එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ­ලේ­කම් තිස්ස අත්ත­නා­යක මහතා ලියූ ‘නොකියු කතා‘ එළි දැක්වීම | සිළුමිණ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ­ලේ­කම් තිස්ස අත්ත­නා­යක මහතා ලියූ ‘නොකියු කතා‘ එළි දැක්වීම

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ­ලේ­කම් තිස්ස අත්ත­නා­යක මහතා වැලි­කඩ බන්ධ­නා­ර­ග­තව සිටි කාලයේ ලියූ ‘නොකියු කතා‘ එළි දැක්වීම පසු­ගි­යදා ජේ.ආර්. ජය­ව­ර්ධන කේන්ද්‍ර­යේදී පසු­ගි­යදා සිදු කෙරිණි. එහිදී කතු­ව­රයා විසින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්ති­යාස් බාකීර් මාකර් මහ­තාට පොතේ පිට­ප­තක් පිළි­ගැන්වූ අයුරු.

ඡායා­රූ­පය-ශාන් රඹු­ක්වැල්ල

Comments