
Update - 2020.06.02 - 07.00
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඊයේ(01) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 10කි.
ඉන් 6 දෙනෙකු විදෙස් රටවලින් ද, නාවික හමුදාවේ දෙදෙනෙකු ද හා ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු වේ.
ආසාදිතයින් සංඛ්‍යාව 1639 ක් - Update
තව ත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් තිබේ.