
වයස අවුරුදු 32, 5'2" රූමත්, අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාව (USA) සඳහා උගත්, සුදුසු සහකරුවකු බොදු, සිංහල දෙමාපියෝ සොයති. සියලු විස්තර සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්යුත් තැපෑලෙන්. (marriageproposal033@gmail.com) දැනුම් දෙන්න.
B179777
සිංහල බොදු ගොවි / රජක කොළඹට නුදුරු වැදගත් පවුලක අවුරුදු 32 ක් වයසැති අඩි 5 ක් උස රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ඇය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර දැනට MBA උපාධිය කරමින් සිටියි. අගනුවර ප්‍රසිද්ධ ආයතනයක විධායක තනතුරක් දරයි. අගනුවර අවටින් දෙමහල් නව නිවසක් සමග තවත් දායාද හිමියි. හඳහන සමග විමසන්න. භේද නොසැලකේ. e-mail:mallikaf480@gmail.com
B179935