
කොළඹ බොදු ගොවි වෘත්තික දෙමව්පියෝ උගත් ප්‍රියමනාප ගුණගරුක දියණියක තම උපාධිධාරි රැකියාවක නියුතු ඉංජිනේරු අවු. 30 උස 5' 9" කඩවසම් සුරා සූදුවෙන් තොර දේපළ හිමි පුතුට සොයයි. පවුලේ විස්තර දුරකථන අංකය හා කේන්ද්‍ර සටහන් පත්‍රය අවශ්‍යයි. sdeprop@yahoo.com
G168413
බොදු ගොවි වයස 58 ලැබුවාවූ උස 5'4" කෝටි 3 1/2 ප්‍රධාන පාරට මුහුණලා නිවසක් අමතර වටිනා ඉඩකඩම් හිමි පුතුට සහකාරියක් ගුරුමව සොයයි. අමතර ආදායමක් ඇත. ව්‍යාපාරයක නිරතව සිටී.
G168420
බොදු ගොවි 1992 මැයි මස උපන් උස 5.6 පවුලේ බාල පුතා කොරියාවේ වසර 5 ක් ආසන්න කාලයක් සේවය කර පැමිණ සිටින පුතාට වෙනම හෝමාගම නිවසක් ද ඇත. උගත් ප්‍රියමනාප කඩිසර සහකාරියක් මව සොයති. sanjeewawijamuni@gmail.com, Watsap +821021658174.
G168631
බො/ගොවි වැදගත් පවුලක 1982/5' 4" කඩවසම් දුසිරිතෙන් තොර බැංකු නිලධාරී පුතුට සමකුල දියණියක් ගුරු දෙමව්පියන් සොයයි. පැමිණිලිකරුව වෙන්ව ඇත. wdmak2021@gmail.com
G168760
යුරෝපයේ පදිංචි ද්විත්ව පුරවැසිභාවය හිමි, ගොවි රෝමානු කතෝලික/ බෞද්ධ දෙමාපියන් විසින්, තම වයස අවුරුදු 25, උස 5' 4'' අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් පුතු සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් දියණියක සොයයි. දැනට විදේශගත පදිංචි හෝ විදේශගත වීමට කැමති අයකු විය යුතුය. ආගම, කුලය, නොසැලකේ. කරුණාකර සම්පූර්ණ විස්තර යොමු කරන්න. srilankaeurop60@gmail.com
G168428