මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

කොළඹ බොදු මව සිය ඇමරිකාවේ පදිංචි දක්ෂ කඩවසම් 5' 7",​ 1987 උපන්,​ ඇමරිකාවේ අධ්‍යාපනය ලැබූ CS සහ MA උපාධිලත් ඇමරිකාවේ විශාලතම ඖෂධ සමාගමක අධ්‍යක්‍ෂ නිර්මාණ ලෙස සේවය කරන පුතුට කාරුණික හදැති දියණියක සොයයි. ඇමරිකාවේ පදිංචි අය විශේෂයි. කරුණාකර ඔබගේ පවුලේ විස්තර සහ දුරකථන අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : u​s​a​p​r​o​p​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G177880

බස්නාහිර බොදු ගොවි අවු. 24,​ උස 5' 6" යුරෝපයේ අධ්‍යාපනය හදාරා ඩිප්ලෝමාධාරී දැනට එහි සේවය කරන තම එකම පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. ගුරු සේවයෙන් විශේෂයි. h​e​e​r​a​l​u​s​u​n​i​l​1​9​6​2​@​g​m​a​i​l​.​c​o​m​,​ 00393293883214,​ 0761360503.
G178113

මනා ලෙස උගත් (MBA උපාධිධාරී) 1992 උපන් ක්‍රිස්තියානි ව්‍යාපාරිකයකු විසින් විවාහය සඳහා තරුණියක සොයයි. කුලය,​ කේන්ද්‍රය අත්‍යාවශ්‍ය නොවේ. යෝජිත පුතුගේ දෙමාපියන් වෙන්ව සිටී. වැඩිදුර විස්තර සඳහා අපව අමතන්න. ඊමේල් - p​m​a​r​r​a​i​g​e​3​0​@​g​m​a​i​l​.​c​o​m​
G177942

Comments