​n​a​o​c​h​i​l​a​@​y​a​h​o​o​.​c​o​m​
SG185740

වත්තල බොදු ගොවි අවු. 31,​ 5' 7'' මේෂ ලග්න (ඇලුමිනියම් ෆැබ්රිකේෂන්) තමන්ගේම ව්‍යාපාරයක නියුතු පුතුට යහපත් දියණියක් මව සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. 0713610345
SG185817

1970 නිවස,​ රියදුරු රැකියාවැති සාමාන්‍ය වාහනයක් හිමි සොයනුයේ රූමත්ම පෙනුමැති තමාම කතා කරන කාන්තාවකි. දරුවන් නොමැති දික්කසාද සලකමි. රාත්‍රී 8.00 න් පසු අමතන්න. 033-4302800 
SG185558

1971 උපන් ඔස්ට්‍රේලියාවේ පදිංචි (Victoria - Melbournd) ස්ථිර පදිංචිය හිමි වයස නොපෙනෙන කඩවසම් පෙනුමැති ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ මොරටුව,​ නිවාස හිමි ආදායම් සහිත අයෙකු වයස අවුරුදු 35 ට නොවැඩි ගුණගරුක රූමත් කාන්තාවක් ඉක්මණින් විවාහයක් සඳහා සොයයි. භේදයන් නොසැලකේ. m​a​s​a​p​o​n​s​o​7​1​@​g​m​a​i​l​.​c​o​m​ 0112654248
SG184869

1973 දකුණේ බොදු කරාව 5'6'' උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති සියලු දුසිරිතෙන් තොර අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි.
SG185688

1975 මීගොඩ දේපළ වාහන හිමි මා සොයනුයේ අවුරුදු 32 ට අඩු කාරුණික,​ ආදරණීය තරුණියකි. භේද නොමැත.
SG185434

1985 උපන්,​ 5' 6" උස,​ උපාධිධාරී ව්‍යාපාරික දැනට යුරෝපයේ සිටින (ළඟදී ආපසු පැමිණේ) ඥාති සොහොයුරාට සිහින් සිරුරක් ඇති කරුණාවන්ත මෘදුගති ඇති නීරෝගී අඩුආදායම් සොයුරියක සොයමි. පවුලට උදව් කළ හැකිය.
SG185344

1992 උස 5' 8'' දකුණේ බොදු ගොවි උපාධිධාරී කොළඹ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ස්ථිර රැකියාව ඇති පවුලේ එකම පුතුට දියණියක් ඉඩකඩම් හිමි දෙමාපියෝ සොයති. කොළඹ,​ ගම්පහ පිහිටි නැවතීමට හැකි සාමාන්‍ය පවුලක නම් පමණක් ලියන්න.
SG185810

1992 කෑගල්ල බොදු ගොවි වැදගත් පවුලක 5' 5" උස කළමනාකාර උපාධිය,​ පශ්චාත් උපාධිය හිමි විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ඉඩම් නිවස,​ කාර් රථයක් හිමි පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. කේන්ද්‍රය සමග විස්තර පළමු ලිපියෙන්.
SG185237

1993 ඔක්තෝබර් උපන් බොදු ගොවි 6' 2'' උස NDB බැංකුවේ ණය අංශයේ සේවය කර ඉන් ඉවත් වී තමන්ගේම ව්‍යාපාරයක් කරන බාල පුතුට සොයනුයේ බොදු ගොවි සම උගත්,​ පුතුගේ ව්‍යාපාරයට සහය දීමට පරිගණක දැනුමැති පැහැපත් 5' 6'' පමණ උසැති රැකියාවක් නොකරන,​ නිහතමානී දක්ෂ දියණියකි. කුජ 12 රාහු 1,​ කේතු 7 ට ගැළපෙන හඳහනක් නම් හොඳයි. වැඩිමහල් සොයුරා මානව සම්පත් කළමනාකරුවෙකි. (සම්පත් බැංකුව) බාහිර දේශන වලට විශ්වවිද්‍යාල 02 ක සේවය කරයි. එකම සොයුරිය රජයේ බටහිර වෛද්‍යවරියෙකි. සියලුම විස්තර දුරකථන අංකය හා හඳහන් කොපිය පළමු ලිපියෙන් ගම්පහ අවට නම් විශේෂයි.
SG184976

92/​03 බොදු ගොවි උස 5'6" BSc,​ MSc සමත් මෘදුකාංග ඉංජිනේරු දුසිරිතෙන් තොර කඩවසම් දේපළැති පුතුට සමකුල උගත් චරිතවත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. හඳහන සමග විමසන්න. 033-2289183.
SG185725

93 බොදු ගොවි උස 5' 9" රජයට අනුබද්ධ රැකියාවක නියුතු නිවසක් හිමි පුතුට ගුණයහපත් රැකියාවක් ඇති දියණියක් මව සොයයි. රවි කුජ 8 වැන්නේ. කේන්දරය විශේෂයි. 033-2263461.
SG185525

Comments