
වෛද්‍ය පීඨ හැර සියලු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග ලබන 22 වැනිදා සිට අගෝස්තු 15 දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ බව සඳහන් කළේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.