මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

දකුණේ බොදු ගොවි වයස 26 උස 5'10" උපා­ධි­ධාරී දේපළ හිමි පුතුට ප්‍රියම­නාප උගත් දිය­ණි­යක් දෙමා­පියෝ සොයති. කේන්දර සමග විම­සන්න.G180476
බොදු /​ ගොවි වැද­ගත් පවු­ලක,​ වෘත්තී­ය­වේ­දීව හා අ. උසස් අධ්‍යාපනි­කව සුදු­සු­කම් ලත් සුරා­වෙන් සහ දුම්පා­න­යෙන් තොර විද්‍යාවේදී හා CFA PRM පශ්චාත් උපාධි ඩිප්ලෝ­මා­ධාරී,​ දේශීය හා විදේ­ශීය මුදල් වර්ග වලින් සෑහෙන තරමේ ඉතු­රුම් හා ආයෝ­ජන හිමි,​ නවීන දෙම­හල් නිව­සක් උරුම සහ අලුත්ම Suv වාහ­න­යක් හිමි,​ 5' 8" උසැති,​ 78 උපන්,​ පුතු­හට,​ සුදුසු මනා­ලි­යක් දෙම­ව්පියෝ සොයති. ඊමේල් : p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G180407
 

Comments