මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් (උපාධි,​ පශ්චාත් උපාධි) බොදු ගොවි - මහනුවර,​ 5' 4",​ 1989,​ මෘදුකාංග වාත්තීය (වසර 07 ක්) කොළඹ ප්‍රධාන මෘදුකාංග සමාගමක සේවයේ නියුතු ඉහළ වැටුප් ලබන,​ කාරුණික,​ රූමත්,​ ප්‍රියමනාප,​ දුවට කාරුණික,​ වගකීම් ගතහැකි දුසිරිතෙන් තොර,​ සමාන සුදුසුකම් සහ වෘත්තීය ක්‍ෂේත්‍රයක සහකරුවෙකු සොයයි. පියා (මියගිය) කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු,​ මව ගෘහනියක්,​ වැඩිමල් සොයුරන් දෙදෙනා විවාහ වී වෙනම පදිංචි වී සිටී. විදේශයක ජීවත් වන්නේ නම් හෝ විදේශගත වීමට සැලසුම් කරන්නේ නම් පමණක් කේන්දර සහ පවුලේ විස්තර සමග ලියන්න. p​r​o​p​8​9​.​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​
B170509

උඩරට,​ බොදු ගොවි,​ BSc,​ MBA (රජයේ විශ්වවිද්‍යාල) රූමත්,​ පැහැපත්,​ 5'3",​ ව්‍යාපාරයක හවුල්කාර,​ 83 දියණියට 77 න් පසුව උපන් උගත් ගුණගරුක පුතකු සොයයි. වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි. කුලය,​ ආගම,​ කේන්ද්‍ර නොසැලකේ. විදෙස් ගතවීමට කැමතියි. දෙමාපියෝ විශ්‍රාමික රජයේ නිලධාරීන්ය. s​a​n​d​u​l​w​1​8​@​g​m​a​i​l​.​c​o​m​
B170394

කොළඹ නගරාසන්නයේ බොදු ගොවි දෙමව්පියන්,​ 1995,​ 5' 7'' කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනයලත්,​ බීඇස්සී සහකාධිකරණ විශේෂ උපාධිධාරි (ශ්‍රීජපුර) දැනට ඉංජිනෙරුවරියක් වශයෙන් සේවය කරන දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​1​0​1​@​g​m​a​i​l​.​c​o​m
​B170503

බස්නාහිර B/​K,​ 5' 4" තොරතුරු තාක්ෂණ විශේෂ උපාධිධාරී අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවැති රුවැති සිහින් 1990/​02 දියණියට වැදගත් පවුලක උපාධිධාරී ප්‍රියමනාප 37 ට අඩු පුතෙකු දෙමව්පියන් සොයයි. කු/​ශ 7. b​r​o​w​n​l​z​q​@​g​m​a​i​l​.​c​o​m​
B170426

බස්නාහිර,​ බොදු,​ ගොවි,​ 1990,​ 5' 7 1/​2",​ කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසැලක උගත්,​ නීතිඥ London L.L.B,​ L.L.M. (ගෞරව),​ ජාත්‍යන්තර ප්‍රසිද්ධ සමාගමක සහකාර නීති කළමනාකාරිනිය පවුලේ එකම දරුවා වේ. දායාද ඇත. උගත් ගොවි කුල පමණක් වූ උසස් රැකියාවැති,​ මතින් දුමින් තොර පුතෙකු සොයන්නේ උගත් වෘත්තීය දෙමව්පියන්ය. කුජ 8 සියලු විස්තර පළමු ලිපියෙන්. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. 033-2225060.
B170308

බොදු ගොවි කුරුණෑගල,​ 1990,​ 5'6" කථිකාචාරිනී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ හා දැනට ඕස්ට්‍රේලියාවේ පී.එච්.ඩී. උපාධිය හදාරණ ගුණගරුක දියණියට,​ වෘත්තීය හා අධ්‍යාපනික සුදුසුකම්ලත් යහපත් බෞද්ධ ගතිපැවතුම් ඇති ගුණගරුක සුරාවෙන් හා දුම්පානයෙන් තොර පුත්‍රයෙකු දෙමාපියෝ සොයති. ශ්‍රී ලංකාවේ පදිංචිවීමට බලාපොරොත්තුවේ. පවුලේ තොරතුරු සමග පිළිතුරු සපයන්න. p​r​o​p​a​d​v​2​2​@​g​m​a​i​l​.​c​o​m
​B170341

මහනුවර බොදු ගොවි වයස අවු. 27 උස අඩි 5 අඟල් 4 ක් උසැති ව්‍යාපාරික කළමනාකරණ උපාධියක් හිමි පුද්ගලික අංශයේ විධායක තනතුරක සේවය කරන දියණියට උපාධිධාරී දුසිරිතෙන් තොර යහපත් සහකරුවෙක් විශේෂඥ වෛද්‍ය පියා සොයයි. මෝටර් රථ දෙකක් නිවසක් සහ දේපළ හිමිය. විමසන්න. v​w​j​a​g​a​t​h​@​g​m​a​i​l​.​c​o​m
​B170235

මහනුවර බොදු ගොවි/​ කරාව දෙමව්පියන්,​ 1986 නොවැම්බර් 5' 5'' රූමත්,​ තළඑළලු සීඅයිඑම්ඒ ලන්ඩන් සමත් නගරයේ දෙමහල් නිවසක් හා සැලකිවයුතු බැංකු තැන්පතුවක් හිමි දියණියට වෘත්තීය හා අධ්‍යාපනික සුදුසුකම් ඇති උසස් රැකියාවක නියුතු පුත්‍රයෙකු සොයති. මහනුවර හෝ කොළඹ විශේෂයි. හඳහන සමග ලියන්න. ඊමේල් t​p​r​o​p​o​s​a​l​1​9​8​6​@​g​m​a​i​l​.​c​o​m​
B170558

1985 BIT ඩිප්ලෝමා උපාධි අවසන් වසර 5' 7'' සිහින් පැහැපත් නිවාස දේපොළ පෞද්ගලික ගුරු ආදායම් ඇති රුවැති දියණියට උගත් වරිතවත් සහකරුවකු සොයනුයේ මහනුවර බොදු ගොවි රාජ්‍ය ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී වූ පියා. 081-2224756 m​a​r​g​p​r​s​l​5​1​0​@​g​m​a​i​l​.​c​o​m
​B170562

1989/​11 පානදුර බොදු කරාව BSc(Hons),​ MBA(UOM) උපාධිධාරී ජාත්‍යන්තර ආයතනයක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු,​ සිහින්,​ තලෙළු,​ පියකරු,​ දායාද හිමි,​ චරිතවත් දියණියට දුසිරිතෙන් තොර උගත් ගුණවත් පුතෙකු දෙමාපියන් සොයයි. Email: m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​p​l​m​p​@​g​m​a​i​l​.​c​o​m​
B170486

Comments