
එංගලන්තේ පදිංචි වයස 26, උස 5' 11'', සිංහල කතෝලික ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලද එංගලන්තයේ පශ්චාත් උපාධිය හදාරන ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ උපාධිලාභී සමාගමක රැකියාවේ නියුතු පුතුන් දෙදෙනෙකුගේ හා දියණියකගෙන් යුත් පවුලේ කඩවසම් වැඩිමහල් පුතුට විවාහය දක්වා වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන්, සබඳතාවයක් ගොඩනගාගැනීම සඳහා සුදුසු උගත්, බුද්ධිමත්, යහපත් දුවෙකුට, රැකියාවල නියුතු පියා සහ මව ඇරයුම් කරයි. විදේශයක ඉගෙනගත් හෝ ඉගෙන ගන්නා අයකු විශේෂයි. ඉංග්‍රීසි බස මැනවින් හැසිරවිය හැකි, විවාහයෙන් පසුව එංගලන්තේ පදිංචි වීමට කැමති අය පමණක් අමතන්න. sandhyalg68@gmail.com 00447459253359 (viber, whatsapp) 0312250623/ 0768956769
G152711
කොළඹට නුදුරු බොදු ගොවි 1988 5' 6" සියලු දුසිරිතෙන් තොර M.B.B.S. වෛද්‍ය පුතුට ගැළපෙන M.B.B.S. වෛද්‍යවරියක් පමණක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර දන්වන්න. ඊමේල් tibiatalus@gmail.com, 0786275964, 0112614088.
G152499
ප්‍රංශයේ පදිංචි දැනට ලංකාවට පැමිණ සිටින අවු. 49, 5' 6" ගොවි බෞද්ධ ශනි 7 තුලා ලග්නයේ වටිනා දේපොලැති ඒජන්සියක් කරන (Tourisum) විවාහයෙන් වෙන් වූ කඩවසම් පුතුට අවු. 40 ට අඩු රූමත් දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයති.
G152478
විධායක නිලධාරී හෝමාගම නවීන නිවසක් ඇතුළු සියලුම දේපළැති කඩවසම් බෞද්ධ පුතුට කේන්දර කිසිසේත්ම නොසලකන 40 අඩු රූමත් මනාලියක් සොයයි. ආර්ථික පසුබිම නොසැලකේ. දෑවැදි අනවශ්‍යයි ලියාපදිංචියකට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. දික්කසාද සැලකේ. මගුල් කපු සේවයද සැලකේ. දුරකථන අවශ්‍යයි. cutebride@yahoo.com
G152719