
ඉහළ සබඳතාවයන් සහිත කොළඹ බෞද්ධ වෘත්තිය දෙමාපියන් විසින් තම , 91 උපන්, 5' 7" මතින් හා දුමින් තොර කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත් මනා ශික්‍ෂිත ලෙස CIMA හා BSc ගෞරව උපාධි දෙකක්, IT හා කළමනාකරණ / මූල්‍ය ක්‍ෂේත්‍රයේ ලබා ඇති කොළඹ පිහිටි යුරෝපීය සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන මනා පෙනුමැති පුතු සඳහා සුදුසු උගත්, රැකබලාගත හැකි මනා චරිතයකින් යුත් සහකාරියක සොයයි. ඔහුහට වටිනා වත්කම් උරුමවේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. mprop617@gmail.com
G169194
කොළඹ පදිංචි වැදගත් බොදු ගොවි පුතුන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමහල් පුතු 1989 උස 5' 7" මතින් දුමින් තොර පිළිගත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල මූලික හා MBA උපාධිධාරී වසර කිහිපයක් විදේශගතව සේවය කර දැනට මාර්ගගතව උපදේශකයෙකු ලෙස සේවය කරයි. බාල පුතු 1990, 5' 8" මතින් දුමින් තොර පිළිගත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල මූලික හා මාස්ටර් උපාධි ලබා මෝටර් වාහන ඉංජිනේරුවෙකු ලෙස විදේශයක රැකියාව කරයි. හෙළ බොදු වටිනාකම් ඇති ප්‍රියමනාප, ගුණයහපත් උගත් දියණිවරුන් දෙමාපියෝ අපේක්ෂා කරති. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග ඊමේල් කරන්න. rftproposal@gmail.com
G169119
කොළඹ බොදු ගොවි වයස 46 ලාබාල පෙනුමැති උස 5' 10" ඉතා පැහැපත් කඩවසම් සමාගම් අධ්‍යක්‍ෂක පවුලේ එකම දරුවා වන පුතාට අවුරුදු 37 වඩා අඩු අවිවාහක රූමත් ගුණවත් දියණියක් දෙමාපියන් විසින් සොයති. වත්කම් රාශියකි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් හෝ බැඳීම් කිසිවක් නැත. භේද නොසැළකේ. අමතන්න හෝ ලියා දන්වන්න. 011-2368248.
G168987
කොළඹ සිංහල බොදු ගොවි 1999 ඔක්තෝම්බර්, උස 5' 6" පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි තම පුතුට සෙනෙහබර දියණියක් දෙමව්පියෝ සොයති. විදේශීය රටක පුරවැසි වුවද සලකා බැලේ. හඳහන් පිටපත දු.අංකය පවුලේ විස්තර සමග යොමු කරන්න. senulyanimali20@gmail.com
G169157
බොදු ගොවි අප පවුලේ බාල පුතුට දකුණු කොරියාව සේවය කර පැමින සිටින අතර නවීන නිවසක් හෝමාගම ඉදිකරමින් සිටියි. 1992-05-09 මැයි මස, උස 5' 6" අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. උගත් ප්‍රියමනාප සිහින් සිරුරක් ඇති අයෙක් වැඩි විස්තර දැන ගැනීමට කතා කරන්න. sanjeewawijamuni@gmail.com, Watsap +821021658174.
G169145
වැදගත් බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවක දැනට නවසීලන්තයේ පදිංචි දෙමාපියෝ සිය 99 ජුනි උපන් පවුලේ බාල එකම පුතුට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් කාරුණික හදැති ගුණයහපත් දියණියක සොයති. වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා උසස් රැකියාකරණ අතර විවාහවී ඕක්ලන්ඩ්හි පදිංචිව සිටිති, නවසීලන්තයේ හැදීවැඩුණු කඩවසම් 5' 8" කාරුණික හදවතැති පුතු මෑතකදී ඕක්ලන්ඩ් සරසවියෙන් උපාධි ලබා ඇත. 2022 ජනවාරියේ ඕක්ලන්ඩ්හි ප්‍රධාන ඉදිකිරීම් සමාගමක සිවිල් ඉංජිනේරුවෙකු ලෙස රැකියාව ආරම්භ කිරීමට නියමිතය. දෙමාපියෝ ශ්‍රී ලංකාවේ හා නවසීලන්තයේ ද්විත්ව පුරවැසියෝ වෙති. නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය වටිනාකම් මත හැදිවැඩුණු දියණියක් විවාහය කරා දිවෙන සම්බන්ධතාවයකට විශේෂයි. සැබෑ ලෙස එකිනෙකා හඳුනාගැනීම අගයමු. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න. marriagepropou@gmail.com
G168923