
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට(14) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ, මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදී කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.