ආසාදිතයින් ගණන 1548 දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයින් ගණන 1548 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම අද (29) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 09 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 754 ගණනකි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 784 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.

Comments