
එජාපය හැර ගොස් සමගි ජනබලවේගය සමග මෙවර මැතිවරණයට ඉදිරිපත් වන 54ක් ඇතුළු 115කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා සාමාජිකයින් 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බවයි වාර්තා වුණේ.