මනාලියෝ | Page 2 | සිළුමිණ

මනාලියෝ

කෑගල්ල,​ 1992 මාර්තු උපන් උස 5' උපාධිධාරී ගුරු දියණියට උගත්,​ රැකියාවක නියතු දේව භය ඇති කිතුණු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දු.ක. 035-2264286.
B160376

මහනුවර උඩරට පියා රදළ මව ගොවිගම 33 5' 1" නීතිවේදී උපාධි නීතිඥ රජයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සමාන්තර උගත්කම් හා රැකියාවැති සමකුල යහපත් සහකරුවෙකු විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති.
B159399

09/​1989 ගොවි බොදු තළෙලු 5' 5'' කොළඹ 07 බෞද්ධ පාසලක අධ්‍යාපනය ලත් ශිෂ්‍යත්වයක් මත බැංගලෝරයේ කළමනාකරණ උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA සමත් පෞද්ගලික සමාගමක විධායක මට්ටමේ සේවයේ නියුතු නිවාස වාහන ඇතුළු වත්කම් උරුම කනිෂ්ඨ දියණියට නීතිඥ පියා සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් සහිත උගත්,​ වෘත්තීය සුදුසුකම් ලත් 5' 7'' වඩා උසැති නිරෝගී පුතණුවකි. රාහු/​ පාපී නොවන කේන්දරයකි. හඳහන් හා ආගම එතරම් නොසැලකේ. e​m​a​i​l​-​a​m​a​r​a​6​8​6​8​@​g​m​a​i​l​.​c​o​m
​B160628

1993 ඔක්තෝෙබර් මාසයේ උපන්,​ උස 5' 4" මහරගම බොදු ගොවි මියුසියස් විදුහලෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක් වන ඇය දැනට අපගේම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂිකාවක් වන අතර ඇයට උගත් දුසිරිතෙන් තොර ආගම ධර්මයට ලැදි පුතෙකු ව්‍යාපාරික දෙමව්පියෝ සොයයි. (කුජ 1 ට ගැළපෙන හඳහන් පමණක් එවන්න. s​a​r​a​n​a​s​a​m​2​@​g​m​a​i​l​.​c​o​m​
B160370

Comments