
අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කරයි.
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය.
අවසන් කටයුතු එරට වේලාවෙන් පෙරවරු 11 ට ප්‍රැසිස් දේවස්ථානයේ දී පැවැත්වේ.