මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

ඇමරිකාවේ පුරවැසිභාවය හිමි සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25 වන උස 5' 11" වන ඇමරිකාවේ පදිංචි වී එහි ප්‍රධාන පෙළේ ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුතුහට,​ රූමත්,​ උගත් යහපත් ගතිගුණ ඇති විවාහයෙන් පසු පිටරට පදිංචියට යාමට කැමති දියණියක් සොයයි. වෙනත් රටවල අධ්‍යාපනය ලබන අයද සලකා බැලේ. ඔබගේ පිළිතුරු y​o​u​r​b​i​l​l​e​r​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.

G177444

ගම්පහ 32,​ 5'7" පරිගණක උපාධිධාරී ගුරු වෘත්තියේ නියුතු කුජ,​ රාහු 07 අර්ධ කාලසර්ප යෝගයැති නිවසක් හා වෙනත් දායාද හිමි වැඩිමහල් පුතුට රාහු 07 යෝගය ඇති ගුරු වෘත්තියේ නියුතු රූමත්,​ යහපත්,​ චරිතවත් දියණියක් විශ්‍රාමික මව සොයයි. depushpama/​9​6​@​g​m​a​i​l​.​c​o​m​
G177502

බස්නාහිර බොදු ගොවි 1983 උපන්,​ අඩි 5' 6" උස බාහිර උපාධි ලබා ඇති ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ අවු. 12 කොරියාවේ රැකියා කර නැවත ශ්‍රී ලංකාවේ සිටින සුරා සූදුවෙන් තොර ගුණ ගරුක පුතුට ගැළපෙන අවු. 35 ට නොවැඩි රජය හෝ පෞද්ගලික අංශය රැකියාවක නියුතු දියණියක් සොයති. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. m​a​l​a​n​i​@​f​i​n​a​n​c​e​.​s​t​c​.​l​k​
G177633

බොදු ගොවි විශ්‍රාමික ගුරු මව සිය කඩවසම් ඕස්ට්‍රේලියානු පුරවැසි 34,​ 5'10" යහපත් ගතිපැවතුම් ඇති දුම්පානයෙන් තොර අවිවාහක කොළඹ රාජකීය විද්‍යාලයේ උගත් ඩීකින් විශ්වවිද්‍යාලයෙන් උපාධිලත් මෙල්බර්න් හි ප්‍රධාන සුපිරි වෙළඳ සැලක සාමාන්‍ය විකුණුම් කළමනාකරුවකු ලෙස සේවය කරන පුතාට උගත් රූමත් සිහින් කාරුණික ඉංග්‍රීසි කථාකළ හැකි ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක සොයයි. වැඩිමහල් සොහොයුරා ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවකු වන අතර,​ බාල සොහොයුරා රසායන ඉංජිනේරුවෙකි. ජාතිය,​ කුලය,​ ආගම නොසැළකේ. කරුණාකර සම්පූර්ණ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​p​r​o​p​o​s​a​l​a​u​s​y​1​9​8​7​@​g​m​a​i​l​.​c​o​m​
G177712

මහනුවර පදිංචි බැංකු විධායක නිලධාරියෙකු ලෙස ස්ථිර රැකියාවේ නියුතු වයස අවු. 25 වන (1997 උපන්) උඩරට බොදු ගොවි උපාධිධාරී කඩවසම් උස අඩි 6 උසැති දේපළ හිමි පුතුට උගත් රූමත් වැදගත් පවුලකින් යුවතියක් දෙමාපියන් සොයයි.
G177489

මහනුවර බොදු ගොවි 1994 මැයි 01 උපන් උස 5'5" කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක උපාධිය ලබා දැනට ජපානයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කරන සිය පුතුට උගත් රැකියාවැති වැදගත් පියකරු දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපතක් දුරකථන අංකය සමග යොමු කරන්න. කොළඹ මහනුවර අවට විශේෂයි. (n​a​m​e​.​p​r​o​p​o​s​a​l​6​2​@​g​m​a​i​l​.​c​o​m​)
G177515

 

Comments