
තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අතරින් 816 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.