කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබේ.
අද මේ දක්වා වාර්තා වු ආසාදිතයින් ගණන 9ක් වන අතර ඉන් 7 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් ය.
අනෙක් දෙදෙනොගෙන් එක් අයෙක් කාටාර් සිට පැමිණි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි සිට පැමිණි පුද්ගලයෙකි.