
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිව සිටින වයස 56 වන තොරතුරු තාක්‍ෂණවේදී ව්‍යාපාරික පළමු විවාහයෙන් වෙන්වී සිටින මිතුරාට වයස 47 අඩු උගත් රූමත් මනමාලියක් සොයමි. 112413619. samardw65@gmail.com
G180791
කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල / බෞද්ධ මනාව ස්ථාපිත 48 වියැති වරලත් ගණකාධිවරයෙක් වයස අවුරදු 43 ට අඩු උගත් ප්‍රියමනාප ආකර්ෂණීය මිත්‍රශිලී, ප්‍රායෝගික යථාර්ථ වාදි අවිවාහක දික්කසාද හෝ දරුවන් නොමැති වැන්දඹුවක් වන කාන්තාවක් සොයයි. මම දික්කසාද වුවෙක් වන අතර බැදීම් වලින් තොර අයෙකු වන අතර 5' 5" උසැති සෞඛ්‍ය සම්පන්න කායිකව නිරෝගි කෙනෙකු වෙමි. භේද නොසැලකේ. කරුණාකර ප්‍රමානවත් විස්තර සමග පිළිතුරු එවන්න. mps286@oullook.com
G180928
මාතර බොදු/ දුරාව වැදගත් දෙමාපියෝ සිය 1988 උපන් 5' 8'' කොළඹ පෞද්ගලික සමාගමක සේවය කරන MBA, BSC සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු පුතුට උගත් යහපත් ගතිපැවතුම් ඇති දියණියක සොයති. කරුණාකර කේන්ද්‍රය සමග පවුලේ විස්තර යොමු කරන්න. hwdproposal@gmail.com හෝ විමසීම් 0412221677
G181135
ශ්‍රී ලාංකික ඇමරිකානු පුරවැසි ගණකාධිකාරී සහ නීති වෘත්තීන්වල නියැළෙන දෙමාපියන්, තම 26 වියැති උගත් 5'9" පුතුට, වැදගත් පියකරු දියණියක් සොයයි. තොරතුරු යොමු කරන්න. diassiri@yahoo.com
G180729