මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත්,​ බොදු ගොවි දෙමව්පියෝ ඔවුන්ගේ වැඩිමහල් පුතුට උගත්,​ ආදරණීය සහ කාරුණික හදවතක් ඇති දියණියක් සොයති. පුතු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. වයස 32,​ අඩි 6' උස,​ කොළඹ ප්‍රමුඛ විද්‍යාලයක උගත්,​ දේශීය පුද්ගලික විශ්වවිද්‍යාල වලින් BSc,​ MSc සහ MBA උපාධි ලබා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ සමාගමක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාරයක නිතරව සිටී. දුම්බීමෙන්,​ මතින් තොරයි. අප සොයන්නේ පවුල් ජීවිතයට නැඹුරු,​ විවාහයෙන් පසු රැකියාවක් කිරීමට අකමැති,​ අපගේ පුතුගේ ව්‍යාපාරයට සහය විය හැකි දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)

G174493

බස්නාහිර පළාත බොදු ගොවි අවුරුදු 43 වන උස අඩි 5' 5" පමණ විධායක ශ්‍රේණියේ රැකියාවැති දුසිරිතෙන් තොර දහමට ලැදි කඩවසම් පුතුට කොළඹ නගරය අවටින් නිවාස ඉඩකඩම් වාහන සහ වෙනත් ව්‍යාපාර ඔහු සතුයි. ව්‍යාපාරික දෙමාපියන් වන අප සොයනුයේ දහමට ලැදි රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු සම තත්ත්වයට ගැළපෙන දියණියකි. (දික්කසාද - වැන්දඹු) වයස නොපෙනෙන වැඩි වයස් ගැනද සලකා බලනු ලැබේ. කෙටි හඳුනාගැනීමකින් පසු විවාහයක් සඳහා හඳහන් විශ්වාස නොකරමි. තමාම ඇමතුවත් කම් නැත. කරුණාකර ස්ථාවර දුරකථනයකින් පමණක් අමතන්න. 0115812952.

G174719

බොදු/​ගොවි වෛද්‍ය දෙමාපියන් උගත් කරුණාවන්ත ක්‍රියාශීලී අවබෝධයෙන් ජීවත්වීමට හැකි පැහැපත් දියණියක් සොයයි. පුතා 5' 6",​ 1992 නොවැම්බර් උපත BSC/​Masters උපාධිධාරී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමියි. හෙද සේවාව,​ ව්‍යාපාර පවුල්ද සැලකේ. කුජ 7. c​s​e​n​a​d​e​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​

G174625

වයස අවුරුදු 55,​ යෝනක වැදගත් මධ්‍යම පාන්තික පවුලකින් පැවතෙන වැන්දඹු,​ සුදුසුකම්ලත් ගණකාධිකාරීවරයකු ආගමට ලැදි,​ බාහිර කරදරවලින් තොර,​ අවබෝධයෙන් යුතු කාන්තාවක් විවාහය සඳහා සොයයි. කරුණාකර 0776512757,​ 0353131688 අමතන්න.

G174573

Comments