
ව්‍යාපාරික අවස්ථාවන්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නුවනක්කාර ගෘහනියන්ට නව ආදායම් මාර්ග සොයන සැමට ස්ථිරවම ලැබෙන්නාවූ අමතර මාසික ආදායමක් අප සමාගමේ කොටස්කාර දායකත්වය නීත්‍යානුකුල ගිවිසුමක් මත කොටස්කරුවෙකු වන්න ඒ මගින් අනිවාර්ය මාසික ආදායමක් උපයන්න. වැඩි විස්තර Tel. 011-3449434, 071-9937779 දෙවිදුන් ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගම, නො. 430, මොරවින්න, පානදුර.
050129
බස්නාහිර පළාතේ කුළුබඩු බෙදාහැරීම සඳහා අලෙවිකරුවන් අවශ්‍යයි. කොළඹ දිස්ත්‍රික්කයෙක් 4 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 2 ක් හා කලුතර දිස්ත්‍රික්කයෙන් 1 ක් වශයෙන්. බැංකු ඇපකරයක් / සාධාරණ තැන්පතුවක් හෝ දේශීය ණයවර (LC) සැපයිය යුතුය. ගබඩා පහසුකම්, බෙදාහැරීම සඳහා වාහනයක් හා පෙර පළපුරුද්ද අමතර වාසියකි. විමසන්න : 0705993313, 0704323558.
050155
ව්‍යාපාරික් ස්ථාන විකිණීම
පිළියන්දල පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයක් බදු දීමට හෝ විකිණීමට. බොල්ගොඩ ගඟට මීටර් 300 දුරින් හරිත පරිසරයක් තුළ පර්චස් 50 වර්ග අඩි 5000 කින් සමන්විත ගොඩනැගිල්ල, ඇම්පියර් 60 ක තෙකලා (3 Phase) විදුලිය හා නළ හා ළිං ජලය ශ්‍රමිකයන් ප්‍රදේශය තුළින්ම පොදු ප්‍රවාහන ජාලයට, සම්භාණ්ඩ, පාවහන්, දැව, රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් කර්මාන්තයක් සඳහා සුදුසුයි. දුරකථනය 0777888913, 011-2645171.
050905
මුහුදු වෙරළට මුහුණලා අගනා දේපලක් ගල්කිස්ස බිච් පාරේ ඉතා ඉක්මණින් විකිණීමට ඇත. 0777797614 / 0775844724 / 033-2251870.
050954
ව්‍යාපාරික් ස්ථාන උවමනායි
අවශ්‍යයි. බොරැල්ල හා රාජගිරිය ප්‍රදේශ ඇතුළත - ව.අඩි. 500 - 1000 කාර්යාල ඉඩකඩ හා ගබඩා ඉඩකඩ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0705993113, 0704323558.
050150
ඉඩමක් අවශ්‍යයි - කෙරවලපිටිය ප්‍රධාන පාරට ප්‍රවේශ සහිත ඉඩමක් අවශ්‍යයි. කෙරවලපිටිය ප්‍රදේශය, පැහැදිලි හිමිකම් අවශ්‍යයි. කරුණාකර විස්තර පහත විද්යුත් තැපෑල වෙත එවන්න. info.realestatelanka@gmail.com
050044
කර්යාලයීය උපකරණ විකිණීම
සමාගමක් සතු, වායුසමීකරණ යන්ත්‍ර / සම්මන්ත්‍රණ මේස / කාර්යාල මේස / අධ්‍යයන මේස / ආසන 06 වර්ක්ස්ටේෂන්, කැරකෙන පුටු, විධායක පුටු, පැලට් - වහාම විකිණීමට. සියලුම අයිතම වසර 1.5 පැරණිය. 30% වට්ටමක් ඇත. අමතන්න. 0705993113, 0704323558.
050145