
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුව වු පුද්ගලියන් 9දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මේ වන විට සුව පුද්ගලයින් ගණන 754ක් වේ.
එමෙන්ම, මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයි 1530ක් මේ වන විට වාර්තා වී ඇත.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 766ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.