
අපගේ, වයස අවුරුදු 27, උස 5'4", පැහැපත්, එක්සත් රාජධානියේ උපාධිලත් මනෝවිද්‍යාඥවරියක වන අපගේ දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත්, එක්සත් රාජධානියේ පුරවැසි, වයස 29-39 අතර පුතකු සොයයි. පවුලේ විස්තර සහිතව පිළිතුරු එවන්න. ඊමේල් : proposalmarriage41@gmail.com
B171375
කොළඹ නගරාසන්නයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත් තලඑළලු සිහින්, 1979, 5'3", BSc (ගෞරව) ACMA, MBA(UK) ගණකාධිකාරිනී දියණියට නිවසක් ඇතුළු දේපළ හිමි අතර, වෘශ්චික ලග්නය හා පාපී ග්‍රහයන්ගෙන් තොරය. අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇති සහකරුවකු දෙමාපියෝ සොයති. හඳහන් ගැළපෙන ව්‍යාපාරික පුතකු වුවද සැලකා බැලේ. හඳහන ඇතුළු සියලු විස්තර දන්වන්න. merigored96@gmail.com. දුර 2783778,0771612860.
B171371
1976 ජූලි උස 5' කොට්ටාව බොදු ගොවි උගත් ප්‍රසන්න ආගම දහමට ලැඳි ගුණගරුක ගේදොර වැඩ මැනවින් දන්නා නැගණියට උගත් ස්ථිර රැකියාවැති මතින් දුම්පානයෙන් තොර කාරුණික ගුණගරුක සහකරුවෙකු සොයුරිය සොයයි. දායාද සහිතයි. (කුජ 7 ට ගැළපෙන) ටෙලි. 0702435270, 0112085495.
B171111