
විදේශගත පරිගණක ඉංජිනේරු සොයුරාට තනිකඩ වැන්දඹු හෝ දික්කසාද සිංහල හෝ ඉංග්‍රීසි මනාව කථාකරන බෞද්ධ, හින්දු හෝ මුස්ලිම් සහකාරියක් සොයුරිය සොයයි. විමසීම්. කේන්ද්‍ර පිටපත සමග newdad30@hotmail.com
G179541
සහෝදරයා ඔහුගේ 1985 උපත ලද ඇමරිකානු පුරවැසි ඇමරිකාවේ ජීවත්වන වෘත්තියෙන් මෘදුකාංග වාස්තු විද්‍යාඥ (Software architect) බාල සොහොයුරාහට මනාලියක් සොයයි. ඔහු ඉතා සාර්ථක ඩොලර් මිලියන ගණන් උපයන මෘදුකාංග ආයතනයක් ඇමරිකාවේ පවත්වාගෙන යයි. ඔහු එක් කුඩා දරුවකු සමග නීතියෙන් වෙන් වී ඇති අතර, භාරකාරිත්වය දරුවාගේ මව සමග බෙදාගනී. රූමත් මනාලෙස ස්ථාපිත මනාලියක් සොයන අතර, කුලය නොසැලකේ. විද්යුත් තැපෑල ddmiyawa@gmail.com
G179860
සිංහල බොදු ගොවි අවු. 61 උස 5'7" අගනුවරට ආසන්න. වෙළඳ ව්‍යාපාරයක් මා සතුව ඇත. ඉතාමත් හොඳ නිරෝගී පෙනුමක් ඇත. මා විවාහයක් සඳහා ඉතා ගුණගරුක මනාලියක් සොයනු ඇත. දික්කසාද අයද සලකනු ඇත.
G179588