කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් පුද්ගලයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු මුළු ගණන 781 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව 1558ක් දක්වා ඉහල ගොස් ඇත.