මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

 බොදු ගොවි අ. 39,​ 5' රූමත් උගත් (උ.පෙළ - ජීව විද්‍යා) වටිනා දායාදැති (පොල් ඉඩම් සහ නිවසක්) දියණියට ලිපිකරු වැනි රැකියාවක නියුතු නැවතීමට කැමැති සහකරුවකු ගුරුමව සොයයි. 033-2256159. n​a​l​a​k​a​p​7​7​a​b​c​@​g​m​a​i​l​.​c​o​m
B168169

බොදු ගොවි වැදගත්,​ ව්‍යාපාර සතු දෙමාපියන් තම 32 හැවිරිදි රූමත් චරිතවත් දියණියට වැදගත් කරුණාවන්ත සහකරුවකු සොයයි. සුළු ආබාධයකට ප්‍රතිකාර ගන්නා ඇය සතුව කොළඹින් නවීන නිවසක් සහ වෙනත් දේපළ ඇත. s​a​r​a​n​a​s​a​m​2​@​g​m​a​i​l​.​c​o​m​
B168023

යෝජිත දියණිය කොළඹ 1992 නොවැම්බර් මස උපන්. උස 5' 4'' බොදු ගොවි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්ථිර කතිකාචාර්යවරියකි. ඇය කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල ගෞරව උපාධිය ඇතුලු පශ්චාත් උපාධිය දැනට සම්පූර්ණ කර ඇත.ඇයට හෝමාගම නගර ආසන්නයේ නව දෙමහල් නිවාස 02 ක් සහ නවීන පන්නයේ මෝටර් රථයක් හිමිය. පියා පෞද්ගලික සමාගමක ගණකාධිකාරිවරයෙකු වන අතර,​ මව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුස්තකාලයාධිපති ලෙස සේවය කරයි. එකම සොහොයුරා කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකචාර්යවරයෙකු ලෙස සේවය කරයි. අධ්‍යාපනිකව සහ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතෙකු දෙමාපියන් විසින් සොයයි. කේන්ද්‍ර පිටපත සහ පවුලේ තොරතුරු සමග විමසන්න. e​m​a​i​l​.​r​.​p​.​b​a​d​u​l​l​a​h​e​w​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​ Tel. දු.ක. 0112891985
B167990

Comments